ලක්ශ 18ක් හොර චන්ද දාන්න බෑ!!

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අතුලට උත්තර නෑ! අතුල ඉන්නේ උතුර දකුණ මාරුවෙලා. කියපු දේ ඔප්පු කර ගන්න බරුව ගලේ පහරපු බළලා වගේ. චිප්! චිප්!

මහින්ද තමයි ඉන්නෙ නිකං ගලේ පහරපු බළලා වගේ.

කාටද බං ඔප්පු කරන්නෙ.
කවුරුත් දන්න දෙයක් ඔප්පු කරන්නෙ පිස්සුවටද.
ඔය වාද කරන එවුනුත් හොඳටම දන්නවා කරපු හොරකම,
බොරුවට වහගන්න පච කෙලියට.

:D



 

Wal Bada

Well-known member
  • මහින්ද තමයි ඉන්නෙ නිකං ගලේ පහරපු බළලා වගේ.

    කාටද බං ඔප්පු කරන්නෙ.
    කවුරුත් දන්න දෙයක් ඔප්පු කරන්නෙ පිස්සුවටද.
    ඔය වාද කරන එවුනුත් හොඳටම දන්නවා කරපු හොරකම,
    බොරුවට වහගන්න පච කෙලියට.

    :D



    මෙන්න පිස්සෙක්! මනස්ගාත දොඩවනවා. SF පරාදයි. අතුලගේ මොලේ කොලොප්පන් හින්දා තවම හිතන්නේ මැත්වරණය ඉවර නෑ කියල. අනේ පව්!
     

    farma_gal

    Member
    Feb 1, 2010
    32
    1
    0
    Kalubowila
    ayi oya coolkasun ge kawuruharidha eya karana widiyata karanna? oyata source ekak na! coolkasun patalawa gaththe lissala yanna. mata wadagath oya kiyana ekata source ekak thiyenawada nadda kiyana eka witharayi.


    Apoo naha, mama eyage kauruwath nemei.
    Oyata danaganna one mama kiyana ekata source ekak thiyenawada kiyalane? Ow thiyenawa. Habai ara coolKasunta una wage dan mata eka hoyaganna baha :P
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    19468108072011519617421.jpg
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Apita lanka paththare na. lanka paththare on line thiyenawane. dannako balanna link eka?

    මූ නම් වල් බඩෙක්ම තමයි,ගෙදරට වෙලා බඩ උලාගෙන බොරු කෙලිනවා...
     

    Wal Bada

    Well-known member
  • මූ නම් වල් බඩෙක්ම තමයි,ගෙදරට වෙලා බඩ උලාගෙන බොරු කෙලිනවා...

    මොකද ඔයාට තද වෙලා? මම ඇහුවේ ප්‍රවෘත්තියේ මූලාශ්‍රයනෙ? Fake ID එකෙන් එන්නේ මෙයාද මන්දා?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොකද ඔයාට තද වෙලා? මම ඇහුවේ ප්‍රවෘත්තියේ මූලාශ්‍රයනෙ? Fake ID එකෙන් එන්නේ මෙයාද මන්දා?

    මොකද්ද මේ fake id කියන්නේ මම ලගදි තමයි Elakiri එකට join වුනේ..එකද හේතුව fake id වෙන්න :rolleyes:ඔයත් හරියටම ඇත්ව තත්වය දැනගෙන නෙමෙයිනෙ කතා කරන්නේ..එහෙන් මෙහෙන් ඇහෙන කතා මෙතන post කරනවා,
     

    farma_gal

    Member
    Feb 1, 2010
    32
    1
    0
    Kalubowila
    මොකද්ද මේ fake id කියන්නේ මම ලගදි තමයි Elakiri එකට join වුනේ..එකද හේතුව fake id වෙන්න :rolleyes:ඔයත් හරියටම ඇත්ව තත්වය දැනගෙන නෙමෙයිනෙ කතා කරන්නේ..එහෙන් මෙහෙන් ඇහෙන කතා මෙතන post කරනවා,
    Naha naha, meya oya kiyanne, mama oyage Fake ID ekak kiyalane. :rofl: