
ආදරය ගැන නෙමේ මල්ලී ...මම ආදරය කරන කෙනා මම ලග නැහැ නේ එතකොට දැනෙන තනිකම විදලම බලන්න ඕන...hmm...lassanai.....
awankenma adare karanawanam..e aya kawadaawathma..thani wenne na..
......
keep it up..Anji...![]()
ඉක්මනට දවස් ගිහින් එයා ආපසු ල0කාවට එන දවසට මට ගොඩක් සතුටක් දැනේවී
එතකම් අමාරුවෙන් වුනත් ඉවසන්න වෙනවා 
ආදරය ගැන නෙමේ මල්ලී ...මම ආදරය කරන කෙනා මම ලග නැහැ නේ එතකොට දැනෙන තනිකම විදලම බලන්න ඕන...ඉක්මනට දවස් ගිහින් එයා ආපසු ල0කාවට එන දවසට මට ගොඩක් සතුටක් දැනේවී
එතකම් අමාරුවෙන් වුනත් ඉවසන්න වෙනවා
ස්තුතියි ඔබේ අදහස් වලට මල්ලී...![]()

I didnt get your first quote Thanks for your comment btwThank God I'm Not " Thanikama "![]()
Nice poem sisNiyamai
![]()
