අතුලට උත්තර නෑ! අතුල ඉන්නේ උතුර දකුණ මාරුවෙලා. කියපු දේ ඔප්පු කර ගන්න බරුව ගලේ පහරපු බළලා වගේ. චිප්! චිප්!
මහින්ද තමයි ඉන්නෙ නිකං ගලේ පහරපු බළලා වගේ.
කාටද බං ඔප්පු කරන්නෙ.
කවුරුත් දන්න දෙයක් ඔප්පු කරන්නෙ පිස්සුවටද.
ඔය වාද කරන එවුනුත් හොඳටම දන්නවා කරපු හොරකම,
බොරුවට වහගන්න පච කෙලියට.

කාටද බං ඔප්පු කරන්නෙ.
කවුරුත් දන්න දෙයක් ඔප්පු කරන්නෙ පිස්සුවටද.
ඔය වාද කරන එවුනුත් හොඳටම දන්නවා කරපු හොරකම,
බොරුවට වහගන්න පච කෙලියට.