කාම ගින්න

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කාන්තාව ගැන වපර ඇහින් බලන සමාජයක,සමාජයේ කොන් කරන කාන්තාවක් ගැන සානුකම්පිත ඇහැකින් බලපු මෙ වගේ නිර්මාණයකට තවත් කාන්තාවකගෙන්
විශේශයෙන් ඔයා වගේ කාන්තාවකගෙන් සමච්චලයට එහා ගිය පිලිතුරක් මම බලාපොරොත්තු වුනා ඇත්තටම.

ගැහැනියක හා සයනය කර අවසන් වූ පසුව ඇගේ දුක දැන හැදින ඇයට සහ ඇගේ දරුවන්ට වේලක් කන්න දුන්නාය කියන පින ඔබ දකින්නේ මේ ආකාරයටනම් මම එයට තදින්ම විරුද්ධයි..
ගැහැනියක් යනු සමාජයේ අනේක වධ හින්සාවන්ට මූන දුන්න චරිතයක්...නමුත් ඇයට කිසිවක් නොකරම " ලෙහෙසි " මුදල් ඉපයිමේ මාර්ගයක් ලෙස ගනිකා සේවයේ යෙදිමද මම අනුමත මම
කරන්නේද නැත.

හරි මම මේ ප්‍රශ්නය ඔබෙන් අහන්නම්...

ඔබේ ඔය අවන්ක හිත, ඇයට සහ ඇගේ දරුවන්ට යමක් කලාය කියන හිත යලිත් ඇ ලගට ගියොත් ඒ යන්නේ ඔබ ඔය කියන සයනය කර පින් කිරීමේ බලාපොරොත්තුවෙන්මද ?

ඔබ විවාහකනම් හෝ ඔබට පෙම්වතියක් ඉන්නවානම් එක ගැහැනියකගේ ජීවන බරට රුකුලක් වෙන්න යන ඔබෙන් ඔබ ලග ඉන්නාවූ කාන්තාවට ආසාධාරණයක් වන්නේ නැතිද ?
 
  • Like
Reactions: shenat

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
Mewage topic dekkama matath homba dannamai hita,ithin onna demma..

1) Mehema kawiyak liyanna athdekeemak ona karanneme ne...
nirmanaye prabalathwaya matha kenekta hitenna puluwan
meka liyapu kenege sebe Athdekeemakda kiyala...
e kiyanne meka prabala nirmanayak

2) Mehemai metana tanikarama weradda thiyenne ehe mehe nemei
Purusha Rathnaye weraddak tamai meka..
me job eka karanne Iluumak thiyena nisane,
ithin kageda weradda...?
kelinma purusha parshawaye tamai

3) Surantaya kiyanne bada pirenawa wage wedakne..
etanin ehata tamai piyawi sihiya enne apahu,,,
ehema awama tamai,tamanta tamanwa pilikul wenne....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    2) Mehemai metana tanikarama weradda thiyenne ehe mehe nemei
    Purusha Rathnaye weraddak tamai meka..
    me job eka karanne Iluumak thiyena nisane,
    ithin kageda weradda...?
    kelinma purusha parshawaye tamai

    නැහැ රුවන් සහෝ.. මම මෙතනදි ඔයත් එක්ක එකග නැහැ.

    මොකද ඕනෑම පිරිමියෙක් ආසයි ගැහැණු එක්කෙනෙකුට වැඩිය ආශ්‍රය කරන්න. ඒ වගේම ඕනෑම ගැහැණියක් ආසයි පිරිමි එක්කෙනෙකුට වඩා ආශ්‍රය කරන්න. ප්‍රාථමික මිනිසාගෙ ස්වභාවය එයයි. නමුත් "සංස්කෘතිය","හැදියාව","පවුල් ජීවිතය","විශ්වාසය", සහ "සමාජ රෝග" කියන කාරණා ගොඩක් එකතු වෙලා දෙගොල්ලන්ගෙම ඒ ප්‍රාථමික අවශ්‍යතාවයන් පාලනය කරලා තියෙනවා. නමුත් ඔයවන් අවස්ථාවකදි වෙන්නෙ දෙගොල්ලන්ම ඒ බැමි මදකට ලිහිල් කිරීමක්.. කිසියම් වූ හේතුවකට.

    කාට හරි පුළුවන්ද සහතික කරලා කියන්න පුළුවන්ද වෛශ්‍යාවත් ඔය අවස්ථාවලදි ලෝකාස්වාදය විදින්නේ නැහැ කියලා... මම හිතන්නෙ නැහැ.

    අනෙක් කාරණය ගැහැණියකට කල හැකි එකම රැකියාව මෙය නෙමෙයි.. නමුත් සමහරවිට ලේසිම එක වෙන්න පුළුවන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    පලවෙනි එක අපි තේරුම් ගන්න ඕනේ සමාජයේ කොහේ හෝ පිරිමියෙක් ආදරය කරලා හරි ආදරය කරන බව මවාපාලා හරි කරපු ක්‍රියාවක අතුරු ඵලයක් ලෙසනේ ස්ත්‍රිය පාරට වැටෙන්නේ. ඔතනදී කවුරු හරි කියයි තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ කියලා..

    බොහෝ වෙලාවට අපේ ඔය බොරුවට ප්‍රේම කරන සහෝදරවරු ගලෝලා අතට අරන් මවා පාන මායාකාරී පපුව ඉදිරියේ එය එක් අතින් අත්පුඩි ගැහීමක් වගේ තමයි..ස්ත්‍රිය වහා එම මායාව තුල ඇලී ගැලී වෙලී මූළු ජීවිතයම වුවත් පුදන තත්ත්වයකයි ඒ වෙනකොට ඉන්නේ..ඕක හරි ගැඹුරින් විග්‍රහයට බඳුන් කල යුත්තක්..

    ඒක මනෝකායික මුල පද්ධතිය හා ඇසුරින් වහා අන් මනෝමයන් පසෙකට වීසි කිරීමට හිතට බල කරන සිත් අභ්‍යන්තරයෙන් පැන නගින උත්තේජකයක්..එය යමෙකුගේ බුද්ධි මට්ටමත් සැනෙකින් පසෙකට තල්ලුවී එය අභිභවා යන ක්‍රියාවලියක්..ඔතනදී ඔය ක්‍රියාවලියට බඳුන් වෙන දෙදෙනා විද්වතුන්ද..මහාචාර්යවරුන්ද නැත්නම් පට්ට පල් මෝඩයන්ද කියන ටික අදාළ නෑ....

    දෙවෙනි එක සුළුතරයක් දෙනා මුදල් අපේක්ෂාවෙන්ම මේක රැකියාවක් ලෙස නොනවත්වා කර ගෙන යාම හා එයට කාලාන්තරයක් තිස්සේ ඇබ්බැහිවීම තුල එයින් මිදෙන්නට නිසි මගක් නැතිව එහිම ගිලී සිටින්නන්..

    සමාජයේ අධම තුප්පහි ක්‍රියාවක වරදින් එවන් වෘත්තියක නියැලී ඉන් එහා පිලිසරණක් සොයා ගන්නට බැරිව මහත් දරිද්‍රතාවයකින් පෙලෙන්නියක් නම් අපි කල යුත්තේ ඇගේ ජීවන රටාව වෙනස් කර ගන්නට
    පුලුවන් උපරිමයෙන් උදව් කිරීමත් හා ඉන්නා ගොහොරුවෙන් තතු පහදා දී එලියට ඇදගෙන ඒම කිරීමත්ය...(උදා: ඇගේ සුදුසුකම්වලට වෙනත් රැකියාවක් සොයා දීම, ජීවත්වෙන්න ක්‍රමයක් සමඟ පුනරුත්ථාපන වැඩ පිලිවෙලක නියුක්ත කිරීම) මෙය තම තමන්ට පුලුවන් ශක්ති මට්ටමින් තමයි ක්‍රියාවට නැගිය යුත්තේ මේක හැමෝටම කරන්න බැරි දෙයක් හින්දා..

    හරි නම් විය යුත්තේ මේවට රජයේ අනුග්‍රහයෙන් කඩිනම් පුනරුත්ථාපන වැඩ පිලිවෙලවල් බිහි කරල මොවුන්ට හොඳ අනාගතයක් සුරක්ෂිත කර දීමයි..එහෙම කරන්නේ කොහොමද රජයේ වග කිව යුතු අයමනේ මේ ගණිකා මඩම් පවත්වා ගෙන යන්නේ නේද???

    අපි ඇගේ පහස ලබලා එයට සරිලන මුදල ගෙවීම තුලින් අපි කරන්නේ ඇයව එම චක්‍රය තුලම කරකවමින් අපි යමක් කල බවට මතුපිටින් හිත සංතර්පනය කර ගැනිම හෝ හිත රවට්ටා ගැනීම විතරයි...

    ඉතා හොඳ නිමිත්තක් ඔබ කරලියට ගෙනත් තියෙන්නේ..

    මෙය සංවාදයට බදූන් වීම තුලින් එකිනෙකට පරස්පර විරෝධී මත ගැටී මේ ගැන ප්‍රබුද්ධ හරවත් යමකින් යුතු කතිකාවක් කරමු...

    දිගටම ලියන්න ..ඔබට ජය...

    :yes::yes::yes::dull::dull::dull::dull:
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නැහැ රුවන් සහෝ.. මම මෙතනදි ඔයත් එක්ක එකග නැහැ.

    මොකද ඕනෑම පිරිමියෙක් ආසයි ගැහැණු එක්කෙනෙකුට වැඩිය ආශ්‍රය කරන්න. ඒ වගේම ඕනෑම ගැහැණියක් ආසයි පිරිමි එක්කෙනෙකුට වඩා ආශ්‍රය කරන්න. ප්‍රාථමික මිනිසාගෙ ස්වභාවය එයයි. නමුත් "සංස්කෘතිය","හැදියාව","පවුල් ජීවිතය","විශ්වාසය", සහ "සමාජ රෝග" කියන කාරණා ගොඩක් එකතු වෙලා දෙගොල්ලන්ගෙම ඒ ප්‍රාථමික අවශ්‍යතාවයන් පාලනය කරලා තියෙනවා. නමුත් ඔයවන් අවස්ථාවකදි වෙන්නෙ දෙගොල්ලන්ම ඒ බැමි මදකට ලිහිල් කිරීමක්.. කිසියම් වූ හේතුවකට.

    කාට හරි පුළුවන්ද සහතික කරලා කියන්න පුළුවන්ද වෛශ්‍යාවත් ඔය අවස්ථාවලදි ලෝකාස්වාදය විදින්නේ නැහැ කියලා... මම හිතන්නෙ නැහැ.

    අනෙක් කාරණය ගැහැණියකට කල හැකි එකම රැකියාව මෙය නෙමෙයි.. නමුත් සමහරවිට ලේසිම එක වෙන්න පුළුවන්...

    මේකයි මල්ලි ඔතන තව පැත්තක් තියෙනවා. කුඩු විකුනන මිනිහෙක් 10ක් හිරේ ලැග්ගත් ආයෙම ආයෙම කුඩු විකුනනේ ඇයි ? මිනිහා දන්නවා ඒකෙන් හොදට සල්ලි හොයන්න පුළුවන් කියලා. හිරේ යනව කියලා දැන දැනම ඒකම කරනවා...

    මේ
    වෛශ්‍යාවොත් ඒ වගේ. මිනිස්සු එනවා කියලා දැන ගත්තට පස්සෙ ඒක තමා ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් කියලා දැන ගත්තට පස්සෙ ඒකම කරනවා. අනික ඔය කියන " දුක " සැබෑම දුකද කියලත් 2පාරක් හිතන්නත් වෙනවා. අනික ඔයා ඔය කියන ආකාරයට සමාජයම එක්කෙනෙකෙන් සෑහීමකට පත්වන්නේ නෑ කියන මතය තුලම හිටියො...ගැහැනු වෛශ්‍යාවො ගැන විතරක් නෙමේ පිරිමි වෛශ්‍යාවො ගැනත් කතකරන්න වේවි. මොකද ඒක මිනිස් සන්හතිය ගැමන අප්පිරියාවෙන්න ඕන කාරනාවක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    ගැහැනියක හා සයනය කර අවසන් වූ පසුව ඇගේ දුක දැන හැදින ඇයට සහ ඇගේ දරුවන්ට වේලක් කන්න දුන්නාය කියන පින ඔබ දකින්නේ මේ ආකාරයටනම් මම එයට තදින්ම විරුද්ධයි..
    ගැහැනියක් යනු සමාජයේ අනේක වධ හින්සාවන්ට මූන දුන්න චරිතයක්...නමුත් ඇයට කිසිවක් නොකරම " ලෙහෙසි " මුදල් ඉපයිමේ මාර්ගයක් ලෙස ගනිකා සේවයේ යෙදිමද මම අනුමත මම
    කරන්නේද නැත.

    හරි මම මේ ප්‍රශ්නය ඔබෙන් අහන්නම්...

    ඔබේ ඔය අවන්ක හිත, ඇයට සහ ඇගේ දරුවන්ට යමක් කලාය කියන හිත යලිත් ඇ ලගට ගියොත් ඒ යන්නේ ඔබ ඔය කියන සයනය කර පින් කිරීමේ බලාපොරොත්තුවෙන්මද ?

    ඔබ විවාහකනම් හෝ ඔබට පෙම්වතියක් ඉන්නවානම් එක ගැහැනියකගේ ජීවන බරට රුකුලක් වෙන්න යන ඔබෙන් ඔබ ලග ඉන්නාවූ කාන්තාවට ආසාධාරණයක් වන්නේ නැතිද ?

    මේකයි මල්ලි ඔතන තව පැත්තක් තියෙනවා. කුඩු විකුනන මිනිහෙක් 10ක් හිරේ ලැග්ගත් ආයෙම ආයෙම කුඩු විකුනනේ ඇයි ? මිනිහා දන්නවා ඒකෙන් හොදට සල්ලි හොයන්න පුළුවන් කියලා. හිරේ යනව කියලා දැන දැනම ඒකම කරනවා...

    මේ
    වෛශ්‍යාවොත් ඒ වගේ. මිනිස්සු එනවා කියලා දැන ගත්තට පස්සෙ ඒක තමා ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් කියලා දැන ගත්තට පස්සෙ ඒකම කරනවා. අනික ඔය කියන " දුක " සැබෑම දුකද කියලත් 2පාරක් හිතන්නත් වෙනවා. අනික ඔයා ඔය කියන ආකාරයට සමාජයම එක්කෙනෙකෙන් සෑහීමකට පත්වන්නේ නෑ කියන මතය තුලම හිටියො...ගැහැනු වෛශ්‍යාවො ගැන විතරක් නෙමේ වෛශ්‍යාවො ගැනත් කතකරන්න වේවි. මොකද ඒක මිනිස් සන්හතිය ගැමන අප්පිරියාවෙන්න ඕන කාරනාවක්

    :yes::yes::yes::yes: 100% k ma ekaga wemi..

    කවියෙ තියෙන විදියට දුක විදින කෙනෙක් ඉන්නවනම් ඒ ඉතාම කලාතුරකින් වෙන්න ඕන.. නැතුව බහුතරයක් එහෙමයි කියලා මම නම් කොහොමටවත් හිතන්නෙ නෑ.. ලේසියෙන්ම සල්ලි හම්බකරන්න පුලුවන් කියලා දැනුනම / ඒකෙන් ශරීරය පිනවන අදහස අනිවාර්යයෙන්ම ඇතුවම තමයි ඕක කරන්නෙ..ඔය වැඩේදි ගැහැණියත් පිරිමියත් දෙදෙනාම වැරදියි කියන එක තමයි මගෙත් අදහස..

    තව ගැහැනු වෛශ්‍යාවොත් එකයි පිරිමි වෛශ්‍යාවොත් එකයි..:yes::yes::oo::oo:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    මේකයි මල්ලි ඔතන තව පැත්තක් තියෙනවා. කුඩු විකුනන මිනිහෙක් 10ක් හිරේ ලැග්ගත් ආයෙම ආයෙම කුඩු විකුනනේ ඇයි ? මිනිහා දන්නවා ඒකෙන් හොදට සල්ලි හොයන්න පුළුවන් කියලා. හිරේ යනව කියලා දැන දැනම ඒකම කරනවා...

    මේ
    වෛශ්‍යාවොත් ඒ වගේ. මිනිස්සු එනවා කියලා දැන ගත්තට පස්සෙ ඒක තමා ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් කියලා දැන ගත්තට පස්සෙ ඒකම කරනවා. අනික ඔය කියන " දුක " සැබෑම දුකද කියලත් 2පාරක් හිතන්නත් වෙනවා.

    ඔය අදහසම තමයි අක්කේ මමත් "ලේසිම රැකියාව වෙන්න ඇති" කියන එකෙන් අදහස් කලේ..

    අනික ඔයා ඔය කියන ආකාරයට සමාජයම එක්කෙනෙකෙන් සෑහීමකට පත්වන්නේ නෑ කියන මතය තුලම හිටියො...ගැහැනු
    වෛශ්‍යාවො ගැන විතරක් නෙමේ පිරිමි වෛශ්‍යාවො ගැනත් කතකරන්න වේවි. මොකද ඒක මිනිස් සන්හතිය ගැමන අප්පිරියාවෙන්න ඕන කාරනාවක්

    "පිරිමි වෛශ්‍යාවො" කියලා අමු අමුවේ නොහිටියාට ඔය තැන් සොයා යන්නන් අපිට ඒ ගණයට දාන්න පුළුවන් මගේ මතය හැටියට...
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    නිර්මාණයට පිටින්...

    වචන සැර වැඩියි කියල ගොඩ දෙනෙක් කිව්වා.මම ගොඩාක් හිතල මේ විදිහටම ලිව්වෙ මේක ගොඩාක් තාත්වික වෙන්න ඕන හින්දා.ඒකයි එකම වචනය සබ්‍ය අසබ්‍ය දෙයාකාරයෙන්ම ලිව්වේ.
    ඒක අසාර්තක නම් මම සමාව අයදිනවා.
    ලියන හැම දෙයක්ම අත්දැකීම් නෙවෙයි.ඒත් අත්දැකීම් නැතුවත් මොකුත් ලියන්නත් බැහැ.

    මොනව වුනත් මම මේ මතය දරනවා ගණිකාවක් කියන්නෙත් කාන්තාවක්.ඇය එම වෘත්තියේ යෙදෙන්නේ ජීවත් වීම උදෙසා වගේම ඇගෙන් සේවය ලබන ගනුදෙනු කරුවන් සිටින නිසා.

    ඒක මගෙ මතය ඔය ගොල්ලන්ට ඕන මතයක් දරන්න පුළුවන් ඒක ඔයගොල්ලන්ගෙ කැමැත්ත.

    mata mei thread eka ayeth parak balanna hithuna nikamata ... danui dakke kattiya wiwida comments deela kiyala...eka comment ekaka thibba prostitution legalize karanna o.ne kiyala ... mma nam eka komath anumatha karanne naha.. mokada lankawe sanskruthika gathiya, sadaachaarathmaka gathiya wadie thamai .... eth manussayekta aathmayak kiyala deyak thiyenawa nam, thamange hitha paalanaya karaganna puluwan nam , thaman adhahana aagama dharmayata anugatha wela jeewath wenna puluwan nam , mei prashne ibetama iwarai ... ganikawa diha wapara ahen balanna o.ne naha thamai ... eth dena dena ganika wurthiye yedhena aya gana nam tikk hithanna wenawa.. machan wachana sera naha ban .... eke awulak naha.

    anthimata deyak kiyanna o.ne
    mei dhei hondada narakada kiyana eka ape samaja raamuwa thula baluwoth naraka paththata bara wadie... ithin mei apuru maathrukawe honda naraka.. jeewithaya aathmeekawa hithana manussayekugenui, jeewithaya kaikawa hithana manussayekugenui wiwida widiyata wenas wenawa.. anthimata maat hithena widiyata... hithe sathuta sanaseema thiyenne aathmeekawa jeewathwena manussaya langai .... :rofl::D
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මාර පින.
    දැන් හැමොම පින් කර ගන්න යයිද දන්නෙ නැහැ.:P

    තමන්ගෙ දරැවගෙ කුස පුරවන්න රැකියාවක් කිරීම වරදක් න්වේ.
    ඒත් ඇග විකිණීම අනුමත කරන්න බැහැ නේද අයියේ.:yes:

    අත පය හයියට තියෙනවා නම් ඔන තරම් රැකියා තියෙනවා.

    ගත් උත්සහය අගය කරනවා.:)
     
    • Like
    Reactions: shenat

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනුන්ගේ එකෙක්ගේ හරි බඩ පිරෙව්වනේ....
    3.gif
    7.gif
    . හොදයි හොදයි...

    සැගවුන කථාව වඩාත් තිත්තයි. නමුත් ඇත්තයි.
    නියමයි..

    ඇත්ත තිත්තයි කියනවනේ.

    බොහොම ස්තුතියි සහෝ