SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

1269

Junior member
  • Aug 4, 2009
    552
    14
    18
    අප එකම ලොවේ එකම දෙසේ ඉන්නේ
    ඇයි සිතින් එකම අරමුණ නැත්තේ
    ....

    සැප දුකද ලොවේ එකම ලෙසින් කැරකේ
    ඇයි තැවී හඩා සුසුම් හෙලන්නේ....

    පැරදී සැලෙන්නෝ ජය ගැන නොදන්නෝ
    ජීවිතේම වේදනාවේ හෙලන්නෝ
    බිය නොහැදුනන්නෝ ජය ටැඹ දකින්නෝ
    සෑම දාම සෑම දේම ලැබෙන්නේ
    සෑම කාලේදීම කිරසාර වීරයෝ
    ආදරේ දිනාවි ලෝකයේ....

    ඉවසුම තිබෙන්නෝ සැනසුම ලබන්නෝ
    සෑම දාම සෑම තැන්‍ම දිනන්නෝ
    යුතුකම් රකින්නෝ ගුණදම් පුරන්නෝ
    ජීවිතේම වාසනාවේ රැදෙන්නෝ

    දහඩිය හෙලන්නෝ නිජබිම දකින්නෝ
    ජීවිතේම මිහිරියාව බිඳී නෑ
    සෑම කාලේදීම වීර ධීර වීරයෝ
    ආදරේ දිනාවි ලෝකයේ....

    අප එකම ලොවේ
    රුක්මණි දේවි
    z_p-17-Rukmani.jpg

    Apa Eka Lowe
    Rukmani Devi



    (නියම දේ ඒ ආකාරයෙන්ම )

    හුඟ දෙනෙක් අහලා නැති රුක්මණි දේවි මහත්මියගේ ඉතාම ලස්සන වේග රිද්ම ගීතයක්



    Thankss Ayiya
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    නියම ලයාන්විත ගීතයක්....

    නන්දා පතිරණ මහත්මියගේ මේ හඬට මව් ගුණ වගේම ‍බුදු බණත් එකතු වෙලා.....

    හිතට පුදුම සැනසුමක් දැනෙනවා මේ විදියේ සිංදු අහන කොට.....
    බොහෝම පින් මල්ලියේ ඔබට.....
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    JEEVANAYE MAL PIPUNA

    MOHIDEEN BAIG




    බොහෝම ස්තුතියි අයියා....
    මේ ගීතය නම් මම ගත්තා..:D

    මේ ගීතයේ ජෝති ගයන ගීතයකුත් තියෙනවා යුග ගීතයක්

    " අදාර සිහිනේ දෙන්නා කොමළ පෙම් ජෝඩු
    මේ සඳ පායා ආවේ අපට ලංවී වෙන්න කූඩු"

    මේ සිංදුව මීට කලින් අපේ නලින් දීලා තිබුනා.....

    මෙන්න ඔය ගීත දෙකේම අනුවාදනය ......

    සාවන් කා මහීනා - අනුවාදනය
    (බටනලා සහ තබ්ලා සංගීතය)



    Sawan Ka Maheena
    Instrumental - Flute Music



     
    Status
    Not open for further replies.