SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

dhilruk

Member
Oct 22, 2008
339
9
0
Pera dina apa atharin samugath layanvitha gayana Shilpee Susil Premarathna Mahathata Mage Upaharaya

Oyala langa Ohuge me Songs Tiyanawada balanna...


Thanks,,,,,


Kalu Kelani

Ran Wan Karalin

Ma Aa Mawatha

Ma Sonduru Surathaliye

Maa Hade

Manahara Geetha

Pem Kusumi

Pem Loke

Somnasa Ho Santhapaya

Prethi Madura U

Ru Rase Andina Lese

Sanasanu Maa

Sinhala Jana Sangeetha

Sonduru Komala Banda Sala

Suwanda Sukumalie
 

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    වන මල්ය - අමරසිරි පීරිස්
    ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ගේ මියුරු සංගීතයෙන් හැඩ වූ ගීතයක්.

    http://www.mediafire.com/?wzmjtweifok



    හෙට මගේ දිනයක මගේ සිරිලක සව්සිරියෙන් පිබිදෙනවා
    ඒ වෙනුවෙන් වරම් ලබා මා එනවා....

    නිල්ල මැඳින් රැල්ල දිවෙන
    වෙල් එළියේ දුව පනින්න
    කන්ද උඩින් පෝය දාට පායන පුන් සඳ බලන්න
    සාර කෙතේ වී අහුලන කුරුල්ලන්ගේ ගී අහන්න
    ශිල්ප සතර දැන එන්නෙමි, පින්බර මා රට වඩන්න

    කලට වසින වැසි දියරින් ගං වැව් උතුරනවා
    දියත සියළු සුව කැටිවී සතුටු සිනා මතුවෙනවා

    හෙට මගේ දිනයක මගේ සිරිලක සව්සිරියෙන් පිබිදෙනවා
    ඒ වෙනුවෙන් වරම් ලබා මා එනවා

    පිපෙන බුබුළු පෙන කැටි මැද ඇල වතුරේ දිය නාන්න
    එහා ගමෙන් හැන්දෑවට එන බටලී හඩ අහන්න
    හඳපානේ වැලිතලයේ සම්බුදු ගුණ ගී ගයන්න
    උදාව එන අලුත් දිනක මා එන්නම් රට නඟන්න...
    Animated-Flag-Sri-Lanka.gif


    නිල්ල මැඳින් රැල්ල දිවෙන
    සනත් නන්දසිරි
    tv5.jpg

    Nilla Medin Rella Diwena
    Santh Nandasiri


    Original - නියම දේ ඒ ආකාරයෙන්ම..

    සුභ දවසක් වේවා

    මාලනී බුලත්සිoහල මහත්මිය ගායනාකළ නිතර නෑසෙන මේ දුලභ ගීතය ඔබසැමදෙනගේ රසවින්ඳනය වෙනුවෙන් මෙසේ තිළිණකරන්නෙමි.


    "මා නෙතු මගහැර ඈතට යයි ඔබ
    ශෝභන සඳ මාගේ...
    කණකැස්බෑ නෙත අහස දකින්නට
    කළ පින් මඳ වාගේ...."


    මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/w3rhu5


    ඉතාමත්ම දුලභ, මනහර ගීතයකි. හැමෝම අහල, රසවිඳින්න.


    ස්තූතියි.

    LDS>>දෙසවනින් හදවතට



    THNAKZZZZZZZZZZ MAMA ME TIKA GATTA
     
    Status
    Not open for further replies.