එකකට එකක් වෙනස් මාදිලියේ අන්තර්ගතයන් සතරක් මේ වෙනකොට මේ තරුන නිර්මානකරුවා අප වෙත ඉදිරිපත් කොට තිබෙනවා..
සියල්ල තුලම යමක් ගැඹූරින් හිතා බලන්න අපිට ඉඟි කෙරුවා නැත්නම් බල කෙරුවා.......
තරුන නිර්මානකරුවෙක්ගෙන් අද දවසේ විය යුතු වගකීම මේ වෙනකොටත් මොහු හොඳින්ම වටහා ගෙන ඇති බවට මේ නිර්මාන අතලොස්සම හොඳටම සාක්කි දරනවා..
මෙයත් ඉතා අපුරු නිර්මානයක්..දිගටම ලියන්න..
ඔබට ඇති කුසලතාවය සතස අභ්‍යාස තුලින්(තව තවත් නිර්මානකරනයේ අහු මුලු සොයා යමින් හා නිර්මාන එලි දක්වමින්)වඩවාගෙන තව ඉදිරියට තව යහපත් දේ සමාජයට බෙදා දෙන්න...
ඔබට ජය....