

naki sometath puduma athal thamai ganna hithenne![]()
onna picketin ekata gahanawa..
onna picketin ekata gahanawa..
ජෙනරාල්ගෙ ආධාරකරුවන් හා ගැටුමක්!
02/10/201011:55![]()
අලුත් කඩේ,ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයේ ගල් මුල් හුවමාරු පෙබ,10, – ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ අලුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අසල අද සංවිධානය කළ උද්ඝෝෂණය මේ වනවිට ගැටුමකට තුඩු දෙන වතාවරණයකට පත්ව ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් හා ආණ්ඩු පාක්ෂිකයින් යැයි, කියාගන්නා දෙපිරිසක් අතර ගල් මුල් හා පොලු මුගුරු හුවමාරු වෙමින් ගැටුම් ඇතිවී තිබෙන බවත් සිද්ධිය මර්දනය කිරීමට කැරළි මර්දන පොලීසිය කැඳවා ඇති බවත් පොලීසිය කියයි.
මේ අතරේ, ඒකාබද්ධ විපක්ෂය විසින් ජෙනරාල් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිතය.
pethsama dala awanam iwarane.... Illagena kanne nathuwa
Some u r correct
but pessama sing karanna SF ONE Machans