Ela Naluwa's First Poem in EK

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
අෆ්ෆා.. දැන් කාලෙ එළුවොත් කවි ලියනවද? :P lol.. jst kiddin

කෙටියෙන් උනත්, කෙලින්ම කියලා නැති වුනත් පණිවිඩය ලස්සනට දීලා තියෙනවා :yes:
මගෙන් සුභ පැතුම්.. දිගටම ලියන්න :D
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අෆ්ෆා.. දැන් කාලෙ එළුවොත් කවි ලියනවද? :P lol.. jst kiddin

කෙටියෙන් උනත්, කෙලින්ම කියලා නැති වුනත් පණිවිඩය ලස්සනට දීලා තියෙනවා :yes:
මගෙන් සුභ පැතුම්.. දිගටම ලියන්න :D

ihi ihi..ow..:P

thanks bro..:D
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මම හිතන්නෙ ඉස්ලාම් භක්තිකයින් පිරිමි ළමයෙක් ඉපදුණ පසු අනිවාර්යෙන්ම ගන්න උත්සවයක්.
ඉස්ලාමිකයන් කියන විදිහට සුන්නත් කිරිම ගැන නේද ඔයා කියලා තියෙන්නෙ.

මීට පෙර මේ මතෘකාව ඔස්සෙ කවුරුත් EK එකේ කතා කරලා නැතිව ඇති.
අපූරැවට කිව යුතු දේ කියා තියෙනවා.

ow..ee gana thamai..meeta perath me gana EK eke katha karala thiyanawa..

isthuthi adahas walata..:)
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    wow...

    bris.jpg
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ආරම්භයේදීම හොඳ පිම්මක් පැනපු හැඩයි :P
    දිගටම ලියන්න
     

    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    අප්පට සිරි මේ අර කොස්කොල කකා හිටි එලුවමද?:P
    නලුවට දැන් යමක් කමක් තෙරෙනව එහෙනම්
    පේලි 4කින් ලොකු අරුතක්:yes:
    ජයවෙවා මල්ලි(මාසෙකට:P)
    කීප් ඉට් අප්
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අප්පට සිරි මේ අර කොස්කොල කකා හිටි එලුවමද?:P
    නලුවට දැන් යමක් කමක් තෙරෙනව එහෙනම්
    පේලි 4කින් ලොකු අරුතක්:yes:
    ජයවෙවා මල්ලි(මාසෙකට:P)
    කීප් ඉට් අප්

    ela elaz..thx bro:D
     

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    :lol::lol: ela....wachana godakin kiyanna oona deyak peeli 4kin lassanata,wadinna kiyala thiyenava......
    (deviyantath varadi venavane ithin:baffled:)