SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    දෙදහස් පන්සිය වසරක් තිස්සේ
    මෙබිමෙන් ඔබහට උරුම වූ ඔද තෙද
    මව් බිම වෙත යළි ඕනෑ වී ඇත.....


    දෙදහස් පන්සීය වසරක් ඉපැරණි
    තේජ ධීර අභිමාන අතීතය
    ඔබට ලබා දුන් ශක්තිය පුතුනේ
    ඔබේ රටට යළි ඕනෑ වී ඇත

    නුඹ ගත සවියෙන් හද රැදි එඩියෙන්
    සසාර කළ මැන ඉපදුනු දේශය

    ගතේ සවිය මේ පසට පොහොර කර
    හිතේ එඩිය දහඩිය සේ මතුකර
    මෙතුවක් ඔබ මෙබිමෙන් ලද ජීවය
    මෙතුවක් ඔබ මෙබිමෙන් ලද ශක්තිය

    මව් බිම වෙත යළි පූජා කළ මැන .................


    Animated-Flag-Sri-Lanka.gif


    දෙදහස් පන්සිය වසරක්
    සුනිල් එදිරිසිංහ

    Dedahas Pansiya Wasarak
    Sunil Edirisinghe



    (නියම දේ ඒ ආකාරයෙන්ම )

    මෙවැනි ගීත දැන් ප්‍රචාරය කරන්නේ නැත්තේ ඇයිද කියා නම් හිතා ගන්න බෑ




    OBA MAGE NAM

    HR.JOTHIPALA , SUJATHA ATHTHANAYAKA





    © Hithumatheta Deega Giya Duwe - Nanda Malini™
    © හිතුමතේට දීග ගිය දුවේ - නන්දා මාලනී ™



    මෙන්න පැරණි ඔරිජිනල්ම ගීත ගන්න පුළුවන් එකම තැන....

    පුළුන් අය ඉන්නාවානම් මේ ගීත එකතු කර ගන්න...

    ආයේ මේ වගේ අවස්ථා ලැබෙයිද කියන්න දන්නේ නෑ...



    මමත් සිංදු හුඟක් ගන්නේ මෙතනින් තමයි

    Quote:
    Originally Posted by gimhaani
    Me Sindawa Thiyanawada?

    Lande ukula ukula uda
    ninda gihin hiti
    erabadu aha arala
    onna hina wenawa

    Kumari perera (jackson's wife) and Jackson anthony

    Please upload in sendspace!!!!

    Thanx in advance!!!!!!!!!!!!



    menna soyuriya geethaya..sampoorna sthuthiya ape pads aiyata himi wiya yuthui....

    Jackson Anthoney - lande ukula.mp3


    Lassana geethayak..!

    ඇසුණා වෙඩිහඬක් - මාලනී බුලත්සිංහල

    ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ මියුරු සංගීතයෙන්

    http://www.mediafire.com/?fwziigjjmti

    KADULAI URUMA NETHE

    ANURA WIJESINGHE




    MAMA ME TIKA GATTA THANKZZZZZZZZZ HEMOTAMA
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මා සතුව ඇති කැසට් පට වලින් ගීත මේ හුයට ලබාදෙන ආකාරය මට කියාදුන් සුරංඟ මල්ලියාට මගේ ප්‍රණාමය.
     

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    දයාබර රොන් අයියේ

    මේ හුයේ සාර්ථකත්වයට බලපැ දැවැන්ත සෙවනැල්ල ඔබයි.ඔබේ ආශීර්වාදය මත දියත්කල රණවිරු සත්කාරය තුලින් අපගේ අපරිමිත සහොදර බැදිම වර්ධනය කර ගැනිමට ඔබ දැරු දිරිය අතිමහත්.ඔබගේ ශ්‍රමය ,ධනය, කාළය කැප කලේ හුදෙක් ඔබේ පුද්ගලික ලාභය, පටු ජනප්‍රියත්වය බලාපොරොත්තූවෙන් නොවන බව අපි දනිමු.
    නමුත් අපගේ අවාසනාවට එකෙක් පරයා එකෙක් නැගි සිටිමේ පටු ‍‍අදහස් ඇති පිරිසක ගේ ගොදුරක් බවට ඔබ පත්විම සැබැව්න්ම කනගාටුදායකයි.
    හුදෙක් අප තමුන් ගැන ඉහල අභිමානයෙන් උදම් අනන තවත් කෙනෙකූගේ දියුණුවට අකුල්හෙලන ජාතියක් බව මේ සිදුව්මෙන් ඔප්පු ව් අවසානයි.

    ඔබ අපෙන් ඇත් කල සියලු දෙනාට ඒ වෙනුවෙන් කවදා හෝ වන්දි ගෙව්මට සිදුවනු ඇත.

    දයාබර ලොකූ අයියේ
    සියලු බිදුනු සිත් දැහැන් ගත ව් ඔබේ සිත සුවපත් ව් නැවතත් ඉක්මනින්ම මහ ගෙදරට ගොඩ වෙන්න.

    අයියාට බුදු සරනයි
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    hondin innawa macho. umbath hondin athi kiyala hithanawa...
    Langadima me okkoma athaherala Govithen karanna kiyala hithagena innwa.
    maha poloawen lebende apita watinawa machan...

    ELA ELA
    OWU BAN MATHA AWULAK NETHUWA INNAWA BAN
    AAAAAAAAAAA E MOKADA BAN EKAPATTAMA KUBURATA BESSE
    OWU WOU EKANAM ETTA MACHO

    MAGE CHAT WEDA KARANNE NEHE BAN NETTAM MAMA MASS EKAK DANAWA UBATA
     

    airbus342

    Member
    Aug 6, 2008
    1,137
    1
    0
    40
    Gampaha
    gus machan sujatha aththanayaka kiyana ada sawasata maa hamu wenu mana kiyna song eka puluwannam hoyala denawada?please machan big help ekak [uluwannam
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අප එකම ලොවේ එකම දෙසේ ඉන්නේ

    ඇයි සිතින් එකම අරමුණ නැත්තේ....​


    සැප දුකද ලොවේ එකම ලෙසින් කැරකේ
    ඇයි තැවී හඩා සුසුම් හෙලන්නේ....

    පැරදී සැලෙන්නෝ ජය ගැන නොදන්නෝ
    ජීවිතේම වේදනාවේ හෙලන්නෝ
    බිය නොහැදුනන්නෝ ජය ටැඹ දකින්නෝ
    සෑම දාම සෑම දේම ලැබෙන්නේ
    සෑම කාලේදීම කිරසාර වීරයෝ
    ආදරේ දිනාවි ලෝකයේ....

    ඉවසුම තිබෙන්නෝ සැනසුම ලබන්නෝ
    සෑම දාම සෑම තැන්‍ම දිනන්නෝ
    යුතුකම් රකින්නෝ ගුණදම් පුරන්නෝ
    ජීවිතේම වාසනාවේ රැදෙන්නෝ

    දහඩිය හෙලන්නෝ නිජබිම දකින්නෝ
    ජීවිතේම මිහිරියාව බිඳී නෑ
    සෑම කාලේදීම වීර ධීර වීරයෝ
    ආදරේ දිනාවි ලෝකයේ....

    අප එකම ලොවේ
    රුක්මණි දේවි
    z_p-17-Rukmani.jpg

    Apa Eka Lowe
    Rukmani Devi


    (නියම දේ ඒ ආකාරයෙන්ම )

    හුඟ දෙනෙක් අහලා නැති රුක්මණි දේවි මහත්මියගේ ඉතාම ලස්සන වේග රිද්ම ගීතයක්

    මේ ගීතය මම ගත්තා. ඔබට බොහෝම ස්තූතියි.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    අහස උසට කඳු තිබුනත් මහ උස
    පිදුරුතලාගල කන්ද තරම්
    කාගේ දෑතද නලලත ගැටුනේ සිරිපා කඳු පාමුල තරම්...

    නෙත අදහනු බැරි මහ ගස් තිබුනත්
    දෙරණම උඩුවියන් තරම්
    කාගේ දෑසද නිවී සැනසුනේ
    සිරිමා බෝ මළුවෙදී තරම් .....

    දහස් ගනන් අත් නලලත ගැටෙනා
    පින් බර සිරිපා කන්ද තරම්
    අප්පච්චි නුඹ තුන් හිත නිවනා
    ජය සිරිමා
    බෝ සේවන තරම්..

    අහස උසට කඳු තිබුනත්
    එඩ්වඩ් ජයකොඩි

    Ahasa Usata Kandu
    Edwerd Jayakodi



    අපේ මේ හූයට විශාල සේවයක් කළ අසාධාරණයට නොබියව කතා කළ,
    ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවූ විට ඊට නොබියව මුලින් සම්බන්ධ වුන,
    සෘජුව සිය අදහස් ප්‍රකාශ කල,

    මව් භාෂාව හැසිරවීම අතින් මුල් තැන ගෙන සිටි,

    පෙර කල මෙම හූයේ සිදු වූ වටිනා සංවාද බොහෝමයකට සිය දැනුමෙන් උපරිම දායකත්වය සැපයූ,

    Shammee
    සහෝදරියගෙන් ලැබුණු ගීත එකතුවකින් ගත් ගීතයකි මේ.

    බොහෝම ස්තුතියි Shammee

    ඔබගේ දායකත්වය යළි මේ හූයට ලැබෙන තුරු
    අපි බලාපොරොත්තුවේ පහන් එලි දල්වාගෙන සිටිමු...


     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    menna rohana weerasinhage cool sindu keepayak.........:cool::cool::cool:

    raththaran duwe - rohana weerasinghe
    http://www.mediafire.com/?lje11qodami

    pem hasune - rohana weerasinghe
    http://www.mediafire.com/?03yzjmrtwxj

    nethi beri mohothaka - rohana weerasinghe
    http://www.mediafire.com/?4je3zh3imjm

    muthu kuda ihalana - rohana weerasinghe
    http://www.mediafire.com/?0yfmzzrlk2n

    monawada muththe mokada karanne - rohana weerasinghe
    http://www.mediafire.com/?j5gyqyjtxgj

    gaman magak thibunada me - rohana weerasinghe
    http://www.mediafire.com/?qjo2nymziyj

    degurunta awanatha wee - rohana weerasinghe
    http://www.mediafire.com/?jrmm2zxywyd

    beri bara uhula - rohana weerasinghe
    http://www.mediafire.com/?uwyzwzymlom
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    me songs 3 hoyala denawada
    Tharindu nagena yameee (Milton Mallwarachi)
    Maa hadana kadulu gala (Nanda Malini)
    Me Prathma wasanthayai
    me uyan there-nirmala ranathunga
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Me Sinduwath dennakoooooooooooo

    Meka Calipso type ekak

    Lassana looketa pa osawala
    Hanamiti Haramiti paththaka dala
    Nidi uyane imu chuttak vela
    Hageemkata poddak ida deela

    Please upload in sendspace!!!!

    Thanx in advance!!!!!!!!!!!!!!



    godak dawasakin nangiwa dekke

    sinduwa dennam
     
    Status
    Not open for further replies.