මල

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එකකට එකක් වෙනස් මාදිලියේ අන්තර්ගතයන් සතරක් මේ වෙනකොට මේ තරුන නිර්මානකරුවා අප වෙත ඉදිරිපත් කොට තිබෙනවා..

සියල්ල තුලම යමක් ගැඹූරින් හිතා බලන්න අපිට ඉඟි කෙරුවා නැත්නම් බල කෙරුවා.......

තරුන නිර්මානකරුවෙක්ගෙන් අද දවසේ විය යුතු වගකීම මේ වෙනකොටත් මොහු හොඳින්ම වටහා ගෙන ඇති බවට මේ නිර්මාන අතලොස්සම හොඳටම සාක්කි දරනවා..

මෙයත් ඉතා අපුරු නිර්මානයක්..දිගටම ලියන්න..

ඔබට ඇති කුසලතාවය සතස අභ්‍යාස තුලින්(තව තවත් නිර්මානකරනයේ අහු මුලු සොයා යමින් හා නිර්මාන එලි දක්වමින්)වඩවාගෙන තව ඉදිරියට තව යහපත් දේ සමාජයට බෙදා දෙන්න...

ඔබට ජය....
 

Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    11.gif
    nice poem ;)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පට්ට අදහසක්නෙ... අපේ ගැහැණු ළමයි ටික දැන් මල් ඉඹින එකත් නවත්තයිද දන්නෙ නැහැ..

    සුබ පැතුම් සහෝ...

    නියමයි !
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නියමයි මචන්........මැක්සා
    දිගටම ලියන්න රුස්සා..
    සුබ පැතුම්
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34


    junjak therunaa

    bt therune na wage innawa :D :D :P

    Machan mata meka kiyawala hithuna de harida danne ban..

    Podi help ekak diyanko,etakota mama mage prathichare dennam ganata :)

    මෙහෙමයි මචන්ලා........පරන විද්‍යාව පොතක් කියවනකොට මට තේරුනා අනිවා ගහක ලිංගික අවයවය විය යුත්තේ මල බව...මොකද මල නිසා තමයි ගස් ප්‍රජනන කටයුතු කරන්නේ....ඉතින් ගසක ලිංගය ඉඹින එක නිකන් මොකක්ද වෙගේ නේද??
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    මෙහෙමයි මචන්ලා........පරන විද්‍යාව පොතක් කියවනකොට මට තේරුනා අනිවා ගහක ලිංගික අවයවය විය යුත්තේ මල බව...මොකද මල නිසා තමයි ගස් ප්‍රජනන කටයුතු කරන්නේ....ඉතින් ගසක ලිංගය ඉඹින එක නිකන් මොකක්ද වෙගේ නේද??


    hapoi uba hoda welawata teruma kiwwe,mama hithan hitiye maru ekak ban :lol:

    Rerukane Chandawimala hamuduruwange potaka mehema thibuna lawata matakai..

    රාගයෙන් අන්ධ වු විට මිනිසුන් ඔවුන් ඔවුන්ගේ පරම අපව්ත්‍ර තැන් සිඹ්ති,ලෙවකති..


    patta poem eka kiwwa :)
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලස්සන නිර්මාණය, මලක විශේෂ පිහිටීම ගැන රසික සිත් විපරම් කරාවි