30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :lol::lol::lol:

    machan mee deeta uttara diipan :)
    sudu kodi wanaddi
    auba hitiyanam ana denna

    uba ana denne wediyannada?
    wedi nothiaynnada?

    mama hitiyanam mama ana denne wedi tiyanna :)

    කාට හරි විරුද්ධව චෝදනා තියනවානම් ඒවා ඉතිරිපත් කිරිමේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් තියනවා එතෙන්දි දේශප්‍රේමිය ඇදගෙන පටු විදිහට හිතන්න හොද නැ.පුද්ගලයෙක් දේශද්‍රෝහි වෙන්නේ රටට එරෙහිව යම්කිසි ක්‍රියාවක් සිදු කලොත් පමනි නැතුව තනි පුද්ගලයෙකුට එරෙහිව සාක්ශි ඇතුව චෝදනා එල්ල කිරීමෙන් නොවෙයි.කවුරු හරි දේශප්‍රේමය පාවදිම යන වචන ඉදිරියට දාලා තමන්ගේ වැරදි වහගන්න හදනවනම් එය බොහොම ගුනමකු ක්‍රියාවකි. වැරදි නම් වැරදි.

    ෆොන්සේකා මහතා ලග චෝදනා සහ ඊට අදාල සාක්ශි තියෙන්නේ තනි පුද්ගලයෙක්ට හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණි.නැතුව රටට එරෙහිව නෙමෙයි ඒ චෝදනා අන්තර්ජාතික යුධ අදිකරනයේදි ඔප්පු වුවහොත් අදාල පුද්ගලයන්ට දඩුවම් විදින්නට වෙයි...

    එක තමයි නීතියක් කියලා දෙයක් තියෙන්නේ,ඒ නිතියට උඩින් පිට පනින්න අපි කාටවත් බෑ..එක ගෝඨාටත් එකයි ෆොන්සේකාටත් එකයි,කරන්න දෙයක් නෑ නීතියට හිස නමන්න වෙනවා වැරැද්ද නම් වැරැද්ද.

    මචං මට තෙරෙනවා උබ කියන දේ,මම දන්නව උබට බොක්කේන්ම රට ගැන හැගීමක් තියනවා කියලත්.එත් මචං මෙතනදි අපි හිතනකොට එක පැත්තකට සීමා වෙන්න හොද නැ පුළුල්ව හිතන්න ඔනේ හැම දෙයක් ගැනම,උබ කියන කතාව හරි සංවිධානයක් මුලුමනින්ම අඩපන කරන්න්න ඔනේ නම් එකේ මූල කේශ විනාශ කරන්න ඔනේ ඇත්ත,නමුත් මචං අපිට රටක් හැටියට තනිව වාසය කරන්න බෑ එතෙන්දි තමයි මේ ගෝලීයකරණය උඩට එන්නේ.මුලු ලෝකෙටම පොදු නීති සම්ප්‍රදායක් තියනවා ඒවට රටක් හැටියට අපි ගරු කරන්න ඔනේ පිළිපදින්න ඔනේ,නැතුව තමුන්ගේ හිතුමතේට වැඩ කරන්න ගියොත් පසුකාලිනව රටක් හැටියට විශාල ප්‍රශ්න ගොඩකට මූන දෙන්න සිදුවෙනවා දැන් මේ වෙලා තියනවා වගේ.

    uba ana denne wediyannada?
    wedi nothiaynnada?

    නීතියට මනුශ්ෂත්වයට ගරු කරන කෙනෙක් හැටියට මම අන දෙන්නේ නැ වෙඩි තියන්න

    මම දාපු reply වල එකතුවක්

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :lol: wihiluwatawath api wage moda dial ekka argue karanne na kiyanne.... :lol:

    ane manda ban.... iskole yana kale kese wethath un iskole gihin thiyanawada kiyalath prashnayak.....
    podi ewunge asawane ban...... oya Fake Id karayo tika denek innawa.. meyala general election eken passe nathi wela yawi.. ;) :rofl:

    ow ban poddak depatta kulappu karala ganna oya enne :)
    fake id walin netuwa hari ID eken ewilla dapanko oya part :D

    mee adow athulayada danne neee wili waha ganna fake walin ewilla berihan denne :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පහුගිය කාලෙ රජතුමාට කඩේගිය දේහපෙු්මියන්ගෙ තත්වෙ මේ තෙරෙඩ් එකෙන් පේනව :nerd::nerd:
    රටට ජයගරහණයක් ලබා දුන්නු සැබෑ වීරයෙක්ව බල්ලෙක් වගේපාාරදිගේ ඇදගෙන යනව බලාගෙන කාලකන්නි සතුටක් ලබන්න පුලුවන්ද උඔලට :no::no::no:
    අනේ අපොයි උඔලගෙ දේශපෙු්මය + කළගුණසැලකීම ඇන් රටට පේනව නියම කලවැද්දා පාහරය කවුද කියල :yes::yes::yes::yes:
    රටේ හතුරෙක් උනත් පුභාකරන් කියන මිනීමරැව සිංහල මිනිස්සු ගැන කියපු කතාව හරි
    :sorry::baffled:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කාට හරි විරුද්ධව චෝදනා තියනවානම් ඒවා ඉතිරිපත් කිරිමේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් තියනවා එතෙන්දි දේශප්‍රේමිය ඇදගෙන පටු විදිහට හිතන්න හොද නැ.පුද්ගලයෙක් දේශද්‍රෝහි වෙන්නේ රටට එරෙහිව යම්කිසි ක්‍රියාවක් සිදු කලොත් පමනි නැතුව තනි පුද්ගලයෙකුට එරෙහිව සාක්ශි ඇතුව චෝදනා එල්ල කිරීමෙන් නොවෙයි.කවුරු හරි දේශප්‍රේමය පාවදිම යන වචන ඉදිරියට දාලා තමන්ගේ වැරදි වහගන්න හදනවනම් එය බොහොම ගුනමකු ක්‍රියාවකි. වැරදි නම් වැරදි.

    ෆොන්සේකා මහතා ලග චෝදනා සහ ඊට අදාල සාක්ශි තියෙන්නේ තනි පුද්ගලයෙක්ට හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණි.නැතුව රටට එරෙහිව නෙමෙයි ඒ චෝදනා අන්තර්ජාතික යුධ අදිකරනයේදි ඔප්පු වුවහොත් අදාල පුද්ගලයන්ට දඩුවම් විදින්නට වෙයි...

    එක තමයි නීතියක් කියලා දෙයක් තියෙන්නේ,ඒ නිතියට උඩින් පිට පනින්න අපි කාටවත් බෑ..එක ගෝඨාටත් එකයි ෆොන්සේකාටත් එකයි,කරන්න දෙයක් නෑ නීතියට හිස නමන්න වෙනවා වැරැද්ද නම් වැරැද්ද.

    මචං මට තෙරෙනවා උබ කියන දේ,මම දන්නව උබට බොක්කේන්ම රට ගැන හැගීමක් තියනවා කියලත්.එත් මචං මෙතනදි අපි හිතනකොට එක පැත්තකට සීමා වෙන්න හොද නැ පුළුල්ව හිතන්න ඔනේ හැම දෙයක් ගැනම,උබ කියන කතාව හරි සංවිධානයක් මුලුමනින්ම අඩපන කරන්න්න ඔනේ නම් එකේ මූල කේශ විනාශ කරන්න ඔනේ ඇත්ත,නමුත් මචං අපිට රටක් හැටියට තනිව වාසය කරන්න බෑ එතෙන්දි තමයි මේ ගෝලීයකරණය උඩට එන්නේ.මුලු ලෝකෙටම පොදු නීති සම්ප්‍රදායක් තියනවා ඒවට රටක් හැටියට අපි ගරු කරන්න ඔනේ පිළිපදින්න ඔනේ,නැතුව තමුන්ගේ හිතුමතේට වැඩ කරන්න ගියොත් පසුකාලිනව රටක් හැටියට විශාල ප්‍රශ්න ගොඩකට මූන දෙන්න සිදුවෙනවා දැන් මේ වෙලා තියනවා වගේ.

    uba ana denne wediyannada?
    wedi nothiaynnada?

    නීතියට මනුශ්ෂත්වයට ගරු කරන කෙනෙක් හැටියට මම අන දෙන්නේ නැ වෙඩි තියන්න

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ow ban poddak depatta kulappu karala ganna oya enne :)
    fake id walin netuwa hari ID eken ewilla dapanko oya part :D

    mee adow athulayada danne neee wili waha ganna fake walin ewilla berihan denne :lol:

    හරි ID වලින් තමයි ඇවිත් තියෙන්නේ
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පහුගිය කාලෙ රජතුමාට කඩේගිය දේහපෙු්මියන්ගෙ තත්වෙ මේ තෙරෙඩ් එකෙන් පේනව :nerd::nerd:
    රටට ජයගරහණයක් ලබා දුන්නු සැබෑ වීරයෙක්ව බල්ලෙක් වගේපාාරදිගේ ඇදගෙන යනව බලාගෙන කාලකන්නි සතුටක් ලබන්න පුලුවන්ද උඔලට :no::no::no:
    අනේ අපොයි උඔලගෙ දේශපෙු්මය + කළගුණසැලකීම ඇන් රටට පේනව නියම කලවැද්දා පාහරය කවුද කියල :yes::yes::yes::yes:
    රටේ හතුරෙක් උනත් පුභාකරන් කියන මිනීමරැව සිංහල මිනිස්සු ගැන කියපු කතාව හරි
    :sorry::baffled:

    ඇතමුන් ගැන​
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,121
    3,116
    113
    umbalata den kisima deyak kiyala wedak nehe...dan ithin wenna yana de danna ayata ithuru wela thienne eka ma eka deyai ...mata nethi wenna yana mage rata gena dukai....eeeth wedi denek modayonam apita karanna deyak nehe..unnta ona hu***k kara ganna kiyala rata panina eke thamai ekama option eka:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    කාට හරි විරුද්ධව චෝදනා තියනවානම් ඒවා ඉතිරිපත් කිරිමේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් තියනවා එතෙන්දි දේශප්‍රේමිය ඇදගෙන පටු විදිහට හිතන්න හොද නැ.පුද්ගලයෙක් දේශද්‍රෝහි වෙන්නේ රටට එරෙහිව යම්කිසි ක්‍රියාවක් සිදු කලොත් පමනි නැතුව තනි පුද්ගලයෙකුට එරෙහිව සාක්ශි ඇතුව චෝදනා එල්ල කිරීමෙන් නොවෙයි.කවුරු හරි දේශප්‍රේමය පාවදිම යන වචන ඉදිරියට දාලා තමන්ගේ වැරදි වහගන්න හදනවනම් එය බොහොම ගුනමකු ක්‍රියාවකි. වැරදි නම් වැරදි.

    ෆොන්සේකා මහතා ලග චෝදනා සහ ඊට අදාල සාක්ශි තියෙන්නේ තනි පුද්ගලයෙක්ට හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණි.නැතුව රටට එරෙහිව නෙමෙයි ඒ චෝදනා අන්තර්ජාතික යුධ අදිකරනයේදි ඔප්පු වුවහොත් අදාල පුද්ගලයන්ට දඩුවම් විදින්නට වෙයි...

    එක තමයි නීතියක් කියලා දෙයක් තියෙන්නේ,ඒ නිතියට උඩින් පිට පනින්න අපි කාටවත් බෑ..එක ගෝඨාටත් එකයි ෆොන්සේකාටත් එකයි,කරන්න දෙයක් නෑ නීතියට හිස නමන්න වෙනවා වැරැද්ද නම් වැරැද්ද.

    මචං මට තෙරෙනවා උබ කියන දේ,මම දන්නව උබට බොක්කේන්ම රට ගැන හැගීමක් තියනවා කියලත්.එත් මචං මෙතනදි අපි හිතනකොට එක පැත්තකට සීමා වෙන්න හොද නැ පුළුල්ව හිතන්න ඔනේ හැම දෙයක් ගැනම,උබ කියන කතාව හරි සංවිධානයක් මුලුමනින්ම අඩපන කරන්න්න ඔනේ නම් එකේ මූල කේශ විනාශ කරන්න ඔනේ ඇත්ත,නමුත් මචං අපිට රටක් හැටියට තනිව වාසය කරන්න බෑ එතෙන්දි තමයි මේ ගෝලීයකරණය උඩට එන්නේ.මුලු ලෝකෙටම පොදු නීති සම්ප්‍රදායක් තියනවා ඒවට රටක් හැටියට අපි ගරු කරන්න ඔනේ පිළිපදින්න ඔනේ,නැතුව තමුන්ගේ හිතුමතේට වැඩ කරන්න ගියොත් පසුකාලිනව රටක් හැටියට විශාල ප්‍රශ්න ගොඩකට මූන දෙන්න සිදුවෙනවා දැන් මේ වෙලා තියනවා වගේ.

    uba ana denne wediyannada?
    wedi nothiaynnada?

    නීතියට මනුශ්ෂත්වයට ගරු කරන කෙනෙක් හැටියට මම අන දෙන්නේ නැ වෙඩි තියන්න

    piligannawa loka niitiyata api hisa namanna wenawa :D
    eeth machan ehema kiyala prabawa saha ee pirisa ayeth unta diila
    adapana wechacha LTTE ekata ekata aye pana denna ida tiyanna bee
    eeka eee nisa ee wage welawal waladi ara wage pahath wedak karanna wenawa lokayata wahala ratee suba siddiya udesa

    uba wedi tiyanne nee ara kiyapu hethu uda saha uba samanya wesiyek nisa
    ee unata ban army kollekta oya kiyanna manushatwaya balanna bee
    egollonta peenne sathura misak tawa enge rathu lee duwana minihek nemei :D

    sarath fonseka mahattayata apit garu kala
    mama ethumage mulma ITN ekee sakachchawa baladdi harima pehediimen hitiye
    moakda ethuma katha kaleeee yudde jayagrahanaya karanna eya pawichchi karapu upakrama
    ewa ahaddi ettatama ee manussaya gena asa hitenawa
    eeta passeta chande illanna enawa kiwwamath awulak gatte neee

    bullet cn ekath pettakin damu , bullet hora gena hari ratee yudde kala
    ewa api ehin dekka dewal nemei

    bt passe uneeee horu tikak ekka ekathu wela ara kiyapu deee thamange deshapalana wasi walata katin eliyata pita weddinam ettatama kalakiruna
    ara widiyata kopayen katha karaddi ara army uniform eka endapu wiirayada kiyala htenawa

    antime ee manussayage iranama mee mohotha weddi hira geyin nima una

    sarath fonseka mahattaya jathika wiirayek
    eka thenakadi hamuda drohiyek una
    kiri kaleta goma binduwak wetuna wage ee deeth

    poddak hitanna Sfwa mee iranamata path unee SF ara wage prakashayan karapu nisa
    ee prakashayan kaleee bala thanhawata
    eee bala thanhawa ethi kalee kawuda
    eka kalayak mee rata givisum gahala wikunanna kiyala minissu neda
    ada hiree yanna oni SF da nettam ara minissu da kiyala deparak hitanna ;)

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    හරි ID වලින් තමයි ඇවිත් තියෙන්නේ

    :lol::lol: matanam wis wasa nee ban 01-10-2010 REG wela

    post_old.gif
    01-10-2010, 10:13 AM demma palaweni post ekath mahindata benala
    http://www.elakiri.com/forum/showpost.php?p=6337977&postcount=78

    EK ekeee gamana aramba karapu obata subha anagatayak :D
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,121
    3,116
    113
    thawa awrudu 5 kin me rate jana sanyuthiya..

    gobbayan 40%
    gobba mee harak 10%
    mole athi karanna deyak nethi 30%
    kammba horu 10%
    gal andan saha commis kaako 5%
    Viplawakarain 3%
    thrasthawaadeen 2%
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කගේ හරි වැරැද්දක් පෙන්නලා දෙන එක පාවදිමක් වෙන්නේ කොහොමද ගොන්ටෝ..

    උඹේ වැරදි ...පවුලේ කට්ටිය..........එහා ගෙදර මිනිස්සුන්ට කිය කිය උඹට බනින එක හරි කියලා උඹ හිතනවා උනාට, එවා ගෙදර ඇතුලේ කතා කරගෙන විසඳ ගන්න එකයි.....මම නම් හිතන්නේ හරි දේ.......

    ඇත්තටම ඔය උඹ කියන විදිහට වැරදි පෙන්නලා දෙන්න ගිහින් තියෙනවා නම්......දඩුවම් දෙන්න ඕනේ නැ.......එයාට එවට අනිවාර්යයේන් සැහෙන්න පසුතැවේන්න වෙයි.

    -ගොන්ටා-
     
    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    umbalata den kisima deyak kiyala wedak nehe...dan ithin wenna yana de danna ayata ithuru wela thienne eka ma eka deyai ...mata nethi wenna yana mage rata gena dukai....eeeth wedi denek modayonam apita karanna deyak nehe..unnta ona hu***k kara ganna kiyala rata panina eke thamai ekama option eka:(

    EKA venna patan gena ivarai
    antimata ituru venney DR MAHINDAI, MERVIN
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    eeth machan ehema kiyala prabawa saha ee pirisa ayeth unta diila
    adapana wechacha LTTE ekata ekata aye pana denna ida tiyanna bee
    eeka eee nisa ee wage welawal waladi ara wage pahath wedak karanna wenawa lokayata wahala ratee suba siddiya udesa
    Army කොල්ලන්ටත් නියෝග දෙන්නේ ඉහල නිලධාරින්,සතුරා කවුද මිතුරා කවුද කියන එක එ කොල්ලන්ට කියල දෙන්නේත් ඉහල නිලධාරින්,නිතිය කාටත් පොදුයි ඒක තමයි ලෝක සම්මතය.

    sarath fonseka mahattayata apit garu kala
    mama ethumage mulma ITN ekee sakachchawa baladdi harima pehediimen hitiye
    moakda ethuma katha kaleeee yudde jayagrahanaya karanna eya pawichchi karapu upakrama
    ewa ahaddi ettatama ee manussaya gena asa hitenawa
    eeta passeta chande illanna enawa kiwwamath awulak gatte neee

    ෆොන්සේකා මහත්තයාට ගරු කරපු බව හොදට පේනවා,චන්දේ ඉල්ලන ආවට පස්සේ මේ රටේ මෝඩ මිනිස්සුන්ට එතුමාව එපා කෙරෙව්වේ මේ රටේ පාලන තන්ත්‍රයයි.

    poddak hitanna Sfwa mee iranamata path unee SF ara wage prakashayan karapu nisa
    ee prakashayan kaleee bala thanhawata
    eee bala thanhawa ethi kalee kawuda
    eka kalayak mee rata givisum gahala wikunanna kiyala minissu neda
    ada hiree yanna oni SF da nettam ara minissu da kiyala deparak hitanna

    මම පොඩ්ඩක් නෙමෙයි ගොඩක් හිතලා තියනවා,සහොදරයා පොඩ්ඩක් හිතුවට මට කරන්න දෙයක් නෑ,ඔන කෙනෙක්ට ප්‍රකාශ කිරිමේ අයිතියක් තියනවා,ගිවිසුම් ගහලා රට දෙන්න ගිය අයට රට ගන්න ප්‍රභාකරන් ඉඩ දුන්නේ නෑ(2005 උතුරෙ චන්ද වර්ජනය).
     
    Last edited: