30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :eek: eka nam atta bun!!
    ape rate minissunta ikmanata amathaka wenawa kiyala kauda kiwwalune! :eek::lol:

    ow ban ee dawas waala ara sama sakachcha gahapu ung hitiye katawal wahagena
    passe mee SF wa ee petatat set karagena jathika wiirayo wenna giya antime SFuth hire giya eee horu tika petta palathe nee ;)

    SF mee rate yudde dinanna weda karapu manussayek eeka etta
    bt ara wage horu relak ekka ekathu wela
    deshapalana wasi ganna yudha rahas heli kalama
    ee manussayage okkoma iwarai ;)
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    hehe eka tamai
    sinha kodi badagena hiitye pahu giya awurudde
    ee kale wena president kenek wenneti inan ette
    mekai machan lankawe 30 yrs hitiya duken kattiyata midenna balu.. so podi pirisakata one ayeth atheethaye rate jeewath una widihatama innalu...
    yudde iwara una ekata upset wena ayath innawane..... rata issara widihata thibbanam oya samahara podi lamainta hondai.. mokada hungak ayata yudde wedanawa danila nane...
    eka danenakam lankaawa honda ratak newe eyaalata...
    oya ke gahana chooti nangila and seeyala rate nidahase inna ona kamak nallu :baffled:
    buhahahahahahaaaaaaa :lol:
    :rofl::rofl::rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mekai machan lankawe 30 yrs hitiya duken kattiyata midenna balu.. so podi pirisakata one ayeth atheethaye rate jeewath una widihatama innalu...
    yudde iwara una ekata upset wena ayath innawane..... rata issara widihata thibbanam oya samahara podi lamainta hondai.. mokada hungak ayata yudde wedanawa danila nane...
    eka danenakam lankaawa honda ratak newe eyaalata...
    oya ke gahana chooti nangila and seeyala rate nidahase inna ona kamak nallu :baffled:

    :rofl::rofl::rofl:

    ow ban EK ekee post dana api okkoma itin
    sepata PC issarahata wela inna ewun
    PC eka issaraha iddi yudde tibbath ekai netat ekai wage

    eth paraka behala cmb pette bus ekaka train ekaka yaddi tama eee kale wenasai den kaaale wenasai denne

    okkoma amataka karamu aduma gaane galleface issarahin den bus wala yaddi, BUS ekeee raakka wala bag eka daaaddi mee ekekta wath therenne nedda danne neee kalinta wada den wenasak tiyanawa kiyala
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    කඩා වැටුණ වැසිකිළි වළක ලැගල
    චූන් එකේ උන්නු
    ඌරෙකුත් ඔහොම කිව්වලු බං.

    :lol:

    haha ehema kiwada sirawata :lol:
    wede kiyanne matanam
    lankawa wesikili walak nemei :P

    oya kee gahana hothambuwatath kiyanne
    mee rate ochcharatama dushithai nam
    horu nam inne
    mona reddata meka asse inne
    yanawakooo wena ratakata :P
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    කඩා වැටුණ වැසිකිළි වළක ලැගල
    චූන් එකේ උන්නු
    ඌරෙකුත් ඔහොම කිව්වලු බං.

    :lol:

    වැසිකිළි වල කඩාගෙන වල ඇතුලට වැටුනු කෙනෙක් අසූචි නාගෙන වල උඩ ඉන්න කෙනෙකුට කිව්ව කතාවක් වගේ මට පේන්නේ :cool:

    පොඩි ළමයින්ට බං කියල කතා කරන්න එපා අන්කල් :rofl:
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ow ban ee dawas waala ara sama sakachcha gahapu ung hitiye katawal wahagena
    passe mee SF wa ee petatat set karagena jathika wiirayo wenna giya antime SFuth hire giya eee horu tika petta palathe nee ;)

    SF mee rate yudde dinanna weda karapu manussayek eeka etta
    bt ara wage horu relak ekka ekathu wela
    deshapalana wasi ganna yudha rahas heli kalama
    ee manussayage okkoma iwarai ;)

    එක තමයි මචන්! මටත් දුක! :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    වැසිකිළි වල කඩාගෙන වල ඇතුලට වැටුනු කෙනෙක් අසූචි නාගෙන වල උඩ ඉන්න කෙනෙකුට කිව්ව කතාවක් වගේ මට පේන්නේ :cool:

    පොඩි ළමයින්ට බං කියල කතා කරන්න එපා අන්කල් :rofl:

    apita wada awurudu 30k witara wedimal unata thama podi eka wage hesirenne mee atula uncle buwa :P

    එක තමයි මචන්! මටත් දුක! :(

    kiyala wedak neee balayata thanhawa nisa tama meee SF uncle antime hire legge
    owa minissuntath honda padam
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    http://www.adaderana.lk/news.php?mode=head&nid=137

    237540085anoma2.gif

    Tears of a wife…

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    kiyala wedak neee balayata thanhawa nisa tama meee SF uncle antime hire legge
    owa minissuntath honda padam

    ඇත්ත! :yes:
    ඇත්තටම දෙශපාලනයට අවෙ මචන් තමන්ගෙ පුත්ගලික තරහා නිසානෙ!:dull:
    එත් තොර ගත්තෙ වැරදි පිරිසක් මචන්! :baffled:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    Machan Athula, fonseka hotel eke kamara70 wenkaragena ayudhath ekka hamudawe set ekak thiyagena buwage 2nd operation eka karanna hadanakota umba Anoma ekka bed ekeda hitiye.? Nethnam den fonsekage aduwa purawanna yanna hithagena innawada. Ochchara amaru? Balaya ganna ratai hamudawai pawala dunna oya pahara balla meita kalinui arrest karanna thibune.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඇත්ත! :yes:
    ඇත්තටම දෙශපාලනයට අවෙ මචන් තමන්ගෙ පුත්ගලික තරහා නිසානෙ!:dull:
    එත් තොර ගත්තෙ වැරදි පිරිසක් මචන්! :baffled:

    hehe ekanee politics hariyata kalanam kaamk neee :D
    weradi minissuth ekka weradi widiyata karanna ewilla
    thamanta lebila tibba kiirthi naama okkoma nethi una antime
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼

    පව් වැඩේ... යුද්දේ තියනකන් හිතින් අඬ අඬ ඉන්න ඇති හැමදාම....
    යුද්දේ ඉවර උනාට පස්සෙවත් මේ මනුස්සයට සැනසීමේ ඉන්න නෑ....

    යුද්ධය ජයග්‍රහණය කලාට පස්සේ විශ්‍රාමික ජෙනරාල් කෙනෙකුගේ බිරිඳක් විදිහට සතුටින් ඉන්න තිබ්බ කාලයක්...

    සරත් ෆොන්සේකා බල තන්හාව නිසා දේශපාලනයට ඇවිත් එයාට විතරක් නෙවේ පවුලේ අයටත් දුක් දෙනවා
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පව් වැඩේ... යුද්දේ තියනකන් හිතින් අඬ අඬ ඉන්න ඇති හැමදාම....
    යුද්දේ ඉවර උනාට පස්සෙවත් මේ මනුස්සයට සැනසීමේ ඉන්න නෑ....

    යුද්ධය ජයග්‍රහණය කලාට පස්සේ විශ්‍රාමික ජෙනරාල් කෙනෙකුගේ බිරිඳක් විදිහට සතුටින් ඉන්න තිබ්බ කාලයක්...

    සරත් ෆොන්සේකා බල තන්හාව නිසා දේශපාලනයට ඇවිත් එයාට විතරක් නෙවේ පවුලේ අයටත් දුක් දෙනවා

    මේ අඩන්නේ අම්මා කෙනෙක් තොට අම්මෙක් නැද්ද?