පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ
කඳුලෙනි ජල කඳ සැදුනේ සුසුමෙනි රළ නැඟුනේ
කුණාටු මුහුදේ අඩ සඳ නැගුනේ වේදනා ගෙනේ
එනවා යනවා හඩනවා හිනැහෙන කෙනෙක් නැතේ
එනවා යනවා හඩනවා යන එන තැනක් නැතේ
කළුවර කුටියක එලිය හොයනවා ඉර හඳ හිනාවෙතේ..
හිරුගේ සඳුගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී
කිරිගරුගඩින් තැනු පෙම් සොහොනේ වැලපෙති පෙම් දරුවෝ...
දේහ ලතාවේ රූසිරු වරුනේ නොදනී මේ නෙත යාවෙලා
බිඟුනිල් වරලේ නිළුපුල් නයනේ සැඟවේවා අද පාවෙලා
මිනිදැල් පරදා හසකැන් නැඟුනා පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුනා දෙනෙතින් මිඳනා සිහිනයසේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන්ටැඹ ඔබවේ.... උපදින සසරේ වාසනා....
දිය කිඳුරිය සේ සාගරේ
ආදරණීය ජෝති
![]()
Diya Kinduriya Se Sagare
(New Music)
H. R. Jothipala
![]()

menna mahagedara yaluwanta priya sooriyasenage cool sindu tikak.
wehi kaluwara thibunawe - priya sooriyasena
http://www.mediafire.com/?jgdenmmjbnz
oba mata himi ne - priya sooriyasena
http://www.mediafire.com/?ajzdzm2ylg1
me kulusaluwe - priya sooriyasena
http://www.mediafire.com/?t2jexmnzo3j
me athbawe pura - priya sooriyasena
http://www.mediafire.com/?ytl2mmumfoa
malsara hinawa - priya sooriyasena
http://www.mediafire.com/?w3moyo01txz
ma wenuwenma nupan kumari - priya sooriyasena
http://www.mediafire.com/?5gtyr1yzimm
andura andura mage - priya sooriyasena
http://www.mediafire.com/?bmg0mymznhj






බවයේ නැත ඔබ හමුවී
හදවත හඩවන්නේ
දෙනෙතේ ඔබ සැඟවීලා
මා හද රිදවන්නේ
Bawaye Netha Oba - Thilakasiri Rathnayake
(Original Music)











දවසේ වැඩ කටයුතු අතර, පුංචි ඉඩක් ලද වෙලාවක,මේ රසවත්, අහිංසක, සරල දෙබස අහන්න..
කියන්න මගෙ සුදු පුංචි කුමාරය
මා හමුවන්නට මෙහි ආ කාරිය
අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය
ඔබේ ලසෝ ගිනි තැවුල් නිවලන
ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙන
මදෙස බලා ඉනු මැන කරුණාවෙන
එයයි මගේ ගිනි නිවන නවාතැන
දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
කුමට මගේ පිලිසරණ පතන්නෙද
දෙපා සතුන් ගෙන් බැට කන මාහද
ඔබේ සරණ නිබඳව නොසොයාවිද
...කියන්න මගෙ සුදු - වික්ටර් රත්නායක සමඟ නිරංජලා සරෝජිනී..
සැමට ප්රබෝදමත් දවසක්!
Thankss Ayiya Mama Song Eka gathaaපෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ
කඳුලෙනි ජල කඳ සැදුනේ සුසුමෙනි රළ නැඟුනේ
කුණාටු මුහුදේ අඩ සඳ නැගුනේ වේදනා ගෙනේ
එනවා යනවා හඩනවා හිනැහෙන කෙනෙක් නැතේ
එනවා යනවා හඩනවා යන එන තැනක් නැතේ
කළුවර කුටියක එලිය හොයනවා ඉර හඳ හිනාවෙතේ..
හිරුගේ සඳුගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී
කිරිගරුගඩින් තැනු පෙම් සොහොනේ වැලපෙති පෙම් දරුවෝ...
සෙංකඩගලපුර දළදා බුදුරැස් විහිදෙනතුරු නැහැ වරදින්නේ
සිංහලයන් හට සිංහල දේශෙක සරණයි දළදා සමිදුන්නේ
සාධු දළදා සමිදු පුදන්නට මේ වරත් අපි නුවර යමු
සාමයේ මල් රටට පිපෙන්නට දළදා සමිදුට බාර වෙමු
පෝයදාට දළදා සුදු බුදුරැස් රටවට හත් වටයක් යන්නේ
එනිසයි ලක්දිව වෙරලේ වැලිකැට මුතුකැට වාගේ බබලන්නේ
ලක්දිව රක්නා සම්දිටු දවියන් පෙරහැර කාලෙට රැස්වෙන්නේ
කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි එසබේ මුලසුන හොබ වන්නේ
![]()
Thankss mamath Song eka gathaa
machan me sinduwa thiyanawa nam poddak up karapan,,,
"Dawei mage hada gindare"
mata wachana okkoma mathaka naha,,, kiyana ekage nama danneth naha...
ubala kawru hari sinduwa dannawanam mata kiyapan...
sinduwa thiyanawa nam mata deepan...

Song eka mamath gathaa Thankssදවසේ වැඩ කටයුතු අතර, පුංචි ඉඩක් ලද වෙලාවක,මේ රසවත්, අහිංසක, සරල දෙබස අහන්න..
කියන්න මගෙ සුදු පුංචි කුමාරය
මා හමුවන්නට මෙහි ආ කාරිය
අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය
ඔබේ ලසෝ ගිනි තැවුල් නිවලන
ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙන
මදෙස බලා ඉනු මැන කරුණාවෙන
එයයි මගේ ගිනි නිවන නවාතැන
දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
කුමට මගේ පිලිසරණ පතන්නෙද
දෙපා සතුන් ගෙන් බැට කන මාහද
ඔබේ සරණ නිබඳව නොසොයාවිද
...කියන්න මගෙ සුදු - වික්ටර් රත්නායක සමඟ නිරංජලා සරෝජිනී..
සැමට ප්රබෝදමත් දවසක්!