Bright people | බුද්ධිමත් මිනිසුන්
නිසරු දෙයින් මිදී සරු දෙය තෝරාගත් මෙවන් තැනැත්තන් සැබවින්ම බුද්ධිමතුන් ය.
Congrats Ahmed bro for your 500th post!!


නිසරු දෙයින් මිදී සරු දෙය තෝරාගත් මෙවන් තැනැත්තන් සැබවින්ම බුද්ධිමතුන් ය.
මේක මම නැවත නැවතත් කියෙව්වා.. ආයෙත් කියෙව්වා..මේ වගෙ පියවරෙන් පියවර, කෙනෙක්ගෙ සිත සහ ඒ ආශ්රයේ හට ගන්නා සියුම් දේ, මේ තරම් විස්තර කරල උගන්වන වෙනත් දහමක් මම නම් දැකලා නෑ...මාරයි නේද.. දැන් මට පැහැදිලියි..සංස්කාර නැත් නං ඇස, කන, නහය ආශ්රිත වින්නානය පහල වෙන්නෙත් නැහැ..මාරයි.. මේවා දිගටම ලියන්න.. මම දන්නේ නෑ කොහොම ස්තුති කරන්නද කියලා...අනේ සමහර මගේ ලඟම නෑයන් ගැන මට දුකයි..ඒ අයට මේ ගැන කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ.. කවදාවත් ම මේ වගේ දහමක් ගැන ජීවිතේටම.ඇත්තටම ඒ සමහරක් අන්තිම හොඳ අය..ඒත් ඒ අයගේ ජීවිත ගැන මට දුකයි.
Brilliant! I dont fully understand the "emtiness discourse" but now it is clear why we cant visualise such kind of very very subtle state of pure mind. I am so curious about meditation and at least achieving these states . it may be difficult for me, but I will try hard.
ඔව් ඔව් ජීවිතේ බේරගන ඕන , ඔක්කොම කරන්න. දැන් ඔබට තේරෙනව ඇති මුස්ලිම් අයට වෙනත් දහමකට එන්න ඔන වුනත් එලිපිට කරන්න බැහ..බලෙන් තියන් ඉන්නවා ඒ ආගමෙ නැත්නම් මරණය.
මම අද හෙටම බවුද්ද පන්සලකට යනවා..මගේ මෙත් බාවනාව සර්තකව කෙරෙන්වා. ඔබලා සැමට ගොඩාක් පින් ලැබේවා..
Congrats Ahmed bro for your 500th post!!



