551 ජාතකය !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:frown: අශෝක වනය පැත්ත පලාතෙ ආවොත් සුදු වෑන් එකකින් සවාරිගත කරනව කැලෑ පාළුවව හරිද?
අනේ අපි බයවෙයි ඔයාගෙ දුන්නටයි, සුදු වෑන් වලටයි :frown:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
එහෙනම් සත 50 චොකලට් එකක් අරන් දෙන්නම්.. කතාවක් කියන්නකෝ:eek::rofl:
අන්න නියම වැඩේ පුළුවන්නම් කරන්න :D

ඔයාට සත 50 චොකලට් එකක් ගන්න කාලය හරහා අතීතෙට යන්න වේවි ඇට් ලීස්ට් 20 වෙනි ශතවර්ශෙ මැද භාගෙට :P
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කෙල්ලන්ට චොකලට් දෙන්නෙ නැහැ, :no: වෙයිට් එක වැඩේ වෙලා ෆිගර් එක අවුල් වෙනව :baffled:
කෙල්ලො ගැන හිතන දුර ...... ප්‍රීතියි :P
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මෙයා දන්න දේවල් :P
ඉහි ඉහි

මොනාද හලෝ පොඩ්ඩක් බය උනා වගේ ඉන්නකො :baffled:
ආ ශොරි ශොරි, :shocked:
මට 20ක්:rofl:
20කට හොරෙන් කපපු තේක්ක ගහක් දෙනව

කෙල්ලො ගැන හිතන දුර ...... ප්‍රීතියි :P
නැත්තං කොහොමද :frown:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ආව් ආව් :P
මොකද අනේ ආව් ආව් ගාන්නෙ, අන්තිමට වෙයිට් එක වැඩි වුනහම කොල්ලො එපැයි ජිම් ෆී එක ගෙවන්න :baffled:

ඕගොල්ලන්ටනං මොකෝ, රී බොන්ඩ් කරයි, manicure fingernails කියයි, ෆුට් මසාජ්, ෆ්රේශල්, වැක්ස්, අරක මේක, බිල ගෙවන්න වෙන්නෙ කොල්ලටනෙ :oo:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
බලන්න සහෝදරවරුනී,
වසර ගනනාවක පටන් ඇනුම් ,බැනුම් , මැර ප්‍රහාර වලට බිය නොවී, එහෙන් මෙහෙන් ෂේප් වෙවී වාෂ්ප වෙවී උන්නු අඤඤ කොරොස් නොහොත් Twisted වන මට 20ක් ගහන්න ගිහින් උන විපතක මහත .......වසරේ විශිෂ්ටඨතම මඩ ප්‍රහාරය ....
මෙහෙම මඩ ගහන උන්ගේ බෙල්ල කපන්න සිතී ඇත


මීට
Twisted :(

 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මොකද අනේ ආව් ආව් ගාන්නෙ, අන්තිමට වෙයිට් එක වැඩි වුනහම කොල්ලො එපැයි ජිම් ෆී එක ගෙවන්න :baffled:

ඕගොල්ලන්ටනං මොකෝ, රී බොන්ඩ් කරයි, manicure fingernails කියයි, ෆුට් මසාජ්, ෆ්රේශල්, වැක්ස්, අරක මේක, බිල ගෙවන්න වෙන්නෙ කොල්ලටනෙ :oo:
ඉතිං අනේ එයාලා ඔච්චර ලස්සන වෙන්නෙ ඔයාල වෙනුවෙන්නෙ ...... otherwise ඔයාලා හැරිලවත් බලන්නෑ කියලා දන්න අය තමා ඕවා කරන්නෙ :P :rofl: