General suicide himself

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    yes
    why do all of u al see my 1st post only
    look at d 2nd as well
    pacha = boru
    more like rumors
    so??

    තාම ඉස්කෝලේ යනවද විවාධ තරග වලට එහෙම සහභාගි වෙලා නැද්ද,තමන් ඉදිරිපත් කරන හැම කරුනක් ගැනම හොද විශ්වාසයක් තියෙන්න ඔනේ ඒ වගේම මතුපිටින් විතරක් හිතලා එකපාරට නිගමනයකට එලබෙන්න එපා.
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    තාම ඉස්කෝලේ යනවද විවාධ තරග වලට එහෙම සහභාගි වෙලා නැද්ද,තමන් ඉදිරිපත් කරන හැම කරුනක් ගැනම හොද විශ්වාසයක් තියෙන්න ඔනේ ඒ වගේම මතුපිටින් විතරක් හිතලා එකපාරට නිගමනයකට එලබෙන්න එපා.

    :confused:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    නැහැ ජෙනරාල් සරත් ෆොන්සෙකාව මරලා එය සියදිවි හානි කරගැනිමක්
    කියලා අපහාස කරන්න තුක් නොදකින්...

    NODAKIN JEEWATH WENA MINISSUNTA NEME MARUNA MINIHEKUTAWATH INNA DENNE NA BAN MUN
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    දග ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
    අළුගෝසුවනේ එල්ලාපන්... අළුගෝසුවනනේ එල්ලාපන්....

    කටුඉඹුලේ අප එල්ලාපන....
    යුක්තිය උදෙසා කෑමොරදීමයි... යුක්තිය උදෙසා කෑමොරදීමයි...
    දගගෙයි ලෑමට අප සැම කල පව... මුකවාඩම් බැද එකෙකු නසන කල...
    දනිව් සුවහසක් යලි උපදින බව...

    වරදට එරෙහිව අවි ඔසවන්නේ... වරදට එරෙහිව අවි ඔසවන්නේ...
    රටකට දැයකට හිත ඇති මිනිසුන්...
    ශාන්තිවාදී තපස් රකින්නේ... පිටකොදු බිදගත් ඔල මොල නිවටුන්....

    දග ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
    අළුගෝසුවනේ එල්ලාපන්... අළුගෝසුවනනේ එල්ලාපන්....
    nice SAID :)
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    හනේ හනේ පන්ඩිතයා වගේ තමන්ට හිතුන දෙය ඉවක් බවක් බලන්නේ නැතුව post කරා නේද මැටි කෙල්ල

    oiii i post what i want...
    and what is it to u??
    just cuz u guys r political obsessed.. it doesnt meat whatever u think is right
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    ow ow. :yes:
    sirase breaking news walata giya SF katu lewakaka galle road eke badagaagana yanawa

    minissunta garusaru atuwa kata karapan.. pon^%^%

    me umbe room 1 da..? :lol:

    8802687.jpg
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    හනේ හනේ පන්ඩිතයා වගේ තමන්ට හිතුන දෙය ඉවක් බවක් බලන්නේ නැතුව post කරා නේද මැටි කෙල්ල

    adenawa :lol:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    නැහැ ජෙනරාල් සරත් ෆොන්සෙකාව මරලා එය සියදිවි හානි කරගැනිමක්
    කියලා අපහාස කරන්න තුක් නොදකින්...

    That is the reason behind of this case !!!
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    WTH oi suicide kiyanne uuma karagaththa thama himself ekak oni na agata :lol: Uba dakkada? :P

    lol as to government there are two kinds

    1 one commits suicide
    2 one commits suicide himself - this is to accent the fact that he himself killed himself, MR or anybody else had nothing to do with it :rofl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    oiii i post what i want...
    and what is it to u??
    just cuz u guys r political obsessed.. it doesnt meat whatever u think is right

    අඩන්න එපා ඉතින් වැරැද්දක් පෙන්නලා දුන්නහම:shocked: