~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Pissa kiya nama dagena me pissa
Tissema hithai uumai lowa raja pissa
padawel nethuwa nowa yanne mama lissa
hadana nisai gajarameta maha bassa

දාගෙන ඉන්න හින්දා නමටත් පිස්සා
මට නම් සැකයි ඇති මොනවා හෝ කොස්සා
බනිනට කලින් ආයෙත් අපිටත් ගස්සා
හීන් සීරුවේ මම පල්ලම් බැස්සා :P
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0


පහුගිය පෝයදා කට්ටිය මෙහි ආවා
ඉන්නා හැමෝටම පිස්සුයි පැවසූවා
ඉන්පසු දැක්කෙනෑ මේ පැත්තට ආවා
අල්ලගෙන ගිහින්වත් දැයි මම බය වූවා

මටත් කලිං උං අල්ලං ගිය හිංදා
අංගොඩ සිහි වෙලා මා හිත ඉකි බිංදා
රජ පිස්සා වෙලත් එහි යනු බැරි හිංදා
පිස්සා වීමෙ හීනයෙ අක් මුල් සින්දා
 

truth100%

Member
Jan 13, 2010
645
39
0

මටත් කලිං උං අල්ලං ගිය හිංදා
අංගොඩ සිහි වෙලා මා හිත ඉකි බිංදා
රජ පිස්සා වෙලත් එහි යනු බැරි හිංදා
පිස්සා වීමෙ හීනයෙ අක් මුල් සින්දා


:P:P:P:lol::lol::lol::lol::lol::lol: ELA PISsEK nee
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~

මටත් කලිං උං අල්ලං ගිය හිංදා
අංගොඩ සිහි වෙලා මා හිත ඉකි බිංදා
රජ පිස්සා වෙලත් එහි යනු බැරි හිංදා
පිස්සා වීමෙ හීනයෙ අක් මුල් සින්දා


පිස්සන් කොටුව කිට්ටුව ඔබ උන් හින්දා
රෝගය බෝ වෙලා බවනම් දැන ගත්තා
එහි රජවෙලා උන් වග ඔබ කී හන්දා
SL පිස්සා පිස්සම බව පිළිගත්තා :P
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0


පිස්සන් කොටුව කිට්ටුව ඔබ උන් හින්දා
රෝගය බෝ වෙලා බවනම් දැන ගත්තා
එහි රජවෙලා උන් වග ඔබ කී හන්දා
SL පිස්සා පිස්සම බව පිළිගත්තා :P


මං ඔබ අතරෙ ඇත්තේ මීටර් හතරයි
එතකොට ඔබත් පිස්සන් හා එක නගරෙයි
අනිකට ඇඟිලි දික් කොරනා එක මහ පුදුමයි
පිස්සී ඔබට පිස්සූ..මං දන්නැතුවයි...
 
Last edited:

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මං ඔබ අතරෙ ඇත්තේ මීටර් හතරයි
එතකොට ඔබත් පිස්සන් හා එක නගරෙයි
අනිකට ඇඟිලි දික් කොරනා එක මහ පුදුමයි
පිස්සී ඔබට පිස්සූ..මං දන්නැතුවයි...[/SIZE]

ගම මහනුවර වග ඔබ නැතුවද දන්නේ
පිස්සන් කොටුව එහි ඇති බව පවසන්නේ
පෝයට තවත් කල් ඇතිනොව සිතන්නේ
ඊටත් කලින් ඇයි පිස්සුව නටන්නේ :P
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ගම මහනුවර වග ඔබ නැතුවද දන්නේ
පිස්සන් කොටුව එහි ඇති බව පවසන්නේ
පෝයට තවත් කල් ඇතිනොව සිතන්නේ
ඊටත් කලින් ඇයි පිස්සුව නටන්නේ :P
මහ නුවරයි දුරයි කියා වෙනසක් නැත්තේ
පිස්සුව තද වෙද්දි කවුරුත් එනු ඇත්තේ
ආවට පස්සෙ දිල් ඇති බව දැනගත්තේ
පිස්සං කොටුවෙ මට තනි නැහැ මගෙ මුත්තේ
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මහ නුවරයි දුරයි කියා වෙනසක් නැත්තේ
පිස්සුව තද වෙද්දි කවුරුත් එනු ඇත්තේ
ආවට පස්සෙ දිල් ඇති බව දැනගත්තේ
පිස්සං කොටුවෙ මට තනි නැහැ මගෙ මුත්තේ


නමටම යොදාගෙන රෝගය ඉහලින්ම
පිස්සන් කොටුවේ රජ වෙන්නට හැමදාම
තදවී පිස්සු කියමින් දිල් ඇතිබවම
පිස්සන් කොටුවෙ දෙවනත් කරනවා ඔහොම
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0


නමටම යොදාගෙන රෝගය ඉහලින්ම
පිස්සන් කොටුවේ රජ වෙන්නට හැමදාම
තදවී පිස්සු කියමින් දිල් ඇතිබවම
පිස්සන් කොටුවෙ දෙවනත් කරනවා ඔහොම

හුරතල් දැරිවි සිහි වී මං මෙහි ආවා
දැරිවිගෙ අක්කා වැට ලඟ හිඳ ඉඟි පෑවා
හදවත බිමට පැනලා ඩග් ඩග් ගෑවා
හිතට දුකයි ඈ මට පිස්සා කීවා
:shocked:
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
හුරතල් දැරිවි සිහි වී මං මෙහි ආවා
දැරිවිගෙ අක්කා වැට ලඟ හිඳ ඉඟි පෑවා
හදවත බිමට පැනලා ඩග් ඩග් ගෑවා
හිතට දුකයි ඈ මට පිස්සා කීවා
:shocked:

:lol::lol:

අංගොඩ රෝහලේ සිටිනා ඒ පිස්සෝ
පිලිගන්නෙම නෑලු උන් හට බව පිස්සූ
අන් මිනිසුන් හටම අතැගිලි හැර බස්සෝ
කියනවා උන් තමයි මේ ලෝකේ පිස්සෝ
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
:lol::lol:

අංගොඩ රෝහලේ සිටිනා ඒ පිස්සෝ
පිලිගන්නෙම නෑලු උන් හට බව පිස්සූ
අන් මිනිසුන් හටම අතැගිලි හැර බස්සෝ
කියනවා උන් තමයි මේ ලෝකේ පිස්සෝ

පාන්දරම පිබිදී EK ආවා
planthis ගෙ හතර පදේ කියවූවා
පාන් කකා bed tea එක මං බීවා
ඕන් ගියා මං සුබ දවසක් පැතුවා:)
 
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
පාන්දරම පිබිදී EK ආවා
planthis ගෙ හතර පදේ කියවූවා
පාන් කකා bed tea එක මං බීවා
ඕන් ගියා මං සුබ දවසක් පැතුවා:)


අටට ලංවෙලා මේකට රිංගූවත්:rolleyes:
පාන්දරම පිබිදී යැයි ඔබ කියතත්
කවියට කවක් පිලිතුරැ ලෙස ඔබ තබතත්
සුබ දවසක්ම වේවා යයි පතමි මමත්


 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හුරතල් දැරිවි සිහි වී මං මෙහි ආවා
දැරිවිගෙ අක්කා වැට ලඟ හිඳ ඉඟි පෑවා
හදවත බිමට පැනලා ඩග් ඩග් ගෑවා
හිතට දුකයි ඈ මට පිස්සා කීවා


දැන්නම් එනපොට හොද නැති ගානයි :shocked:
රුධිර පීඩනය වැඩිවී ඇති සැටියයි :oo:
වැඩිපුර පමා හොද නෑ වැඩ වැරදීමයි :cool:
ඔබට ඕනෙ වෙන්නෙ දැන් දොස්තරවයි
:lol:
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
දැන්නම් එනපොට හොද නැති ගානයි :shocked:
රුධිර පීඩනය වැඩිවී ඇති සැටියයි :oo:
වැඩිපුර පමා හොද නෑ වැඩ වැරදීමයි :cool:
ඔබට ඕනෙ වෙන්නෙ දැන් දොස්තරවයි
:lol:


පීඩන නම් ඇත එනමුත් රුධිරයෙමද නැතේ:confused:
පීඩන ගත් කල ඒවයෙ විවිධ වර්ග ඇතේ;)
අර පීඩන මේ පීඩන කියා නිමක් නැතේ:P
මේ ප්‍රෙෂරය මටත් වඩා දොස්තරලට ඇතේ:lol:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
[/SIZE]

පීඩන නම් ඇත එනමුත් රුධිරයෙමද නැතේ:confused:
පීඩන ගත් කල ඒවයෙ විවිධ වර්ග ඇතේ;)
අර පීඩන මේ පීඩන කියා නිමක් නැතේ:P
මේ ප්‍රෙෂරය මටත් වඩා දොස්තරලට ඇතේ:lol:


මේ මොනාද කියන්නෙ මේ තේරෙන්නෙ නැතේ :rofl:
දොඩවන්නේ නැතුව අනේ යන්න ඕන අතේ :cool:
රස්නෙ වැඩිද ඔය රටටත් කියවන්නේ මෙසේ :eek:
පීඩන නම් මටත් වැටෙයි හිටියෝතින් මෙහේ
:lol:
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
මේ මොනාද කියන්නෙ මේ තේරෙන්නෙ නැතේ :rofl:
දොඩවන්නේ නැතුව අනේ යන්න ඕන අතේ :cool:
රස්නෙ වැඩිද ඔය රටටත් කියවන්නේ මෙසේ :eek:
පීඩන නම් මටත් වැටෙයි හිටියෝතින් මෙහේ
[/SIZE]:lol:

මට රස්නෙ නැතේ
හීතලයි පුතේ
coffee නම් ඇතේ
හදා ගන්නට වෙතේ
:baffled::rolleyes:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මට රස්නෙ නැතේ
හීතලයි පුතේ
coffee නම් ඇතේ
හදා ගන්නට වෙතේ
:baffled::rolleyes:


කොෆී බිව්වොත් ගතේ
අමාරුව වැඩි වෙතේ
ඒ හින්දා මගේ පුතේ
බී පන්න මී විතේ :lol:
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0

කොෆී බිව්වොත් ගතේ
අමාරුව වැඩි වෙතේ
ඒ හින්දා මගේ පුතේ
බී පන්න මී විතේ
:lol:

ආමාශයට කෝපි තට්ටුවක් දැම්මා
හීතල ගියේ නෑ ඔබ හරි සුදු අම්මා
ඔබ දුන් ඔවදනින් ඇවිදින් හොඳ ගැම්මා
මේ දානවා මීවිත දැන් මරු අම්මා
:P:rolleyes::P:rolleyes::P:rolleyes::P
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ආමාශයට කෝපි තට්ටුවක් දැම්මා
හීතල ගියේ නෑ ඔබ හරි සුදු අම්මා
ඔබ දුන් ඔවදනින් ඇවිදින් හොඳ ගැම්මා
මේ දානවා මීවිත දැන් මරු අම්මා
:P:rolleyes::P:rolleyes::P:rolleyes:


කොෆී වගෙද අනේ ඉතින් ඔය බොන මීවිත
බඹලොවටත් පියාඹන්න සැරසෙනවලු හිත
හැබැයි ඉතින් නොයා තවත් හැතැක්මයක් දුර
අඩියෙන්වත් නවත්තපන් ඔය බොන මීවිත :P