SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    MENNA MAXAAA :growl::growl::growl::growl::growl::growl: :P:P:P:Psite:P:P:P:P1K.







    My Place - Where everything is free

    attachment.php



    Kaspersky keys Free Download


    CyberLink PowerDVD Ultra v9 0 2320 Multilingual Incl Keymaker

    attachment.php

    CyberLink PowerDVD Ultra v9 0 2320 Multilingual Incl Keymaker


    Cash 2010 DVDRip XviD-M00DY

    Raxco PerfectSpeed PC Optimizer v2.0.0.116 WinAll Incl. Keygen

    attachment.php


    www.MAXIDL.com

    MAxaaa gihillama balannakoooo kiyanne boruda kiyala...:D:D:D:yes::yes::yes::P:P:P:P:P:P

    Films free download / Games / Software / Songs / Much More.........
    :love::love::love::love::love::love::love::love::l ove::love::love::love::love::love::love:

    www.MAXIDL.com


    Wrong thread ekakata ul karala thiyenne.
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ගීතය:මා මෙතැන අවදිවී
    මෙතනින් බාගන්න:http://www.sendspace.com/file/llmmer

    *****************************************


    ඉතාමත් දුලභ, මනහර ගීතයකි. හැමෝම අහල, රසවිඳින්න.


    ස්තූතියි.

    LDS>>දෙසවනින් හදවතට



    Thanks.........!
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    mp3 tag editor

    මේ link එක bulk mp3 tag editor එකකට, මේකෙන් අපේ අයට තමන්ගෙ සිංදුවල tag පිලිවෙලකට තියාගන්න ලේසි වෙයි. කැමති අය පොඩ්ඩක් බලන්න.
    http://www.mp3tag.de/en/

    11.gif
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    කාලෙකට ඉස්සර මේ ගීතය ලබාදුන්නෙ ශිවන්ත මල්ලියා...විවේකෙන් ඉන්න වෙලාවක පසුබිමෙන් ඇහෙන්න තියෙනකොට ,හිතට හරිම ප්‍රබෝදයක් ගෙනදෙන ගීතයක් කියල මට හිතෙනවා..

    ...නීලා වික්‍රමසිංහ සමඟ ට්.ම් ජයරත්න - නැළවෙනවා මා උකුළේ..

    නැළවෙනවා මා උකුළේ නිදියනවා..
    හිනැහෙනවා දෙතොලේ ගී පොපියනවා..
    කුරුල්ලනේ ගී ගයලා..
    ගහට වෙලා ඉඳපල්ලා..

    ගිරා මලිති බටිති හඬට සිත පහන් වෙලා..
    වෙලාවකට අමුතු ලොවක සිත ගමන් කලා..
    මල්බර ගසින් තොසින් ඉගිල්ලිලා වරෙන්..

    සිනාවකට සිඟිති මුවඟ නෙත් සිහින් වෙලා..
    ඉනාවකට මෙන් මා හදවත ඇදී ගියා..
    තොල් පෙති සලා සලා හිනා වෙලා ඉඳින්..

    සැමට සුවදායක ඉරිදාවක්!

    SITHA YANA ATHAKATA

    ISURU JAYARATHNA



    අවිශ්වාසයක් හිත් හි මවාගෙන
    විකල්ව මේ මිනිසා
    බලත්ව යන සැටි මේ විලසා

    අවිශ්වාසේ මන ශාන්ති නසයි,
    දන ප්‍රේම‍ රසේ මනරම්
    රකුසෙකු අති රුදු‍ ඝෝර භිරම්

    නෑ සැනසීමක් ඔහු හද මැඳුරේ
    යාවී උමතුව මහ ගන අඳුරේ
    භේද අවුල් සදනා මෙම රකුසා
    මේ වුව විස්වාසේ
    වනසයි මනු ලොව මධුර රසේ

    පෙම් යුවලක හෝ අඹුසැමි
    දෙදෙනෙකු අතරෙහි බැඳි ප්‍රේමේ
    බිඳ හෙල දමයි මේ රකුසු තෙමේ

    මෝහය මුල් වී මේ හදි සෑදේ
    මේ සංසාරෙහි මේ මයි සැමදේ
    පහදා ඇති මුත් මෙය මුණි දහමේ
    මොහු නම් නොදනී එය වෙයි කරුමේ

    ජීවන නම් වූ මේ රඟ මඩලේ
    රඟනා නළුවෙකු මොහු සිහි විකලේ......

    අවිශ්වාසයක් හිත් හි මවාගෙන
    ධර්මදාස වල්පොල

    Awishwasayak Hithhi Mawagena
    Dharmadasa Walpola



    සුභ දවසක් වේවා මා මිතුරනි

    වික්ටර් රත්නායක මහතා සහ ආදරණීය ප්‍රේමකීර්ති අල්විස් දෙපළගේ සුසන්යෝගයෙන් 70 දශකයේදී දායාදවුණු තවත් අතිශයමධුරවූ දුලභ ගීතයක් ඔබ සැම හමුවේ තිළිණකරන්නටයි මේ වෑයම...

    ගීතය:මා මෙතැන අවදිවී
    මෙතනින් බාගන්න:http://www.sendspace.com/file/llmmer

    *****************************************



    මා මෙතැන අවදිවී
    ඔබ ඔතැන අවදිවී
    අප අපගැන හඬමින් රාත්‍රියේ
    මා මෙතැන අවදිවී
    ඔබ ඔතැන අවදිවී
    කෙලෙසද සිහිනෙන්වත් හමුවන්නේ...

    වැටකඩුළු රැහැන් බැමි හෙළා හෙළා
    පෙර පැමිණි සුමුදු මඟ වසා දමා
    පියවි නෙතින් දැකගන්නට බැරිවී

    ඔබ හඬාවැටෙනවාද සුසුම් හෙළා...

    නෙත කඳුළුවලින් පුරවලා තෙමා
    තව නොඉඳ අසුරකුදු නොවී පමා
    යහන්ගැබට වැද සැතපෙනු මැනවී

    ඔබ සොයා එන්න සිහිනයක් වෙලා...

    ***********************************************
    ඉතාමත් දුලභ, මනහර ගීතයකි. හැමෝම අහල, රසවිඳින්න.


    ස්තූතියි.

    LDS>>දෙසවනින් හදවතට

    සරු පුරාණ කාළේ - ෂෙල්ටන් පෙරේරා.




    මේ සින්දුව මම ගත්තෙ මේ thread එකෙන්මයි. ලස්සන සින්දුවක් :P


    MAMA ME TIKA GATTA THANKZZZZZZZZZZZZZZ
     

    dhilruk

    Member
    Oct 22, 2008
    339
    9
    0
    Rukmani Devi Mahathmiyage Aadara nadiya Gala Original Album Eka Mama oyalata denawa, nathi kenek Ganna,

    01 Galaa Kandeni
    02 Tharu Paayana Aakaase
    03 Olu Malehi Sudo
    04 Roopaya Shaapaya
    05 Kokilayaa
    06 Ada Handanawa Himiyani
    07 Me Gangaa Jalaashaye
    08 Pem Raja Dahane
    09 Deviyan Ko
    10 Aadara Paana Sudaa
    11 Shantha We Preme
    12 Aadara Nadiya Galaa
    13 Aadarayai Karunaawai
    14 Mageya Prema Maalinee
    15 Raanee Enko
    16 Sandyaawe Sriyaa

    http://www.sendspace.com/file/bxfbtr
     
    • Like
    Reactions: acsm

    dhilruk

    Member
    Oct 22, 2008
    339
    9
    0
    Oyala Langa Granvil Rodrigo Mahathmayage Sindu Tiyanawada................


    Tiyanawanam share karanna................ pls.......
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.


    Thanks Akka mama Okkoma Songs Tika Gattha Bt Me Songs Deka Ganna Bene.. Poddak Balanawada...?


    Thanks Machan

    Rukmani Devi Mahathmiyage Aadara nadiya Gala Original Album Eka Mama oyalata denawa, nathi kenek Ganna,

    01 Galaa Kandeni
    02 Tharu Paayana Aakaase
    03 Olu Malehi Sudo
    04 Roopaya Shaapaya
    05 Kokilayaa
    06 Ada Handanawa Himiyani
    07 Me Gangaa Jalaashaye
    08 Pem Raja Dahane
    09 Deviyan Ko
    10 Aadara Paana Sudaa
    11 Shantha We Preme
    12 Aadara Nadiya Galaa
    13 Aadarayai Karunaawai
    14 Mageya Prema Maalinee
    15 Raanee Enko
    16 Sandyaawe Sriyaa

    http://www.sendspace.com/file/bxfbtr

    Thanks Mamath Me Songs Tika Gattha
     
    Status
    Not open for further replies.