කෙටියෙන් උනත් ගෑඹුරු කතාවක් කියල තියෙන්නෙ.. හොද නිර්මනයක්

අෆ්ෆා.. දැන් කාලෙ එළුවොත් කවි ලියනවද?lol.. jst kiddin
කෙටියෙන් උනත්, කෙලින්ම කියලා නැති වුනත් පණිවිඩය ලස්සනට දීලා තියෙනවා
මගෙන් සුභ පැතුම්.. දිගටම ලියන්න![]()


මම හිතන්නෙ ඉස්ලාම් භක්තිකයින් පිරිමි ළමයෙක් ඉපදුණ පසු අනිවාර්යෙන්ම ගන්න උත්සවයක්.
ඉස්ලාමිකයන් කියන විදිහට සුන්නත් කිරිම ගැන නේද ඔයා කියලා තියෙන්නෙ.
මීට පෙර මේ මතෘකාව ඔස්සෙ කවුරුත් EK එකේ කතා කරලා නැතිව ඇති.
අපූරැවට කිව යුතු දේ කියා තියෙනවා.

ආරම්භයේදීම හොඳ පිම්මක් පැනපු හැඩයි
දිගටම ලියන්න


හපෝයි ..මෙතන යුද්ධයක් වෙයිද දන්නෑ..
එළ එලුවො




) හපෝයි ..මෙතන යුද්ධයක් වෙයිද දන්නෑ..
එළ එලුවො



අප්පට සිරි මේ අර කොස්කොල කකා හිටි එලුවමද?
නලුවට දැන් යමක් කමක් තෙරෙනව එහෙනම්
පේලි 4කින් ලොකු අරුතක්
ජයවෙවා මල්ලි(මාසෙකට)
කීප් ඉට් අප්
