we are no use to earth or nature we are as good as dirt so we just let the chips fall where they may..and we'll become what we are destined to be.
but machan life is something worth trying...
thanks for the comment bro....
අපූරු සිතිවිල්ලක් අරන් ඇවිත් අපිට අපි ගැනත් ටිකක් හිතන්න ඔනේ කියන එක මතක් කිරීම වටිනා දෙයක්...
ලස්සනයි සිතුවිල්ල, ඉදිරිපත් කිරීම, ඔබට සුබ පැතුම් මල්ලියේ.
අපි:
අපි නොවුනානම් කියා නොසිතා
අපි වීම ගැන ආඩම්බරවෙමු
අපි විසින් සුලුවෙන් හෝ කරන්න යමක් ඇතිනම් කරමු යුතුකමක් සේ...
so what are you trying to get outa life
අපූරුයි මචන් මේ නිර්මාණයත්..
මමත් මේ දේ ගොඩක්වෙලාවට මගෙ හිතින්ම අහන් ඇති..
දිගටම ලියන්න.. සුබ පැතුම්!
"අපි" අපිම වෙමු... හිතන්න ඉඩක් ලබා දුන්න නිර්මාණයක් යාළුවා...
අර්ථවත් සහ සාර්ථක නිර්මාණයක්...
obe nirmaanaya itha kaalochichathi!
subapethum machan!![]()
so many things machan.. just living for the sake of living is not the life at all... there will be days and nights passing it doesn't matter what we do or do not for them.. but what we do only can assign a value to them...

but things like what? and define living for just the sake of it?![]()
LASSANAI WAGEMA ITHAA SAARTHAKA NIRMAANAYAK
DIGATAMA LIYANNA......MALLIYO
හ්ම්ම්....ඒකනේ අපි අපි වගේ කියන්නේ..
හිතන්න අර්ථවත් ගැඹුරු දෙයක්..අද ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නෙ මේ දේ හිතන්න වෙලාවක් නැති එක..
අපූරු නිර්මාණයක් අයියේ...තව තවත් නිර්මාණ කරන්න අයියට දිරි!!!!

ඔව් නංගියා.. අපි කවුද කියන දේ හිතන්න තියා,ඉන්නේ කෙතනද කියලවත් හිතන්න සමහර වෙලාවට ඉසිඹුවක් නෑ.සමහර තැන්වල හිතලා වද වෙන එකේ තේරුමකුත් නෑ වගේ.කෙසේවුවත් අපි මේ ගමන (විචාරයක් ඇතිව හෝ නැතිව)යා යුතම තැනට කරුනු කාරණා පෙළගැහිලා නම් පසුතැවිලි නොවී අපත් ඉදිරියට යා යුතුයි නේ.මක් නිසාද,අපේ එක ඇසිල්ලක පමාව ජීවිත කාලයම සුන්නත්දූලි කලහැකි නිසා.හ්ම්ම්....ඒකනේ අපි අපි වගේ කියන්නේ..
හිතන්න අර්ථවත් ගැඹුරු දෙයක්..අද ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නෙ මේ දේ හිතන්න වෙලාවක් නැති එක..
අපූරු නිර්මාණයක් අයියේ...තව තවත් නිර්මාණ කරන්න අයියට දිරි!!!!
Api Wenuwen Api Wemu.... Hema Neda..?
what "you" need from "your life" is something depending on yourself bro.. that's why i have suggest you all to discover yourselves.. person "you" himself can offer so many things to you...
"living sake of living" is sort of thinking paradigm like ලැබෙන දේ කාලා තියෙන වැඩක් කරගෙන ඔන්න ඔහේ ඉමු. උන්න හැටියට මලා මදැයී..
i was just asking yours...ඔව් නංගියා.. අපි කවුද කියන දේ හිතන්න තියා,ඉන්නේ කෙතනද කියලවත් හිතන්න සමහර වෙලාවට ඉසිඹුවක් නෑ.සමහර තැන්වල හිතලා වද වෙන එකේ තේරුමකුත් නෑ වගේ.කෙසේවුවත් අපි මේ ගමන (විචාරයක් ඇතිව හෝ නැතිව)යා යුතම තැනට කරුනු කාරණා පෙළගැහිලා නම් පසුතැවිලි නොවී අපත් ඉදිරියට යා යුතුයි නේ.මක් නිසාද,අපේ එක ඇසිල්ලක පමාව ජීවිත කාලයම සුන්නත්දූලි කලහැකි නිසා.
මෙවන් වෙනස් තේමාවන් කරන විප්ලවවාදී නිර්මාණ රචකයන්ට මම කවදත් මගේ උපරිම සැලකිල්ල දක්වනවා.ජය !