machan mee deeta uttara diipan
sudu kodi wanaddi
auba hitiyanam ana denna
uba ana denne wediyannada?
wedi nothiaynnada?
mama hitiyanam mama ana denne wedi tiyanna![]()
කාට හරි විරුද්ධව චෝදනා තියනවානම් ඒවා ඉතිරිපත් කිරිමේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් තියනවා එතෙන්දි දේශප්‍රේමිය ඇදගෙන පටු විදිහට හිතන්න හොද නැ.පුද්ගලයෙක් දේශද්‍රෝහි වෙන්නේ රටට එරෙහිව යම්කිසි ක්‍රියාවක් සිදු කලොත් පමනි නැතුව තනි පුද්ගලයෙකුට එරෙහිව සාක්ශි ඇතුව චෝදනා එල්ල කිරීමෙන් නොවෙයි.කවුරු හරි දේශප්‍රේමය පාවදිම යන වචන ඉදිරියට දාලා තමන්ගේ වැරදි වහගන්න හදනවනම් එය බොහොම ගුනමකු ක්‍රියාවකි. වැරදි නම් වැරදි.
ෆොන්සේකා මහතා ලග චෝදනා සහ ඊට අදාල සාක්ශි තියෙන්නේ තනි පුද්ගලයෙක්ට හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණි.නැතුව රටට එරෙහිව නෙමෙයි ඒ චෝදනා අන්තර්ජාතික යුධ අදිකරනයේදි ඔප්පු වුවහොත් අදාල පුද්ගලයන්ට දඩුවම් විදින්නට වෙයි...
එක තමයි නීතියක් කියලා දෙයක් තියෙන්නේ,ඒ නිතියට උඩින් පිට පනින්න අපි කාටවත් බෑ..එක ගෝඨාටත් එකයි ෆොන්සේකාටත් එකයි,කරන්න දෙයක් නෑ නීතියට හිස නමන්න වෙනවා වැරැද්ද නම් වැරැද්ද.
මචං මට තෙරෙනවා උබ කියන දේ,මම දන්නව උබට බොක්කේන්ම රට ගැන හැගීමක් තියනවා කියලත්.එත් මචං මෙතනදි අපි හිතනකොට එක පැත්තකට සීමා වෙන්න හොද නැ පුළුල්ව හිතන්න ඔනේ හැම දෙයක් ගැනම,උබ කියන කතාව හරි සංවිධානයක් මුලුමනින්ම අඩපන කරන්න්න ඔනේ නම් එකේ මූල කේශ විනාශ කරන්න ඔනේ ඇත්ත,නමුත් මචං අපිට රටක් හැටියට තනිව වාසය කරන්න බෑ එතෙන්දි තමයි මේ ගෝලීයකරණය උඩට එන්නේ.මුලු ලෝකෙටම පොදු නීති සම්ප්‍රදායක් තියනවා ඒවට රටක් හැටියට අපි ගරු කරන්න ඔනේ පිළිපදින්න ඔනේ,නැතුව තමුන්ගේ හිතුමතේට වැඩ කරන්න ගියොත් පසුකාලිනව රටක් හැටියට විශාල ප්‍රශ්න ගොඩකට මූන දෙන්න සිදුවෙනවා දැන් මේ වෙලා තියනවා වගේ.
uba ana denne wediyannada?
wedi nothiaynnada?
නීතියට මනුශ්ෂත්වයට ගරු කරන කෙනෙක් හැටියට මම අන දෙන්නේ නැ වෙඩි තියන්න
මම දාපු reply වල එකතුවක්
Last edited:











