Me Sinduwath dennakoooooooooooo
Meka Calipso type ekak
Lassana looketa pa osawala
Hanamiti Haramiti paththaka dala
Nidi uyane imu chuttak vela
Hageemkata poddak ida deela
Please upload in sendspace!!!!
Thanx in advance!!!!!!!!!!!!!!
අහස උසට කඳු තිබුනත් මහ උස
පිදුරුතලාගල කන්ද තරම්
කාගේ දෑතද නලලත ගැටුනේ සිරිපා කඳු පාමුල තරම්...
නෙත අදහනු බැරි මහ ගස් තිබුනත්
දෙරණම උඩුවියන් තරම්
කාගේ දෑසද නිවී සැනසුනේ
සිරිමා බෝ මළුවෙදී තරම් .....
දහස් ගනන් අත් නලලත ගැටෙනා
පින් බර සිරිපා කන්ද තරම්
අප්පච්චි නුඹ තුන් හිත නිවනා
ජය සිරිමා බෝ සේවන තරම්..
අහස උසට කඳු තිබුනත්
එඩ්වඩ් ජයකොඩි
Ahasa Usata Kandu
Edwerd Jayakodi
![]()
අපේ මේ හූයට විශාල සේවයක් කළ අසාධාරණයට නොබියව කතා කළ,
ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවූ විට ඊට නොබියව මුලින් සම්බන්ධ වුන,
සෘජුව සිය අදහස් ප්‍රකාශ කල,
මව් භාෂාව හැසිරවීම අතින් මුල් තැන ගෙන සිටි,
පෙර කල මෙම හූයේ සිදු වූ වටිනා සංවාද බොහෝමයකට සිය දැනුමෙන් උපරිම දායකත්වය සැපයූ,
Shammee
සහෝදරියගෙන් ලැබුණු ගීත එකතුවකින් ගත් ගීතයකි මේ.
බොහෝම ස්තුතියි Shammee
ඔබගේ දායකත්වය යළි මේ හූයට ලැබෙන තුරු
අපි බලාපොරොත්තුවේ පහන් එලි දල්වාගෙන සිටිමු...
අප එකම ලොවේ එකම දෙසේ ඉන්නේසැප දුකද ලොවේ එකම ලෙසින් කැරකේ
ඇයි සිතින් එකම අරමුණ නැත්තේ....
ඇයි තැවී හඩා සුසුම් හෙලන්නේ....
පැරදී සැලෙන්නෝ ජය ගැන නොදන්නෝ
ජීවිතේම වේදනාවේ හෙලන්නෝ
බිය නොහැදුනන්නෝ ජය ටැඹ දකින්නෝ
සෑම දාම සෑම දේම ලැබෙන්නේ
සෑම කාලේදීම කිරසාර වීරයෝ
ආදරේ දිනාවි ලෝකයේ....
ඉවසුම තිබෙන්නෝ සැනසුම ලබන්නෝ
සෑම දාම සෑම තැන්ම දිනන්නෝ
යුතුකම් රකින්නෝ ගුණදම් පුරන්නෝ
ජීවිතේම වාසනාවේ රැදෙන්නෝ
දහඩිය හෙලන්නෝ නිජබිම දකින්නෝ
ජීවිතේම මිහිරියාව බිඳී නෑ
සෑම කාලේදීම වීර ධීර වීරයෝ
ආදරේ දිනාවි ලෝකයේ....
දෙදහස් පන්සිය වසරක් තිස්සේදෙදහස් පන්සීය වසරක් ඉපැරණි
මෙබිමෙන් ඔබහට උරුම වූ ඔද තෙද
මව් බිම වෙත යළි ඕනෑ වී ඇත.....
තේජ ධීර අභිමාන අතීතය
ඔබට ලබා දුන් ශක්තිය පුතුනේ
ඔබේ රටට යළි ඕනෑ වී ඇත
නුඹ ගත සවියෙන් හද රැදි එඩියෙන්
සසාර කළ මැන ඉපදුනු දේශය
ගතේ සවිය මේ පසට පොහොර කර
හිතේ එඩිය දහඩිය සේ මතුකර
මෙතුවක් ඔබ මෙබිමෙන් ලද ජීවය
මෙතුවක් ඔබ මෙබිමෙන් ලද ශක්තිය
මව් බිම වෙත යළි පූජා කළ මැන .................
hey guys
there is this song "nuba athin athata yana samanaliyak bawa nodena, ma adare bawin anda wela"...i have heard rajeev sebastian sing this song...is this a clarence song??? or is it one of rajeev's originals???this question has been bothering me since the first time i listened to the song...
if its a clarence song, can any1 give me the original please..
thankx![]()
Ko ??? nane![]()
ඇසුණා වෙඩිහඬක් - මාලනී බුලත්සිංහල
ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ මියුරු සංගීතයෙන්
http://www.mediafire.com/?fwziigjjmti
ලේ කිරිකර දී - නන්දා මාලනී
වන සරණ ටෙලි නාට්‍යයේ තේමා ගීතය
මෙයත් ටෙලි නාට්‍ය ගීත 2ක්. උසස් තත්වයේ එකක් නොවේ. ඒ ගැන සමාවන්න.
http://www.mediafire.com/?zmhzmnqwzit
සුරංඟ මල්ලියා ඉල්ලන ලද ගීතය , නමුත් අවාසනාවට මා ලඟ ඇත්තේ මීට 18 වසරකට පෙර ගුවන් විදුලි වැඩ සටහනකින් පටිගත කර ගත් එකක්. මෙය එතරම් හොඳ තත්වයේ ගීතයක් නොවුනත් රසවින්දනයට බාදකයක් නොවෙනු ඇතැයි සිතනවා.
තවද අද උදෑසන මම මේ ගීතය සුරංඟ මල්ලිට යවා ඔහු විසින් නැවත සකස් කරන ලද ගීතයයි මේ. ඔහුටත් ස්තූතිය හිමිවිය යුතුයි.
http://www.mediafire.com/?v4mmwgnyluo
මේ තේමා වාදනය අප අතරින් වියෝවූ එච්. ඒ.පෙරේරා කළා ශිල්පියානන්ට උපහාර පිණිස
දූ දරුවෝ ටෙලි නාට්‍යයෙන් පටිගත කල එකක්, නමුත් මෙය උසස් තත්වයේ එකක් නෙමෙයි. නමුත් අහල බලන්න.
http://www.mediafire.com/?mlidng34tww
Sri Muni Gauthama-Shelton Perera
http://www.mediafire.com/?dm1fjam5zkm
Thun Iri Rataa-Nanda Pathirana
http://www.mediafire.com/?dnjm3ionyow
oyala langa me sinduva thiyenava nam upload karanavada pls..
Ira handa tharu oba patha sitii
Kappara Hadavatha daraa sitii
Mage akeekaru pemvathiye
kumatada arumosam..
Keerthi pasquelge lassana sinduvak..
thiyenava nam upload karanna pls..
Thnx..![]()
මට "කුරුල්ලෝ නුඹේ තාලෙන්" සින්දුවෙ original එක දෙනවද?.
සෙනෙහස හැකිදෝ සමව බෙදන්නට
ඔබටත් ඇයටත් රිදවා
ඔබ දෙදෙනාගෙන් වෙන්වී යන්නේ
එනිසයි සිතුවිලි සඟවා
සිතකට ඉඩදී සිතක් කෙසේදෝ
ගිනි අවුලා හඩවන්නේ
එක සිත එක තැන නතර නොවේ නම්
කෙලෙස කාට හිමි වන්නේ
Senehasa Hekido - H.R. Jothipala
දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මෙබිමෙන් ඔබහට උරුම වූ ඔද තෙද
මව් බිම වෙත යළි ඕනෑ වී ඇත.....
දෙදහස් පන්සීය වසරක් ඉපැරණි
තේජ ධීර අභිමාන අතීතය
ඔබට ලබා දුන් ශක්තිය පුතුනේ
ඔබේ රටට යළි ඕනෑ වී ඇත
නුඹ ගත සවියෙන් හද රැදි එඩියෙන්
සසාර කළ මැන ඉපදුනු දේශය
ගතේ සවිය මේ පසට පොහොර කර
හිතේ එඩිය දහඩිය සේ මතුකර
මෙතුවක් ඔබ මෙබිමෙන් ලද ජීවය
මෙතුවක් ඔබ මෙබිමෙන් ලද ශක්තිය
මව් බිම වෙත යළි පූජා කළ මැන .................
![]()
දෙදහස් පන්සිය වසරක්
සුනිල් එදිරිසිංහ
Dedahas Pansiya Wasarak
Sunil Edirisinghe
මෙවැනි ගීත දැන් ප්‍රචාරය කරන්නේ නැත්තේ ඇයිද කියා නම් හිතා ගන්න බෑ
සුභ දවසක් වේවා මිතුරනි
70 දශකහෙහි අපවෙත දායාදකෙරුනු තවත් අති මධුර ගීයක් තිළිණකරන්නටයි මේ වෑයම...
ගීතය: ඔබත් මාත් අතරේ - සැදිව බැඳුනු ආදරහිත...
ගායනය: නිරන්ජලා සරෝජිනී
මෙතැනින් බාගන්න: http://www.sendspace.com/file/jfddiu
මේ හැඟුම්බර දුලභ ගීයෙහි රසවිඳින්නට ඔබසැමදෙනටයි මාගේ මේ ඇරියුම...
ස්තූතියි.
LDS>>දෙසවනින් හදවතට
තට්ටු කරන්න හෙමින් - අනුලා බුලත්සිංහල
තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙන්
http://www.mediafire.com/?wndj5qmdk0g
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර මග පියකරු වූ
සුසුදු වලා කැරළි පහසකි වේ මග දිග ඇතිරූ....
ලූෂන් බුලත්සිංහල මහතාගේ "තාරවෝ ඉගිලෙති" නාට්‍යයෙන්.....
(1982 - දෙවන නිෂ්පාදනයෙන් උපුටා ගත් ගීතයක් )
පළමු නිෂ්පාදනයේ මේ ගීතය ගායනා කර ඇත්තේ ජයශ්‍රී චන්ද්‍රජිත් මහතා සමග නීල් අලස් මහතා...
ජක්සන් ඇන්තනී මහතා මුලින්ම වේදිකාවට පැමිනෙන්නේ තාරාවෝ ඉගිලෙති දෙවන නිෂ්පාදයත් සමගය..