මදක් සිතන්න

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83


    මදක් සිතන්න යාළු

    smoking_large.jpg



    මදක් සිතන්න යාළු
    දුම් වැටිය කෙසෙදැයි
    කටට දා උරන්නෙ
    දුමක් ඒහි නැග්ගෙනෙ
    හෙමින් සැරෙ ඔහු මරු
    කැදවන්නෙ

    ඔහුත් නැසීලා අන් අයත්
    නසන්නෙ මෙය නරකයි යාළු....
    :no::no::no::no::no:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පුරුද්දක් විදිහට කරන්න හොඳ නැහැ.. ඊට වැඩි දෙයක් කියන්න මට අයිතියක් නැහැ මම හිතන්නෙ..

    හොද අදහසක් සහෝ... +

     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පුරුද්දක් විදිහට කරන්න හොඳ නැහැ.. ඊට වැඩි දෙයක් කියන්න මට අයිතියක් නැහැ මම හිතන්නෙ..

    හොද අදහසක් සහෝ... +

    අා ඒක නවත්ගන්න පුරැදුකරගන්න
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔකට අැබ්බැහි වෙන්නෙ නැතිවෙන්න අපි පින්කරලා තියනවා
    ow ow ..samaharu kiyanney bonnathuwa inna baha kiyala..ithin api eyala diha balanney amuthu widhihata kiyala eyala dhannaddha..attthenma api pin karala thiyenawa..oyaka maanasika roagayak ban.
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    මේ සිලින්ඩර වස්තුවේ ඇති
    විසට වැඩියෙන් විසයි ලෝකය ***

    Kawiyen dunnu awawade agei kiwwa...:yes:

    matanam wediya hithune ne sahooo :eek:


     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නුතන සමාජයට හොඳ පූර්වාදර්ශයක් ගෙන දුන් නිර්මානයක්..

    විශේෂයෙන් දුම් බිමට අලුතින් ඇබ්බැහි වෙන තරුන ජීවිතවලට ඔබ වැනි එම කුලකයේම සගයෙක්ගෙන්ලැබෙන සහෝදර අවවාදයක්......

    දිගටම ලියන්න මල්ලියා..ඔබට ජය...
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නුතන සමාජයට හොඳ පූර්වාදර්ශයක් ගෙන දුන් නිර්මානයක්..

    විශේෂයෙන් දුම් බිමට අලුතින් ඇබ්බැහි වෙන තරුන ජීවිතවලට ඔබ වැනි එම කුලකයේම සගයෙක්ගෙන්ලැබෙන සහෝදර අවවාදයක්......

    දිගටම ලියන්න මල්ලියා..ඔබට ජය...
    ස්තූතියි අයියා