අපට එපා බිම් අඟලක්වත්
අනුන්ගේ දේශෙක මහ පොළොවෙන්
මළත් නොදෙමු බිම් අඟලක්
අප ඉපදුන මේ මව් පොළොවෙන්
අපේ උපන් බිමං අපි රැක ගන්නට
අවසන් ලේ බිඳුවත් හෙළමු
අපේ හපන්කම් සතුරන් අභිමුව
කේසර ලීලාවෙන් මවමු....
ජාතිය නැතිදා රටක් කොහේදෝ...
රට නැති වුනාදා දැයක් කොහේදෝ...
මලත් නොදෙමු බිම් අඟලක්වත්
අප ඉපදුන මේ ලක් පොළවේ......
![]()
අපට එපා බිම් අඟලක්වත් අනුන්ගේ දේශෙක මහ පොළවෙන්
වික්ටර් රත්නායක
Apata Epa Bim Angalakwath
Victor Rathnayake
![]()
ෂාහ් නියමයි..බොහෝම ස්තුතියි මචන්..

උඹට ජයෙන් ජය!
Last edited: