පාලු ලොවේ සිත ඈත ගියේ
පෙම් සැමරුම් මවලා
මනමාලිය වී ඔබ හෙට දවසේ
කිරුලු දරා යනවා
සිත රිදවුම් දෙනවා
පවුකල හින්දා පෙර සන්සාරේ
මේ දුක මා වින්දා
පින්කල හින්දා ඔබ පෙම්වතියේ
අද සතුටින් හිදිනා
Palu Lowe Sitha - Ajantha Chandranath
..නන්දා මාලිනී - නිසංසල රෑ ඔබේ වෙණ නද(මුල් ගීතය)..
නිසංසල රෑ ඔබේ වෙණ නද..
මා සොයා ගෙන හෙමින් ආවා..
මා සොයා ආවා..
බඹර සරයෙන් සවන පාරා..
හද තුලට ආවා..
දෑස කඳුලින් තෙමී වැසුනා..
නොලිව් ගීතය හිතේ ගුලි වී..
නිදා සිටියා ඒ වෙලාවේ..
දෑස කඳුලින් තෙමී වැසුනා..
සහස් සුවහස් තාරකවෝ..
කන් යොමා ගෙන නෙත් අයාගෙන..
බලා හිටියා නීල ආකාසේ..
බඹර සරයෙන් සවන පාරා..
හද තුලට ආවා..
දෑස කඳුලින් තෙමී වැසුනා.
මේ දුක්බර ගීතය, දෙනෙත් පියා නිසොල්මනේ දැහැන් ගතව සැවොම රසවිඳින්න..
නිසංසල රෑ ඔබේ ගී හඩ
සවන මත රැදිලා
බැඳුනු පිවිතුරු සෙනෙහ සිහිවෙනවා
නෙත කඳුලු පුරවා
සිහින් මදනල කැරැල්ලක් සේ
රැඳී මා සෙවනේ
චන්ඩ සුලඟක් වී
කිමද වෙන්ව ගියේ
Nisansala Re Obe Gee Handa - Nimal Gunasekara
Sri Rahulage Namen-Milton Perera
http://www.mediafire.com/?ziwzdm2rytm
Udesanama Podi-Lalith Siriwardena
http://www.sendspace.com/file/zk0702
..චන්ද්‍රිකා සිරිවර්දන ඇතුලු පිරිස - උත්සාහය උක්දන්ඩක් වැන්නේ..
උත්සාහය උක්දන්ඩක් වැන්නේ
වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ
එහි රසයෙන් සිත සැනසී යන්නේ
අලස කටේ දිව එය නැහැ ද්න්නේ
පැනයක් දුටු කල එය විසඳන්නා
එඩිතර සිතකින් එය පිලිගන්නා
එලෙස නොකර සකි එවත දුවන්නා
පැනය විසින් මහ පහලකු වන්නා
අප කුමටද ගොස් නොරට සිඟන්නේ
අපේ ඉසුරු මව් පොලොවෙ තැවෙන්නේ
ඒවා ඉල්ලා වෙහෙස වෙයන්නේ
එවිට නොවේදෝ නිවහල් වන්නේ
සිංහල පාරක ගමන් නොගත්තේ
සිංහල පැදුරක නිදා නොගත්තේ
සිංහල ගඟ දිය සිහිල නොදත්තේ
එවන් කෙනෙකුගේ කුමක්ද දත්තේ
සැවොම අසා රසවිඳිත්වා....සියලු සිත් ප්‍රබෝදමත් වෙත්වා..!
ඇහලපොළගේ පුංචි පුතා මද්දුම බණ්ඩාර යන නාමේ
සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුණා
එඩිතර හොද පුංචි පුතෙක් ලක්මෑණිට නැතිවුණා
බෝගම්බර නුවර වෙලේ හැම වැලිකැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් අප සෝකය නිවනවා....
ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්මා සමඟ දරු තුන්දෙනෙකුට මරණය හිමි කළා
හිනා වෙලා අම්මා ලඟට ආ මද්දුම වීරයා
මැරෙනා හැටි මම පෙන්වන්නම් අයියන්ඩියේ කියා...
මම අයියන්ඩියේ කියා......
යකඩ කඩුව අතට අරන් එනවිට රුදු ගහලයා
මරනෙට බයවී අයියා අම්මා ලඟට පැන ගියා
ඒ රජාගේ කෘර ගතිය වීර ලෙයින් පෙන්නලා
මද්දුම බණ්ඩාරගේ හිස කඩු පාරෙන් වෙන්කළා
බෝගම්බර නුවර වෙලේ හැම වැලිකැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් අප සෝකය නිවනවා....
පියාගේ නම රැක ගන්නට පුංචි පුතෙක් බිලි වුනේ.....
එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑණිට නැති වුණා...............................
සිංහල ඉතිහාස පොතේ
(මුල් ගීය)
ඇන්ටන් රුද්‍රිගු
Sinhala Ithihasa Pothe
Frist Recording -HQ
Anoton Rodrigo
![]()
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට නැවත වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
[/COLOR]බෝගම්බර නුවර වෙලේ හැම වැලිකැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් අප සෝකය නිවනවා....
පියාගේ නම රැක ගන්නට පුංචි පුතෙක් බිලි වුනේ.....
එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑණිට නැති වුණා...............................
සිංහල ඉතිහාස පොතේ
(මුල් ගීය)
ඇන්ටන් රුද්‍රිගු
Sinhala Ithihasa Pothe
Frist Recording -HQ
Anoton Rodrigo
![]()
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට නැවත වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.

http://www.mediafire.com/?mmtzjmmmtdyමචන් ල මට උදව්වක් ඕනේ.
මෙන්න මේ සිOදුව හොයල දෙනවද ?
අර සිරස සුපර් ස්ටාර් එකේ රුක්මන් අසිත කියපු සින්දුව තම ඔනෙ
මෙන්න මේක
yaluwane mata podi udawwak ona . mata me song eke Chandimal & The Second Connection la kiyana version eka thiyena kenek denawada??
Parasidu Kolompure -Chandimal & The Second Connection
thiyena kenek plz upload keranna.![]()
Mamath me song eka gathaa Thankss
yaluwane mata podi udawwak ona . mata me song eke Chandimal & The Second Connection la kiyana version eka thiyena kenek denawada??
Parasidu Kolompure -Chandimal & The Second Connection
thiyena kenek plz upload keranna.![]()
patta machan

[/COLOR]රණ රණ රණ ගී ගයව්
අයිවෝ ඩෙනිස්
Rana Rana Rana Gee Gayaw
Ivo Denis
![]()
අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
(රුදුරු ත්‍රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
පසුගිය ජන්ද ප්‍රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )
හොඳ හොඳ ළමයින් අපි වාගේ (මුල් ගීතය)
ඉන්‍ද්‍රානි විජේබණ්ඩාර
Honda Honda Lamain Api Wage
(Frist Recording)
Indrani Wijebandara
![]()
(මුල්ම ගීතයේ පිටපත් බැවින් සුළු සුළු දෝෂ ඇත)
අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
(රුදුරු ත්‍රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
පසුගිය ජන්ද ප්‍රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )
ගීත ඉල්ලීමක් තියෙනවා සහෝලට මගෙන්... පෙරදිග සංගීතයට තියෙන අපේ ජාතික ගීය හරි ඒකේ අනුවාදනයක් හරි ගන්න තියෙනවද ඔයාලා ගාව...
ලොකු උදව්වක්...