SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    15y6wp0.jpg




    සුභ දවසක් වේවා ඔබ සියලු දෙනාටම.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කලින් දාලා තිබ්බ mediafire links වැඩකරන්නෙ නැති නිසා ආයෙමත් දානව මේ සින්දු දෙක.

    Rohana Baddage,Bandula Wijeweera-Mage Raththaran Helena
    රෝහන බැද්දගේ,බන්දුල විජේවීර-මගෙ රත්තරන් හෙලේනා

    Mediafire | Sendspace



    Rohana Baddage-Raja Ho Mangaliya
    රෝහන බැද්දගේ-රාජා හෝ මංගලියා

     

    1269

    Junior member
  • Aug 4, 2009
    552
    14
    18
    menna magen mahagedara kattiyata dayarathna perera ge aluth sindu tikak.(aluth kiuwata aluthmath newei.tikak withara paranai)

    wasanthaye pini malak - dayarathna perera
    http://www.mediafire.com/?qoetnnzq5ye

    thath sarin mathwee - dayarathna perera
    http://www.mediafire.com/?zznmwmx1mzr

    samanalunta atha wananna - dayarathna perera
    http://www.mediafire.com/?nwnoyz0gduy

    niwaduwata gimhanaye - dayarathna perera
    http://www.mediafire.com/?njtuwbitmq4

    liyumak liyanna - dayarathna perera
    http://www.mediafire.com/?41qm5z4wqkw

    hari dangakara keliththee - dayarathna perera
    http://www.mediafire.com/?wzmjo2yrgoi

    aththatu digaharina kirilliye - dayarathna perera
    http://www.mediafire.com/?jdzymdyngz3
    Mamath Song Tika Gathaa Thankss
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    buddhismsymbolthumb3251.jpg




    කාසි වලට - වික්ටර් රත්නායක



    මරු කතරේ මිනිස් පුරේ - මිල්ටන් මල්ලවාරච්චි


    හිමිසණරාමර - මාලනී බුලත්සිංහල


    සිල්ගත් දෝතට පියුම් පිපෙනවා
    පිංහිත පුරහඳ බුදුන් වඳීනවා
    මිත්තනියේ නුඹ සිල්රෙදි පොරවා
    පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා
    පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා

    බෝසත් සිරිතේ කතා කියාදී
    බෝසත් ගතිගුණ පුරුදු කළා
    බෝසත් දරුවන් රටකට බිහිකර
    මිත්තනියේ නුඹ නිවන් දකිනවා!
    මිත්තනියේ නුඹ නිවන් දකිනවා!

    බාලේ සිට අප තුරුලට අරගෙන
    ආල වැඩූ අම්මා වාගේ
    පෑ සෙනෙහස රන් රුවන් වටිනවා
    මිත්තනියේ නුඹ නිවන් දකිනවා!
    මිත්තනියේ නුඹ නිවන් දකිනවා!

    Silgath Dothata - Edward Jayakody

    බොදු බැති ගීයක් නොවුනත් පුර හඳ දිලෙන අද වගේ දවසකට මේ ගීතය හොඳින් ගැලපෙනවා කියල මට හිතෙනවා.... රත්න ශ්‍රි විජේසිංහයන් අතින් පබැඳුනු මේ ගීයට සංගීතය සමන්ත පෙරේරා ගෙන්..... ගායනය මගේ ප්‍රියතම ගායක සුනිල් එදිරිසිංහ සමග හේමන්ති රණසිංහ.....

    වේරගම්පිට පන්සලේ
    පෝය දා වස් පින්කමේ
    පෙරහැරේ ගිය නුඹ දුටු දා සිට
    නින්ද නෑ මට නංගියේ

    රාමලාන් හඳ ආකහේ
    දුටුව සිකුරාදා රැයේ
    ඔබ මා දිහා බැලු හැටි තාම මට
    නොතේරෙන කවියක් වගේ

    ලියවැල් පලාපෙති මන්ඩලේ
    පිපි නෙලුම් මල නුඹ නම් නගේ
    ඔබ සාජහාන්ගේ පෙලපතේ
    කිරිගරුඬ මැදුරක සඳැල්ලේ
    ඒ දෙතැන කඳුලක සීතලේ
    වෙනසක් නොවෙයි අයියන්ඩියේ

    සැරසිලි නැතත් මුන්දානියේ
    මා ඇඟිලි බැඳගෙන නළලතේ
    ඒ නළල බිම තබනා දිනේ
    මට ආදරේ උනුසුම දැනේ
    හදවතයි උල්පත ප්‍රේමයේ
    උල්පත් වහන්නට බෑ නගේ

    Weragampita Pansale - Sunil Edirisinghe & Hemanthi Ranasinghe

    ගස අගනා අර රගනා
    මලට මනාබොහොම හිනා
    ගස වතුසුදු වී පිරිසිදු
    පොහොය නැතිදු සිල් ගත් බදු



    gasa agana ara ragana - Nanda Malini

    lasa.lasa, samantha57126, sandun, NoWayOut, සහ pads ඔබ සියලු දෙනාටම බොහෝම ස්තුතියි මේ සින්දු වලට. මම මේ සින්දු සේරම ගත්තා.
     

    dhilruk

    Member
    Oct 22, 2008
    339
    9
    0
    Suba Udasanak, Oyala Hamotama


    Oyala langa tiyanawada...........Granvil Rodrigo Mahathmayage songs......


    Asawu Sagaine
    Mayawo Akal Mako
    Akunu Sarak Se
    Ape Lokaye


    GRANVIL RODRIGO

    Ehema nathnam mata kiyanna Album eka ganna puluwan tanak tiyanawada kiyala
     
    Last edited:
    Status
    Not open for further replies.