ඇයි අනේ එහෙමෙ කියන්නෙ.
එහෙමෙ බලද්දි අපිට
රැව තියෙන්නත් බැහැ,
ගුණ තියෙන්නත් බැහැ,
පතිවත තියෙන්නත් බැහැ.
නිර්මාණයේ ගැළපීම හොදයි
තේරුම දුකයි, පිළිගන්න බැහැ ඒ නිසා

ඇයි අනේ එහෙමෙ කියන්නෙ.
එහෙමෙ බලද්දි අපිට
රැව තියෙන්නත් බැහැ,
ගුණ තියෙන්නත් බැහැ,
පතිවත තියෙන්නත් බැහැ.
නිර්මාණයේ ගැළපීම හොදයි
තේරුම දුකයි, පිළිගන්න බැහැ ඒ නිසා

රැව +ගුණ+පතිවත තියන ස්ත්රියන් ඉන්නව නැහැ කියන්න බැහැ...උදාහරණයක් මගේ ආදරණීය අම්මා ඔය තුනම තියන ගැහැණියක් ලෙසයි මම දකින්නේ...පද ගැලපීම කෙසේ වෙතත් මෙය කාන්තාවන්ට කරන නිගරු කීරිමක් ලෙසයි මමත් දකින්නේ...
රැව +ගුණ+පතිවත තියන ස්ත්රියන් ඉන්නව නැහැ කියන්න බැහැ...උදාහරණයක් මගේ ආදරණීය අම්මා ඔය තුනම තියන ගැහැණියක් ලෙසයි මම දකින්නේ...පද ගැලපීම කෙසේ වෙතත් මෙය කාන්තාවන්ට කරන නිගරු කීරිමක් ලෙසයි මමත් දකින්නේ...

ඔව් මමත් එහෙම වේවි..ඇයි ඔයත් එහෙම කෙනෙක් නේද? අම්ම වගේම ඇති දුවත්![]()
තාම විවාහ වෙලා නැති නිසා පතිවත ගැන නම් මම දන්නේ නෑ..ඒත් මමත් මගේ අම්මා වගේ වේවි...
(හැබැයි අපේ අම්මා නම් අහින්සකයි මට නම් කේන්ති යනවා ඉක්මනට
)

ඔව් මමත් එහෙම වේවි..තාම විවාහ වෙලා නැති නිසා පතිවත ගැන නම් මම දන්නේ නෑ..ඒත් මමත් මගේ අම්මා වගේ වේවි...
(හැබැයි අපේ අම්මා නම් අහින්සකයි මට නම් කේන්ති යනවා ඉක්මනට
)

ඒත් මම ගැන මට වඩා දකින්න ඕන බාහිර සමාජය කියලයි මම හිතන්නේ..![]()
අවාටර් එකේ හැටියට නං කැතම නහැ හ්ම්ම්ම්ම් ....ඒක සැබැයි...රුව,ගුණ හොදද කියලා තීරණය කරන්න ඕන තමන්ට වඩා අනිත් අයයි එහෙම නේද සමී අයියා?![]()

එළකිරියේ ඉන්න මගේ අයියා නම් කියන්නේ.. මම අපේ අම්මගෙන් 70% +තාත්තගෙන් 30% සන්කලනයක් කියලා
මම එහෙම කිව්වද.....

අවාටර් එකේ හැටියට නං කැතම නහැ
හී හී 
මම එහෙම කිව්වද.....![]()
මගේ ජීවිතේ විශේෂම කෙනා ගැන මම කියන්නේ..
ඇවෙටර් එකේ ඉන්නේ ට්වයිල්යිට් එකේ බෙල්ලා ස්වෑන් නේ...හී හී
![]()

ඔයා නෙමෙයි..මම ආදරය කරන කෙනා එයාට මම අයියා කියලා කියන්නේ..
![]()
කවුද අනේ ඒ....
සමා වෙන්න ඕනෙ...
මේක ලිව්වෙ සමාජෙ පොදු සත්යක් ගැන නෙමෙයි....
නිර්මාණය අන්ත වාදී නෑ... ඔතන ගුණ කියල අදහස් කලේ ඔයාල දකින හුදෙක් ගුණයට වඩා එහා දෙයක්...
කෙටියෙන්ම කිව්වොත් මේක මගෙ අත්දැකීමක්..........
ඒත් එයා.......................................

ඇවෙටර් එකේ ඉන්නේ ට්වයිල්යිට් එකේ බෙල්ලා ස්වෑන් නේ...හී හී
ඔයා නෙමෙයි..මගේ ජීවිතේ විශේෂම කෙනා ගැන මම කියන්නේ..
![]()