Ada picketing ekak thiyenawadaa....

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    Ada JVP eke picketing ekak thynawada....

    temple trees watalanwalu....

    :lol::lol::lol::lol::lol:

    15531-Caucasian-Man-Holding-Up-A-Blank-Wooden-Sign-While-Picketing-And-On-Strike-Clipart-Illustration.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    onna picketin ekata gahanawa.. :angry::angry:

    ජෙනරාල්ගෙ ආධාරකරුවන් හා ගැටුමක්!

    02/10/2010
    hours.gif
    11:55
    අලුත් කඩේ,ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයේ ගල් මුල් හුවමාරු පෙබ,10, – ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ අලුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අසල අද සංවිධානය කළ උද්ඝෝෂණය මේ වනවිට ගැටුමකට තුඩු දෙන වතාවරණයකට පත්ව ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

    එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් හා ආණ්ඩු පාක්ෂිකයින් යැයි, කියාගන්නා දෙපිරිසක් අතර ගල් මුල් හා පොලු මුගුරු හුවමාරු වෙමින් ගැටුම් ඇතිවී තිබෙන බවත් සිද්ධිය මර්දනය කිරීමට කැරළි මර්දන පොලීසිය කැඳවා ඇති බවත් පොලීසිය කියයි.
    මේ අතරේ, ඒකාබද්ධ විපක්ෂය විසින් ජෙනරාල් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිතය.
     
    pethsama dala awanam iwarane.... Illagena kanne nathuwa