ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සුපිරි තරුවක් වන සනත් ජයසූරිය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන බවට කට කතා පැතිර යනවා.
සනා චන්දෙ ඉල්ලන එක හොඳද??
අර්ජුන වගේ චා වෙයිද??
අරවින්ද,මහානාම වගේ ක්රිකට් වලටම සේවයක් කලොත් නරකද??
සනා චන්දෙ ඉල්ලන එක හොඳද??
අර්ජුන වගේ චා වෙයිද??
අරවින්ද,මහානාම වගේ ක්රිකට් වලටම සේවයක් කලොත් නරකද??