අනේ අපි බයවෙයි ඔයාගෙ දුන්නටයි, සුදු වෑන් වලටයිඅශෝක වනය පැත්ත පලාතෙ ආවොත් සුදු වෑන් එකකින් සවාරිගත කරනව කැලෑ පාළුවව හරිද?

අනේ අපි බයවෙයි ඔයාගෙ දුන්නටයි, සුදු වෑන් වලටයිඅශෝක වනය පැත්ත පලාතෙ ආවොත් සුදු වෑන් එකකින් සවාරිගත කරනව කැලෑ පාළුවව හරිද?

අන්න නියම වැඩේ පුළුවන්නම් කරන්නඑහෙනම් සත 50 චොකලට් එකක් අරන් දෙන්නම්.. කතාවක් කියන්නකෝ![]()


අනේ නංගි මම නං ඕවට නැහැ, මම ඉතින් කරන්නෙ අශෝක වනය ඩෝසර් කරල, ප(ර්)චස් 10,20 කෑලි විකුනන එකනෙ![]()

කෙල්ලො ගැන හිතන දුර ...... ප්රීතියිකෙල්ලන්ට චොකලට් දෙන්නෙ නැහැ,වෙයිට් එක වැඩේ වෙලා ෆිගර් එක අවුල් වෙනව
![]()

සත පණහෑ ටොපියක් දෙන්නම්, කතාව කියන්න කෝ![]()

මොනාද හලෝ පොඩ්ඩක් බය උනා වගේ ඉන්නකොඅනේ අපි බයවෙයි ඔයාගෙ දුන්නටයි, සුදු වෑන් වලටයි![]()

ඇස් වහගෙන නිදාගනිං නැත්තම් හීන පෙනෙයිනිදි මතයි...මම ගියා

කෙල්ලන්ට චොකලට් දෙන්නෙ නැහැ,වෙයිට් එක වැඩේ වෙලා ෆිගර් එක අවුල් වෙනව
![]()

ඉහි ඉහිමෙයා දන්න දේවල්![]()
ආ ශොරි ශොරි,මොනාද හලෝ පොඩ්ඩක් බය උනා වගේ ඉන්නකො![]()

20කට හොරෙන් කපපු තේක්ක ගහක් දෙනවමට 20ක්![]()
නැත්තං කොහොමදකෙල්ලො ගැන හිතන දුර ...... ප්‍රීතියි![]()

ඉහි ඉහිආ ශොරි ශොරි,![]()
ආව් ආව්නැත්තං කොහොමද![]()

මොකද අනේ ආව් ආව් ගාන්නෙ, අන්තිමට වෙයිට් එක වැඩි වුනහම කොල්ලො එපැයි ජිම් ෆී එක ගෙවන්නආව් ආව්![]()


ශොරි මාමෙwut in the blue hell is going on in here ..you kids need to get out lol

lolzz ...... what blue hell yo ...... Its all purple sky 4 u from now onwut in the blue hell is going on in here ..you kids need to get out lol


ඉතිං අනේ එයාලා ඔච්චර ලස්සන වෙන්නෙ ඔයාල වෙනුවෙන්නෙ ...... otherwise ඔයාලා හැරිලවත් බලන්නෑ කියලා දන්න අය තමා ඕවා කරන්නෙමොකද අනේ ආව් ආව් ගාන්නෙ, අන්තිමට වෙයිට් එක වැඩි වුනහම කොල්ලො එපැයි ජිම් ෆී එක ගෙවන්න
ඕගොල්ලන්ටනං මොකෝ, රී බොන්ඩ් කරයි, manicure fingernails කියයි, ෆුට් මසාජ්, ෆ්රේශල්, වැක්ස්, අරක මේක, බිල ගෙවන්න වෙන්නෙ කොල්ලටනෙ![]()
