Tnx machan....
Sinhalaya pawatha enne kuwenigee lamainegen...un ehenam awajathaka wennati![]()
ඇයි ඒතකොට යාලුවා කුවේනි ආවෙ කොහෙන්ද?

Tnx machan....
Sinhalaya pawatha enne kuwenigee lamainegen...un ehenam awajathaka wennati![]()

අමිල අයිය කියපු කතන්දරේ හරී...ඉතිහාසෙ දන්න මිනිස්සු මේ දේ සක්සුද්ක් සේම දන්නව......
ඉස්කෝලෙ ඉතිහාස පොතෙන් ඉතරක් ඉතිහාසෙ ඉගෙනගත්ත අයට නම් මේක ලොකු ඇත්තක්....
පදපේලි නම් අපූරුයි යාලුවා.. ඒත් හරි ඉතිහාසය කියවල උලුප්පල දැක්කුව නම් තමයි වටින්නේ....
ඒත් ඉතිහාසය වගේ පුලුල් දෙයල් ගැන කවියක් ගොතනකොට පොඩ්ඩක් හොයල බලලා වැඩ කරානම් තමා වටින්නේ
ඔයාට තව ගොඩක් ඉගන ගන්න තියනව... මොකද ආරම්භය ගැනවත් හරියට නොදන්න මිනිහට අනාගතයක් නෑ

Tnx machan....
Sinhalaya pawatha enne kuwenigee lamainegen...un ehenam awajathaka wennati![]()

ඇයි ඒතකොට යාලුවා කුවේනි ආවෙ කොහෙන්ද?
![]()
ඒ මල්ලි දන්න තරමනේTnx machan....
Sinhalaya pawatha enne kuwenigee lamainegen...un ehenam awajathaka wennati![]()
මට නම් එකග වෙන්න අමාරැයි. සිංහලයා පැවත එන්නේ විජයගෙන්ම කියන එක ගැන ගැටලු සහගත බවක් තියනවා. විජය කුමාරයා ලංකාවට එන්න කලිනුත් මේ රටේ ජනතාව වාසය කරලා තියනවා. ඉහලම ගනයේ ශිෂ්ඨාචාරයක් ලංකාවේ තිබිලා තියනවා. ආදම්ගේ පාලමයැයි මන්නාරමට ඉහලින් තිබෙන වැලි පාලම කෘතිම ( මිනිස් අතින් සෑදූ එකක් බව ) NASA ආයතනය පවා සොයාගෙන තියනවා. සිංහලයා බිහිවුනේ මේ පොලොවේ. එනම් ඇරඹුම සටහන් වෙන්නේ මේ ශ්‍රී ලංකා භූමියේ......
ඒ අනුව ගත්තත් ඔබේ නිර්මාණය සමග එකග වීමට අපහසු තත්වයක් මට තියෙන්නේ.....
ow ban,sinhalaya pewathagena enne
Balangoda Manawakayagen ban
Kagen pewathagena awath awasanaya nam pehedili saho.....ela ela![]()
ඒ මල්ලි දන්න තරමනේ
සමහර විට ඔයාගේ ඔරිජින් එක සිංහයෙක් එක්ක නිදි වැදිච්ච කාමාතුර ගැහැනියගෙන් ලැබිච්ච දුවයි පුතයි එකට ඉදලා හම්බුණු මදාවි පුතාගේ වන වැදිච්ච වැද්දොන්ගෙන් වෙන්නැති,අපේ නම් එහෙම නෑ
තවත් මේ ත්‍රෙඩ් එකේ මම රිප්ල්යි කරන්නෑ ටීසී

tnx machan...api awilla baageta demallu ban![]()
මේ වෙද්දි සිංහල දෙමළ පවුල් අතර ආවාහ විවාහ සිදුඋනත් දෙමළ සම්භවයක් සිංහලයට නැතිවග නම් ඉතාම පැහැදිලියි
මද්දුම බණ්ඩාර මැරුව්වේසිංහලයෙක් නෙවේ.නායක්කාර් වංශිකයෙක්
නිර්මාණකරුවෙක් විදිහට මේ නිර්මාණය දිහා බැළුවොත් මං කියාවි
කියන්න තියෙන දෙ කෙලින්ම කියාපු සාර්ථක නිර්මාණයක් කියලා.
රටේ වර්තමාන දේශපාලන තත්වය ඇත්තටම ඛේදනීයයි.
ඒ බව නිර්මාණාත්මකව කියන්න හොඳ උත්සාහයක් දරලා තියෙනවා.
සුභ පැතුම්...... දිගටම ලියන්න
ඒ උනත් යාළුවා ...... වර්තමානයයි ඉතිහාසෙයි සංසන්දනය කරද්දි මීට වඩා ටිකාක් පරිස්සම් උනොත් හොඳයි නේද?
තර්කානුකූලව බැළුවොත් අපි පැවතෙන්නෙ විජයගෙන් නෙමේ ...... වංශ කතාවල කියන දේ එහෙම්ම පිලිනොගෙන හිතල බලන්න මේ ගැන. අනික තමා ඉන්දියානු අභාශය එන්න කලින් අපේ රට සශ්‍රීකයි, ඒ වගේම ඔය අමනුස්සයො යක්කු කියලා අද වෙනකොට හදුන්වන ජාතිය ඉතාම දියුණු බුද්ධිමත් කොට්ඨාසයක්. අද වන තුරුත් අපෙන් බහුතරය පැවතෙන්නෙ එයාලගෙන්.
මේ වෙද්දි සිංහල දෙමළ පවුල් අතර ආවාහ විවාහ සිදුඋනත් දෙමළ සම්භවයක් සිංහලයට නැතිවග නම් ඉතාම පැහැදිලියි
![]()
![]()
අපිට තියෙන්නෙ සාඩම්බර ඉතිහාසයක් ...... එත් එහෙම වෙච්ච පලියට අපේ ඉතිහාසෙ හොඳයි කිය කිය ඉන්න එකත් නිවට කමක් ...... අපි ආයෙම අපේ රට ඉස්සර තිබ්බ තැනට ගෙනියන්න ඕනෙ ...... ඒ වෙනුවෙන් මුලින්ම මේ බෙදිච්ච පිල් අතැරල එකාවගෙ එකතු වෙන්න වෙයි

ඔය කතාවට මම 100%ක් එකඟයි ....
ඒත් සමහර මිනිස්සුන්ගේ බුද්ධියට තෙරෙන තරමක් තියනවනේ.......
පිළිගන්න කැමති නෑ...කියවල බටන්න කැමති නෑ...
හැබැයි ඇත්තටම මේ වගේ අනුවන මිනිස්සු නම් සැක නැතිවම විජයගෙන් පැවත එනව කියල කියන්න පුලුවන නේද...?
හැබැයි තමන් සිංහලයො කියල කියාගන්න එකයි උහුලන්න බැරි......
ඇත්තටම රිප්ලයි කිරීම තෙරුමක් නෑ......

OOKA MAHAWANSAYEN THAMA AHANNA OONE..EEKE EHEMA EKAK TIYENAWADA??
EHEMA TIYENAM ITHIHASAYA kiyala iskole lamainta ugannanna ekee upset ekak athineeda
හොයල බලල දැනගන්න මල්ලි

amulika eththa machanz.. tfs