30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    Anoma akke den andala wedak ne . MAhaththaya oya de karagaththe wihin. Lensuwa themunahama kiyanna thawa ekak ewanndam
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    පලයං පාහරයෝ තොට හිතක් පපුවක් නැද්ද?

    මේ අඩන්නේ අම්මා කෙනෙක් තොට අම්මෙක් නැද්ද?

    කලවැද්දා.............

    නැ මම උබෙන් අහන්නේ තොට අම්මෙක් නැද්ද?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: beheth tikak gaththoth narakada gihin.. :D
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ithin mama daapu comment eke kiyala thiyana waradi de mokadda kiyapan...
    boruwata pissek wage berihan denne nathuwa ayeth mage comment eka hariyata kiyawapan..... :)

    යකෝ අම්මා කෙනෙක් අඩනවා බලාගෙන උබට හයියක් අවේ කොහොමද තවත් අවලාද නගන්න
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    19260_101406543227216_100000736124079_38702_745034_n.jpg



    20441_1178982008218_1638194110_433593_4472187_n.jpg


    Ane ape sinhala jathiya metharamma gunamaku welada? :(:(:(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    යකෝ අම්මා කෙනෙක් අඩනවා බලාගෙන උබට හයියක් අවේ කොහොමද තවත් අවලාද නගන්න


    daru kekkumata nemei neda mee andanne
    mee amma thamange lamai gena sathutu wenawa ethi

    hebei mee andanne thamange miniha wenuwen
    minihage gon kama nisa thama
    meee asarana ammath andanne
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    පව් වැඩේ... යුද්දේ තියනකන් හිතින් අඬ අඬ ඉන්න ඇති හැමදාම....
    යුද්දේ ඉවර උනාට පස්සෙවත් මේ මනුස්සයට සැනසීමේ ඉන්න නෑ....


    යුද්ධය ජයග්‍රහණය කලාට පස්සේ විශ්‍රාමික ජෙනරාල් කෙනෙකුගේ බිරිඳක් විදිහට සතුටින් ඉන්න තිබ්බ කාලයක්...

    සරත් ෆොන්සේකා බල තන්හාව නිසා දේශපාලනයට ඇවිත් එයාට විතරක් නෙවේ පවුලේ අයටත් දුක් දෙනවා

    යකෝ අම්මා කෙනෙක් අඩනවා බලාගෙන උබට හයියක් අවේ කොහොමද තවත් අවලාද නගන්න
    මම අම්මකෙනෙක්ගෙ දුක ගැන කිව්වේ......
    ඉතින් ඒක අවලාදයක් වෙන්නේ කොහොමද?

    මම මගේ comment එක ආයෙත් දැම්ම... මම අම්ම කෙනෙක්ට අවලාදයක් නගල තියන තැන පෙන්නන්න බලන්න...
    :D
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මට පෙන විදියට අතුලය හිමීට ගින්න අව්ලල තියල වගෙ
    උබල මරා ගන්නව:rolleyes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ŦĦĔ ƦȆƉǾӾ;6654403 said:
    මට පෙන විදියට අතුලය හිමීට ගින්න අව්ලල තියල වගෙ
    උබල මරා ගන්නව:rolleyes:


    oka hemadama karanne oka tamai ban :lol:
    api thread eka mula athulayawa bite karaddi
    ee wenuwen mung payinawa meddata :lol:


    athulath nikan ranil wage ginna tibba SF and MR atare
    passe hondata katath eragena balan hiitya mokada wenne kiyala
    antime SF nastara wenna bankalot una :lol:

    Ranilta kisi ganak nee

    eee wage tamai mee randuwata ena anith memeberslath
    athulaya hondata indiy anith ewunui benum ahaganne
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ŦĦĔ ƦȆƉǾӾ;6654403 said:
    මට පෙන විදියට අතුලය හිමීට ගින්න අව්ලල තියල වගෙ
    උබල මරා ගන්නව:rolleyes:

    ඔබ හරි.... අතුල අන්කල් ආගිය අතක් නෑ.......:lol:
    අපිටත් කතා කරන්න දෙයක් තියෙන්නත් එපැයි...... :dull:

    අතුලට හිතෙන්න ඇති අපි කම්මැලි කමේ හිටියේ කියලා :rofl:
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    යකෝ අම්මා කෙනෙක් අඩනවා බලාගෙන උබට හයියක් අවේ කොහොමද තවත් අවලාද නගන්න
    මචන්! නැට්ට පාගගෙන දගලන්නෙ නැතුව පොඩ්ඩක් comments කියවලා බලපන් අම්මා කෙනෙක්ට බැනලා තියෙනවද කියලා! :)
     

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    ŦĦĔ ƦȆƉǾӾ;6654403 said:
    මට පෙන විදියට අතුලය හිමීට ගින්න අව්ලල තියල වගෙ
    උබල මරා ගන්නව:rolleyes:

    :lol:ow aththa kathaawa machan..matath kiyanna thiyenne oya tikama thamai....monaa vunath athula saarthakai....uuta UNP eken deela thiyena raajakaariya uu hariyatama karanava(uuta padiyak gevanava eekata:rofl:)......ape methana inna anik evun pill valata bedila athulayage ema kaala hondata maraa gannava......:lol:
     

    blacklion.lk

    Member
    Jan 31, 2010
    871
    26
    0
    mewage dukkitha awastawaka me widiyata sathutu wena unta itha ikmaninma anisansha lebewa.....nethi banga wewa.......:no:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    eelaga athme ehenam sarwa sampurna rataka upadinna wasanawa labewa.

    anah wasanawan :rofl:

    oya ipadenna thibbe mongolia we :baffled: :D

    Hari hina :P moda athal denne nathiwa inna :rofl:


    :lol: uganadawe ipa denna tibbe
    matanam mee rate kisi aduwak nee denata ;)

    Me rate kisi duwak na aiye ape rata kawe me mada deshapalanaya...politicians la :dull: mata SF/MR kiyala paththak na mama kiyanne ape rata kana eka gana :nerd: okkama bala tanhawa ratak gana hituwe kawda :oo: dan balanna ek eke thread dihama depattata pil bedila mara ganna hati :oo: oya mekata comment karanakota mama log out wela mage time over :rofl:bye