SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
...සීතෙ රෑ සඳ රේණු -විජේසුන්දර වේරගොඩ සමඟ ශශිකා නිසංසලා...

සීතෙ රෑ සඳ රේණු ඇහිඳින පාලු උයනේ කෝකිලා..
මා මගේ දැහැනින් මුදා නොබලන් සඳුනේ මා දිහා..

ප්‍රේමයේ මකරන්දදී කොඳ මල් වනේ මල්වර වෙලා..
පායලා ඔබ එන්න මා හද මල් යහන් තල පේවෙලා..

තාරකා දියවී ගලා යන නිල් එලිය ඇත නිම්නය පුරා..
ජාති ජාතිත් මා ඔබේ සඳ එලිය වී ලඟ ඉන්නම්..

සති අන්තයේ විවේකීව රසවිඳින්න...

මචන් අපේ thilzz දීලා තියෙනවා මෙතන..:D
http://www.elakiri.com/forum/showpost.php?p=5487400&postcount=219

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
ඇන්ජලීන් ගුණතිලක
anjaleen_small.gif

Pemwathiyanne Pemwathiyanne
Anjaleen Gunathilake

Original Music
නියමදේ ඒ ආකාරයෙන්ම.....

බවයේ නැත ඔබ හමුවී
හදවත හඩවන්නේ
දෙනෙතේ ඔබ සැඟවීලා
මා හද රිදවන්නේ

Bawaye Netha Oba - Thilakasiri Rathnayake

(Original Music)

Menna Namalge Parana video ekak Yaluwane.......(ITN eke mul kale telecast una widiyatama) "SITHE SUSUM PAAWEELA...."
http://www.4shared.com/file/216543129/a8b995be/Namal.html

menna ganna..........
oba dannawada - amila nadeeshani
http://www.mediafire.com/?c1noykjjtnu

MEMA GEETHA TIKA MAMATH GATHTHA ..GEETHA LABAA DUN SIYALU
DENAATA GODAAK STHUTHI........
 
jana0525

Member
Apr 25, 2008
373
5
0
Colombo
Mere Dosti Mera Pyar
තවත් පැරණි හින්දි ගීතයක්. 1964 වසරේ තිරගත වූ දෝස්ති චිත්‍රපටයෙන්.
http://www.mediafire.com/?yx0gdnjohjh

REA SANDA DIYAREL

SUJATHA ATHTHANAYAKA

Latha Walpola & Milton mallawarachchi

Thith Thith Thith Tith Muwanta

http://www.sendspace.com/file/h999y6

Kab Ke Bichhde Hue - Laawaris 1981 - Asha-KishoreKumar
http://www.mediafire.com/?k5hyztmwzo4

KITNA PYARA WADA HAI - Lata Mangeshker & Rafi
http://www.mediafire.com/?m4wqzdmq2nn

Movie - Dil Apna Aur Preet Parai

Andaz mera mastana

http://www.sendspace.com/file/m25vl3

Hithuwe Ne Kisidaaka Oya - Original

Latha Walpola

http://www.sendspace.com/file/74rba6

Mama me songs gaththa.. Godak sthuthi...
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර මග පියකරු වූ
සුසුදු වලා කැරළි පහසකි වේ මග දිග ඇතිරූ....

ලූෂන් බුලත්සිංහල මහතාගේ "තාරවෝ ඉගිලෙති" නාට්‍යයෙන්.....
(1982 - දෙවන නිෂ්පාදනයෙන් උපුටා ගත් ගීතයක්
)
පළමු නිෂ්පාදනයේ මේ ගීතය ගායනා කර ඇත්තේ ජයශ්‍රී චන්ද්‍රජිත් මහතා සමග නීල් අලස් මහතා...

ජක්සන් ඇන්තනී මහතා මුලින්ම වේදිකාවට පැමිනෙන්නේ තාරාවෝ ඉගිලෙති දෙවන නිෂ්පාදයත් සමගය..

සෝබාව දේ (මුල් ගීය)
රොඩ්නි වර්ණකුල / යූ. ආරියවිමල්
lushan_2.jpg

Sobawa de
U. Ariyawimal & Rodney warnakula

Original
නියම දේ ඒ ආකාරයෙන්ම

THANKS SURANGA MALLIYO ME GEETHAYATH GATHTHAA.........
 
pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ
කඳුලෙනි ජල කඳ සැදුනේ සුසුමෙනි රළ නැඟුනේ
කුණාටු මුහුදේ අඩ සඳ නැගුනේ වේදනා ගෙනේ

එනවා යනවා හඩනවා හිනැහෙන කෙනෙක් නැතේ
එනවා යනවා හඩනවා යන එන තැනක් නැතේ
කළුවර කුටියක එලිය හොයනවා ඉර හඳ හිනාවෙතේ..

හිරුගේ සඳුගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී
කිරිගරුගඩින් තැනු පෙම් සොහොනේ වැලපෙති පෙම් දරුවෝ...

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
ඇන්ජලීන් ගුණතිලක
anjaleen_small.gif

Pemwathiyanne Pemwathiyanne
Anjaleen Gunathilake

Original Music
නියමදේ ඒ ආකාරයෙන්ම.....

සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර මග පියකරු වූ
සුසුදු වලා කැරළි පහසකි වේ මග දිග ඇතිරූ....

ලූෂන් බුලත්සිංහල මහතාගේ "තාරවෝ ඉගිලෙති" නාට්‍යයෙන්.....
(1982 - දෙවන නිෂ්පාදනයෙන් උපුටා ගත් ගීතයක්
)
පළමු නිෂ්පාදනයේ මේ ගීතය ගායනා කර ඇත්තේ ජයශ්‍රී චන්ද්‍රජිත් මහතා සමග නීල් අලස් මහතා...

ජක්සන් ඇන්තනී මහතා මුලින්ම වේදිකාවට පැමිනෙන්නේ තාරාවෝ ඉගිලෙති දෙවන නිෂ්පාදයත් සමගය..

සෝබාව දේ (මුල් ගීය)
රොඩ්නි වර්ණකුල / යූ. ආරියවිමල්
lushan_2.jpg

Sobawa de
U. Ariyawimal & Rodney warnakula

Original
නියම දේ ඒ ආකාරයෙන්ම

me lassana geetha deka mamath gattha
suranga mallita pinsidda wenna
 
Jan 15, 2009
9,238
368
0
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර මග පියකරු වූ
සුසුදු වලා කැරළි පහසකි වේ මග දිග ඇතිරූ....

ලූෂන් බුලත්සිංහල මහතාගේ "තාරවෝ ඉගිලෙති" නාට්‍යයෙන්.....
(1982 - දෙවන නිෂ්පාදනයෙන් උපුටා ගත් ගීතයක්
)
පළමු නිෂ්පාදනයේ මේ ගීතය ගායනා කර ඇත්තේ ජයශ්‍රී චන්ද්‍රජිත් මහතා සමග නීල් අලස් මහතා...

ජක්සන් ඇන්තනී මහතා මුලින්ම වේදිකාවට පැමිනෙන්නේ තාරාවෝ ඉගිලෙති දෙවන නිෂ්පාදයත් සමගය..

සෝබාව දේ (මුල් ගීය)
රොඩ්නි වර්ණකුල / යූ. ආරියවිමල්
lushan_2.jpg

Sobawa de
U. Ariyawimal & Rodney warnakula

Original
නියම දේ ඒ ආකාරයෙන්ම

මාත් ගත්තා සුරංග බොහොම ස්තුතියි!:D
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
මට ගීත ඉල්ලීමක් තියෙනවා...

දයානන්ද ගුණවර්ධන මහතාගේ මධුර ජවනිකා නාට්‍යයේ එන ලස්සන දෙමළ ගීතයක්

එළාර ලංකාවට එන‍ වෙලේ මේ ගීතය තමයි කියාගෙන එන්නේ...
"දෙන්තේරෙන් තාරා" මේ වගේ වචන තමයි මතක තියෙන්නේ
(පොඩි කාලේ ටීවි එකනේ බැලුව මතකය)

මේ ගීතය හොයලා දෙන්න....

...............................

තව ඉල්ලීමක් තියෙනවා............

හෙන්රි ජයසේන මහතාගේ හුණුවටය නාට්‍ය පටන් ගන්න කලින් ලස්සන වාදනයක් යනවා...
ටීවි එකේ පෙන්නද්දී නළු නිලියන්ගේ නම් ඒක්කම මේ වාදනය පසුබිමින් ඇහනවා.. හරිම ලස්සනයි.

මේකත් හොයලා දෙන්න
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
තව තියෙනවා..... ඉවර නෑ....

සංසාර ගමනේ අමා පැන් පිපාසේ
නිවෙන්නේ බුදුන්ගේ ධර්මේ නිසාවේ
-හර්ෂන දිසානායක -

මේකත් හරිම ලස්සන බුදුගුණ ගීතයක්....

මේ සිංදුවත් හොයලා දෙන්න.....
 
maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    kauru gawa hari me song eka thiyenawada balanna.

    rathu rosa mal dotha podiwee gihin
    dangakara oya dese kandulel thema
    wedana nege adare gilihila
    oba welapennedo ohu nisa

    kiyanne kauda kiyala nam danne nehe.meka denna puluwannam loku deyak.
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර මග පියකරු වූ
    සුසුදු වලා කැරළි පහසකි වේ මග දිග ඇතිරූ....

    ලූෂන් බුලත්සිංහල මහතාගේ "තාරවෝ ඉගිලෙති" නාට්‍යයෙන්.....
    (1982 - දෙවන නිෂ්පාදනයෙන් උපුටා ගත් ගීතයක්
    )
    පළමු නිෂ්පාදනයේ මේ ගීතය ගායනා කර ඇත්තේ ජයශ්‍රී චන්ද්‍රජිත් මහතා සමග නීල් අලස් මහතා...

    ජක්සන් ඇන්තනී මහතා මුලින්ම වේදිකාවට පැමිනෙන්නේ තාරාවෝ ඉගිලෙති දෙවන නිෂ්පාදයත් සමගය..

    සෝබාව දේ (මුල් ගීය)
    රොඩ්නි වර්ණකුල / යූ. ආරියවිමල්
    lushan_2.jpg

    Sobawa de
    U. Ariyawimal & Rodney warnakula

    Original
    නියම දේ ඒ ආකාරයෙන්ම

    Thanks Machan Elaa Aaaa
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    ...............................

    තව ඉල්ලීමක් තියෙනවා............

    හෙන්රි ජයසේන මහතාගේ හුණුවටය නාට්‍ය පටන් ගන්න කලින් ලස්සන වාදනයක් යනවා...
    ටීවි එකේ පෙන්නද්දී නළු නිලියන්ගේ නම් ඒක්කම මේ වාදනය පසුබිමින් ඇහනවා.. හරිම ලස්සනයි.

    මේකත් හොයලා දෙන්න

    තව තියෙනවා..... ඉවර නෑ....

    සංසාර ගමනේ අමා පැන් පිපාසේ
    නිවෙන්නේ බුදුන්ගේ ධර්මේ නිසාවේ
    -හර්ෂන දිසානායක -

    මේකත් හරිම ලස්සන බුදුගුණ ගීතයක්....

    මේ සිංදුවත් හොයලා දෙන්න.....

    mama danna tharamin me sindu hoyala denna puluwan ekama ekkanai inne
    Suranga kiyala ape hithawathek
     
    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    තව තියෙනවා..... ඉවර නෑ....

    සංසාර ගමනේ අමා පැන් පිපාසේ
    නිවෙන්නේ බුදුන්ගේ ධර්මේ නිසාවේ
    -හර්ෂන දිසානායක -

    මේකත් හරිම ලස්සන බුදුගුණ ගීතයක්....

    මේ සිංදුවත් හොයලා දෙන්න.....

    DENNAM
     
    1269

    Junior member
  • Aug 4, 2009
    552
    14
    18
    මේ දුරුතු පෝයදා හඳපානේ
    පන්සල් ආවාදෝ සුදු නෑනේ..
    රෑ පින්න වැටී ලා මල් පිපුනේ
    ඒ මල් පුදලා මොනවද පැතුවේ..

    ගුරු පාර දිගේ මතකයි බාලේ
    කවි සිංදු කියූ සමනල කාලේ

    ඉර බහින පැයේ ගොම්මන් වේලේ
    තරු එළිය වගේ මදහස පෑවේ
    මගේ පුංචි සිතේ ඔබ දඟකාරී

    සමනලුන් හඹා ගිය මල් වාරේ
    පොඩි ටිකිරි දෙපා තබමින් පාරේ
    දුව පැන්න දැරිය කෝ අද නෑනේ
    ඈ සුරංගනාවකි රෑ සිහිනේ
    මගේ පුංචි සිතේ ඔබ දඟකාරී

    මේ දුරුතු පෝයදා හඳපානේ
    ආදරනීය ජෝති (Original)

    Me Duruthu Poyada Handapane
    H. R. Jothipala

    song eka mamath gathaa Thankss
     
    Status
    Not open for further replies.