මට නොවේ ඔබ ආදරය කලේ
මගෙන් ලද ආදරයට පමනයි
ඔබ ආදරය කලේ
පෙර සැන්දෑවක ඔබ හමුවන්නට
මා නොපැමිනි දවසේ
පසුදා තරහින් නොදොඩා හිටියේ
කිමද කියන් ලඳුනේ ආදරේ නම්
Mata Nowe Oba Adaraya Kale - Nimal Gunasekara
(First Copy)
සුමුදු රටා එපා ලඳේ
කොඳ මල් අසමාන වටේ
කුමුදු බැලුම් එපා ලදේ
අඩවන් අනුරාග නෙතේ
ඔමරි ලතා මවන් ලදේ
පිරිපුන් හදපාන හිදී
කුරුළු කතා කියන් ලදේ
විහඟුන් අමනාප නොවේ
Sumudu Rata - Thilakasiri Rathnayake
(First Copy)

Latha Walpola & Milton mallawarachchi
Thith Thith Thith Tith Muwanta
http://www.sendspace.com/file/h999y6


මගෙ ජීවන තුරු වදුලේ
රස සිඟිති සිනහ පෑවේ
මට ආදර වදන් කියා
ඔබ සිනහ වෙන්න ඕනේ
Mage Jeewana Thuru Wadule - Wilbert Anthony


MACHOOO MEKE PASSWORD DALA...WAT IS DA PASSWORD BROO///
bro eyaa dan offline.. oya pm ekak daala thiyanna.. online awama eyaa pw eka deyMATA UDAW KARANNA........
samantha aiya me tika kaleta me thread eka wenuwen kala sewaya ithamath ihalai
hamadamath api ekka inna haki wewa kiyala pathanawa
magenuth suba pathum
ow kollo
atthatama mata dan 44
kannadi dannama wavi wage
OW OW MAMA HEMADAMATH LOKE KOHE HITIYATH OYALA EKKA INNAWA. ANIWARYENMA.
Malliya oyatath godak isthuuthiyi suba pathuwata.




















I have a big Q.....
Dan ethakota, Samantha Ayyata Wayasa Keeyada??????
![]()
I have a big Q.....
Dan ethakota, Samantha Ayyata Wayasa Keeyada??????
![]()


මගෙනුත් සුබ පැතුම් අයියා!
ඔහොම යමු.. ජයවේවා!
Congrats Samantha Ayya
![]()
![]()
Mage wayasa den aurudu 52yi. 57126 mean 1957-12-06
I have a big Q.....
Dan ethakota, Samantha Ayyata Wayasa Keeyada??????
![]()
මගෙනුත් සුබ පැතුම් අයියා!
ඔහොම යමු.. ජයවේවා!
Congrats Samantha Ayya
![]()
![]()
බොහෝම් ස්තුතියි අයියා. අහන්ඩ ලැබීමත් සන්තෝසයි.[
සුරංග මල්ලී , මේ ගීත කිහිපය මම ලංකාවෙදි ගුවන් විදුලි වැඩ සටහනකදි කැසට් පටයකට පටිගත කරගත් එකක් නම් තිබෙනවා. නමුත් මම දන්නෙ නැහැ ඒක කොහොමද මෙතැනට දෙන්න්නෙ කියලා. ඒක ගායනා කරන්නෙ බන්ධුල විජේවීර මහතායි.