hehe eka tamai
sinha kodi badagena hiitye pahu giya awurudde
ee kale wena president kenek wenneti inan ette
eka nam atta bun!!ape rate minissunta ikmanata amathaka wenawa kiyala kauda kiwwalune!


hehe eka tamai
sinha kodi badagena hiitye pahu giya awurudde
ee kale wena president kenek wenneti inan ette
eka nam atta bun!!

eka nam atta bun!!
ape rate minissunta ikmanata amathaka wenawa kiyala kauda kiwwalune!![]()


mekai machan lankawe 30 yrs hitiya duken kattiyata midenna balu.. so podi pirisakata one ayeth atheethaye rate jeewath una widihatama innalu...hehe eka tamai
sinha kodi badagena hiitye pahu giya awurudde
ee kale wena president kenek wenneti inan ette

buhahahahahahaaaaaaa![]()



uganadawe ipa denna tibbe
matanam mee rate kisi aduwak nee denata![]()

mekai machan lankawe 30 yrs hitiya duken kattiyata midenna balu.. so podi pirisakata one ayeth atheethaye rate jeewath una widihatama innalu...
yudde iwara una ekata upset wena ayath innawane..... rata issara widihata thibbanam oya samahara podi lamainta hondai.. mokada hungak ayata yudde wedanawa danila nane...
eka danenakam lankaawa honda ratak newe eyaalata...
oya ke gahana chooti nangila and seeyala rate nidahase inna ona kamak nallu
![]()
කඩා වැටුණ වැසිකිළි වළක ලැගල
චූන් එකේ උන්නු
ඌරෙකුත් ඔහොම කිව්වලු බං.



කඩා වැටුණ වැසිකිළි වළක ලැගල
චූන් එකේ උන්නු
ඌරෙකුත් ඔහොම කිව්වලු බං.


ow ban ee dawas waala ara sama sakachcha gahapu ung hitiye katawal wahagena
passe mee SF wa ee petatat set karagena jathika wiirayo wenna giya antime SFuth hire giya eee horu tika petta palathe nee
SF mee rate yudde dinanna weda karapu manussayek eeka etta
bt ara wage horu relak ekka ekathu wela
deshapalana wasi ganna yudha rahas heli kalama
ee manussayage okkoma iwarai![]()

කඩා වැටුණ වැසිකිළි වළක ලැගල
චූන් එකේ උන්නු
ඌරෙකුත් ඔහොම කිව්වලු බං.
අයෙ දෙකක් නැ අංකල් වෙන්නැති!

වැසිකිළි වල කඩාගෙන වල ඇතුලට වැටුනු කෙනෙක් අසූචි නාගෙන වල උඩ ඉන්න කෙනෙකුට කිව්ව කතාවක් වගේ මට පේන්නේ
පොඩි ළමයින්ට බං කියල කතා කරන්න එපා අන්කල්![]()

එක තමයි මචන්! මටත් දුක!![]()
kiyala wedak neee balayata thanhawa nisa tama meee SF uncle antime hire legge
owa minissuntath honda padam




ඇත්ත!
ඇත්තටම දෙශපාලනයට අවෙ මචන් තමන්ගෙ පුත්ගලික තරහා නිසානෙ!
එත් තොර ගත්තෙ වැරදි පිරිසක් මචන්!![]()

පලයං පාහරයෝ තොට හිතක් පපුවක් නැද්ද?

පව් වැඩේ... යුද්දේ තියනකන් හිතින් අඬ අඬ ඉන්න ඇති හැමදාම....
යුද්දේ ඉවර උනාට පස්සෙවත් මේ මනුස්සයට සැනසීමේ ඉන්න නෑ....
යුද්ධය ජයග්රහණය කලාට පස්සේ විශ්රාමික ජෙනරාල් කෙනෙකුගේ බිරිඳක් විදිහට සතුටින් ඉන්න තිබ්බ කාලයක්...
සරත් ෆොන්සේකා බල තන්හාව නිසා දේශපාලනයට ඇවිත් එයාට විතරක් නෙවේ පවුලේ අයටත් දුක් දෙනවා