Pissa kiya nama dagena me pissa
Tissema hithai uumai lowa raja pissa
padawel nethuwa nowa yanne mama lissa
hadana nisai gajarameta maha bassa
දාගෙන ඉන්න හින්දා නමටත් පිස්සා
මට නම් සැකයි ඇති මොනවා හෝ කොස්සා
බනිනට කලින් ආයෙත් අපිටත් ගස්සා
හීන් සීරුවේ මම පල්ලම් බැස්සා











