AHOO DUKAKI IRAKI THITHAKI

truth100%

Member
Jan 13, 2010
645
39
0
අමිල අයිය කියපු කතන්දරේ හරී...ඉතිහාසෙ දන්න මිනිස්සු මේ දේ සක්සුද්ක් සේම දන්නව......
ඉස්කෝලෙ ඉතිහාස පොතෙන් ඉතරක් ඉතිහාසෙ ඉගෙනගත්ත අයට නම් මේක ලොකු ඇත්තක්....
පදපේලි නම් අපූරුයි යාලුවා.. ඒත් හරි ඉතිහාසය කියවල උලුප්පල දැක්කුව නම් තමයි වටින්නේ....
ඒත් ඉතිහාසය වගේ පුලුල් දෙයල් ගැන කවියක් ගොතනකොට පොඩ්ඩක් හොයල බලලා වැඩ කරානම් තමා වටින්නේ
ඔයාට තව ගොඩක් ඉගන ගන්න තියනව... මොකද ආරම්භය ගැනවත් හරියට නොදන්න මිනිහට අනාගතයක් නෑ

OBAGEE AWAWADAYATA GODAAK STUTI...API NAM IGENAGATHTHEE OCHCHARA THAMAA... EETH ITHIN OBATH SINHALENMA OBEE KUHAKA KAMA PRADARSHANAYA KARANA NEE..:lol::lol::lol:
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මට නම් එකග වෙන්න අමාරැයි. සිංහලයා පැවත එන්නේ විජයගෙන්ම කියන එක ගැන ගැටලු සහගත බවක් තියනවා. විජය කුමාරයා ලංකාවට එන්න කලිනුත් මේ රටේ ජනතාව වාසය කරලා තියනවා. ඉහලම ගනයේ ශිෂ්ඨාචාරයක් ලංකාවේ තිබිලා තියනවා. ආදම්ගේ පාලමයැයි මන්නාරමට ඉහලින් තිබෙන වැලි පාලම කෘතිම ( මිනිස් අතින් සෑදූ එකක් බව ) NASA ආයතනය පවා සොයාගෙන තියනවා. සිංහලයා බිහිවුනේ මේ පොලොවේ. එනම් ඇරඹුම සටහන් වෙන්නේ මේ ශ්‍රී ලංකා භූමියේ......

ඒ අනුව ගත්තත් ඔබේ නිර්මාණය සමග එකග වීමට අපහසු තත්වයක් මට තියෙන්නේ.....
 
  • Like
Reactions: truth100%

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    703
    113
    38
    AREA 51
    :no::no::no: Tnx machan....

    Sinhalaya pawatha enne kuwenigee lamainegen...un ehenam awajathaka wennati:lol::lol::lol::lol:

    මගේ මතකය හරිනම් කුවෙනිගෙ ලමඉන් ගෙන් පෑවත එනව කියන්නෙ වෑද්දො නේද....:eek:
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    ඇයි ඒතකොට යාලුවා කුවේනි ආවෙ කොහෙන්ද?

    :no::no::no::no:

    OOKA MAHAWANSAYEN THAMA AHANNA OONE..EEKE EHEMA EKAK TIYENAWADA??

    EHEMA TIYENAM ITHIHASAYA kiyala iskole lamainta ugannanna ekee upset ekak athineeda
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :no::no::no: Tnx machan....

    Sinhalaya pawatha enne kuwenigee lamainegen...un ehenam awajathaka wennati:lol::lol::lol::lol:
    ඒ මල්ලි දන්න තරමනේ
    සමහර විට ඔයාගේ ඔරිජින් එක සිංහයෙක් එක්ක නිදි වැදිච්ච කාමාතුර ගැහැනියගෙන් ලැබිච්ච දුවයි පුතයි එකට ඉදලා හම්බුණු මදාවි පුතාගේ වන වැදිච්ච වැද්දොන්ගෙන් වෙන්නැති,අපේ නම් එහෙම නෑ
    තවත් මේ ත්‍රෙඩ් එකේ මම රිප්ල්යි කරන්නෑ ටීසී
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    මට නම් එකග වෙන්න අමාරැයි. සිංහලයා පැවත එන්නේ විජයගෙන්ම කියන එක ගැන ගැටලු සහගත බවක් තියනවා. විජය කුමාරයා ලංකාවට එන්න කලිනුත් මේ රටේ ජනතාව වාසය කරලා තියනවා. ඉහලම ගනයේ ශිෂ්ඨාචාරයක් ලංකාවේ තිබිලා තියනවා. ආදම්ගේ පාලමයැයි මන්නාරමට ඉහලින් තිබෙන වැලි පාලම කෘතිම ( මිනිස් අතින් සෑදූ එකක් බව ) NASA ආයතනය පවා සොයාගෙන තියනවා. සිංහලයා බිහිවුනේ මේ පොලොවේ. එනම් ඇරඹුම සටහන් වෙන්නේ මේ ශ්‍රී ලංකා භූමියේ......

    ඒ අනුව ගත්තත් ඔබේ නිර්මාණය සමග එකග වීමට අපහසු තත්වයක් මට තියෙන්නේ.....

    OBEE ADAHAS WALATA BOHOMA STUTI BRO
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    ඒ මල්ලි දන්න තරමනේ
    සමහර විට ඔයාගේ ඔරිජින් එක සිංහයෙක් එක්ක නිදි වැදිච්ච කාමාතුර ගැහැනියගෙන් ලැබිච්ච දුවයි පුතයි එකට ඉදලා හම්බුණු මදාවි පුතාගේ වන වැදිච්ච වැද්දොන්ගෙන් වෙන්නැති,අපේ නම් එහෙම නෑ
    තවත් මේ ත්‍රෙඩ් එකේ මම රිප්ල්යි කරන්නෑ ටීසී

    TNX TNX....PROUD SINHALAYAAA:lol::lol::lol::lol:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නිර්මාණකරුවෙක් විදිහට මේ නිර්මාණය දිහා බැළුවොත් මං කියාවි
    කියන්න තියෙන දෙ කෙලින්ම කියාපු සාර්ථක නිර්මාණයක් කියලා.
    රටේ වර්තමාන දේශපාලන තත්වය ඇත්තටම ඛේදනීයයි.
    ඒ බව නිර්මාණාත්මකව කියන්න හොඳ උත්සාහයක් දරලා තියෙනවා.
    සුභ පැතුම්...... දිගටම ලියන්න :)

    ඒ උනත් යාළුවා ...... වර්තමානයයි ඉතිහාසෙයි සංසන්දනය කරද්දි මීට වඩා ටිකාක් පරිස්සම් උනොත් හොඳයි නේද?

    තර්කානුකූලව බැළුවොත් අපි පැවතෙන්නෙ විජයගෙන් නෙමේ ...... වංශ කතාවල කියන දේ එහෙම්ම පිලිනොගෙන හිතල බලන්න මේ ගැන. අනික තමා ඉන්දියානු අභාශය එන්න කලින් අපේ රට සශ්‍රීකයි, ඒ වගේම ඔය අමනුස්සයො යක්කු කියලා අද වෙනකොට හදුන්වන ජාතිය ඉතාම දියුණු බුද්ධිමත් කොට්ඨාසයක්. අද වන තුරුත් අපෙන් බහුතරය පැවතෙන්නෙ එයාලගෙන්.

    tnx machan...api awilla baageta demallu ban
    :lol::lol::lol::lol:

    :no: මේ වෙද්දි සිංහල දෙමළ පවුල් අතර ආවාහ විවාහ සිදුඋනත් දෙමළ සම්භවයක් සිංහලයට නැතිවග නම් ඉතාම පැහැදිලියි

    මද්දුම බණ්ඩාර මැරුව්වේ
    සිංහලයෙක් නෙවේ.නායක්කාර් වංශිකයෙක්
    :yes: :yes:

    අපිට තියෙන්නෙ සාඩම්බර ඉතිහාසයක් ...... එත් එහෙම වෙච්ච පලියට අපේ ඉතිහාසෙ හොඳයි කිය කිය ඉන්න එකත් නිවට කමක් ...... අපි ආයෙම අපේ රට ඉස්සර තිබ්බ තැනට ගෙනියන්න ඕනෙ ...... ඒ වෙනුවෙන් මුලින්ම මේ බෙදිච්ච පිල් අතැරල එකාවගෙ එකතු වෙන්න වෙයි
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    නිර්මාණකරුවෙක් විදිහට මේ නිර්මාණය දිහා බැළුවොත් මං කියාවි
    කියන්න තියෙන දෙ කෙලින්ම කියාපු සාර්ථක නිර්මාණයක් කියලා.
    රටේ වර්තමාන දේශපාලන තත්වය ඇත්තටම ඛේදනීයයි.
    ඒ බව නිර්මාණාත්මකව කියන්න හොඳ උත්සාහයක් දරලා තියෙනවා.
    සුභ පැතුම්...... දිගටම ලියන්න :)

    ඒ උනත් යාළුවා ...... වර්තමානයයි ඉතිහාසෙයි සංසන්දනය කරද්දි මීට වඩා ටිකාක් පරිස්සම් උනොත් හොඳයි නේද?

    තර්කානුකූලව බැළුවොත් අපි පැවතෙන්නෙ විජයගෙන් නෙමේ ...... වංශ කතාවල කියන දේ එහෙම්ම පිලිනොගෙන හිතල බලන්න මේ ගැන. අනික තමා ඉන්දියානු අභාශය එන්න කලින් අපේ රට සශ්‍රීකයි, ඒ වගේම ඔය අමනුස්සයො යක්කු කියලා අද වෙනකොට හදුන්වන ජාතිය ඉතාම දියුණු බුද්ධිමත් කොට්ඨාසයක්. අද වන තුරුත් අපෙන් බහුතරය පැවතෙන්නෙ එයාලගෙන්.

    :no: මේ වෙද්දි සිංහල දෙමළ පවුල් අතර ආවාහ විවාහ සිදුඋනත් දෙමළ සම්භවයක් සිංහලයට නැතිවග නම් ඉතාම පැහැදිලියි

    :yes: :yes:

    අපිට තියෙන්නෙ සාඩම්බර ඉතිහාසයක් ...... එත් එහෙම වෙච්ච පලියට අපේ ඉතිහාසෙ හොඳයි කිය කිය ඉන්න එකත් නිවට කමක් ...... අපි ආයෙම අපේ රට ඉස්සර තිබ්බ තැනට ගෙනියන්න ඕනෙ ...... ඒ වෙනුවෙන් මුලින්ම මේ බෙදිච්ච පිල් අතැරල එකාවගෙ එකතු වෙන්න වෙයි

    TNX BRO 4 the great explanation....appreciate 100%
     
    ඔය කතාවට මම 100%ක් එකඟයි ....
    ඒත් සමහර මිනිස්සුන්ගේ බුද්ධියට තෙරෙන තරමක් තියනවනේ.......
    පිළිගන්න කැමති නෑ...කියවල බටන්න කැමති නෑ...
    හැබැයි ඇත්තටම මේ වගේ අනුවන මිනිස්සු නම් සැක නැතිවම විජයගෙන් පැවත එනව කියල කියන්න පුලුවන නේද...?
    හැබැයි තමන් සිංහලයො කියල කියාගන්න එකයි උහුලන්න බැරි......
    ඇත්තටම රිප්ලයි කිරීම තෙරුමක් නෑ......
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    FIRST OF ALL, I APOLOGIZE FOR HURTING SOME OF YOU...

    IF YOU THINK YOU ARE NOT IN

    THEN DON'T REPLY...

    REMEMBER...MAMA KIYANNEE MAHA SINHALAYEE WANSHA KATHAAWA GANA

    NATUWA SINHALAYA GANA NEMEEE...

    SAMAHARU WALIGA PAAGAGENA...THOPPI DAAGENA...LEE PUCHCHA GATHTHATA MATA KARANNA DEYAK NAAA

    BUT AGAIN AM TALKING ABOUT MAHA SINHALAYEE WANSHA KATHAWA

    NOT ABT SINHALAYA...
    :no::no::no:
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0

    ඔය කතාවට මම 100%ක් එකඟයි ....
    ඒත් සමහර මිනිස්සුන්ගේ බුද්ධියට තෙරෙන තරමක් තියනවනේ.......
    පිළිගන්න කැමති නෑ...කියවල බටන්න කැමති නෑ...
    හැබැයි ඇත්තටම මේ වගේ අනුවන මිනිස්සු නම් සැක නැතිවම විජයගෙන් පැවත එනව කියල කියන්න පුලුවන නේද...?
    හැබැයි තමන් සිංහලයො කියල කියාගන්න එකයි උහුලන්න බැරි......
    ඇත්තටම රිප්ලයි කිරීම තෙරුමක් නෑ......

    THOPPIYA HARI NAM DAA GANNA HONDEE:lol::lol:
     
    චන්ද කාලෙ සරත් ෆොන්සෙකා වෙනුවෙන් කෑ ගහල පරාද උනාට පස්සෙ මුලු රටටම මඩ ගහන තොපි වගෙ පාහර බල්ලො ඉතිහාසය පුරාහිටිය. උන් නිසා තමා සිංහලය කියන ජාතියට හැමදාම වැරදුන නම් වැරදුනෙ. සිංහලය රටට විනකරන තමන්ගෙම උන්ව නැතිකරල දැම්ම නැති එකෙන් සමහර උන් එදත් ප්‍රයොජන ගත්තා අදත් ගන්න උත්සහ කරනව. රටට කෙලවල හරි තමන්ගෙ බඩ වඩගන්න උන්ට වැඩි ආයුශ නම් නෑ. ඒක එදාටත් ඇත්තයි අදටත් ඇත්තයි .
    තමන්ගෙ රට ගන කක්කුමක් තියෙන මෙ රටෙ උන් ඉන්නකන් උඹලට ඔය අසික්කිත ආශවල් ඉටුකරගන්න හම්බවෙන්නෙ නෑ. අන්න ඒක දැනගනින්.
    මෙක දාල උඹ හැදුවෙ ෆොන්සේකට උවදව් කරන උන්වත් එකතු කරන්, හින මනෙ තියෙන අපෙ උන්වත් එකතු කරන් අපෙම රටට මඩ ගහන්නනෙ.
    මේ කපේට එක ලෙසිවෙන්නෙ නෑ.
    මෙ රටෙ සුජාත කිසි එකෙක් උඹල වගේ උන්ට රැවටෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: kasuncs