පඬුරු…. Panduru….
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala Feb 13, 2010 #2 wow,me seen eka es dekenma dekka welawe Aiyage hithe ethi unu sithuwili boma premaneeya wenta ethi... Uparimai kiwwa Aiyandi..
wow,me seen eka es dekenma dekka welawe Aiyage hithe ethi unu sithuwili boma premaneeya wenta ethi... Uparimai kiwwa Aiyandi..
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Feb 13, 2010 #3 අපූරු සිතිවිලි අහුරක් හිත යට ඇදුනා වගේ දැනුනා රසික... හයිකු ක්‍රමයට අපූරු නිර්මාණයක්
M mdee Member Jun 27, 2009 1,810 99 0 Small Planet Feb 13, 2010 #4 වචන සියක් ගනනක කතාවක් වචන දහයකින් කල විමසීමක්...
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Feb 14, 2010 #7 ගොඩක් සිතිවිලි හිතට එක් කලා.. ලස්සනයි සහෝ.
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Feb 14, 2010 #8 Meeeharaka said: wow,me seen eka es dekenma dekka welawe Aiyage hithe ethi unu sithuwili boma premaneeya wenta ethi... Uparimai kiwwa Aiyandi.. Click to expand... meka atta seen ekak malli... photo ekath mamami gatte.. budu pahana as karanna giya welawe dakala mata loku aadarayak atiwuna eya gana.. stooti malli...
Meeeharaka said: wow,me seen eka es dekenma dekka welawe Aiyage hithe ethi unu sithuwili boma premaneeya wenta ethi... Uparimai kiwwa Aiyandi.. Click to expand... meka atta seen ekak malli... photo ekath mamami gatte.. budu pahana as karanna giya welawe dakala mata loku aadarayak atiwuna eya gana.. stooti malli...
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Feb 14, 2010 #9 DiLakshika said: අපූරු සිතිවිලි අහුරක් හිත යට ඇදුනා වගේ දැනුනා රසික... හයිකු ක්‍රමයට අපූරු නිර්මාණයක් Click to expand... kshanikawa aapu sithiwillak dil.... stooti...
DiLakshika said: අපූරු සිතිවිලි අහුරක් හිත යට ඇදුනා වගේ දැනුනා රසික... හයිකු ක්‍රමයට අපූරු නිර්මාණයක් Click to expand... kshanikawa aapu sithiwillak dil.... stooti...
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Feb 14, 2010 #11 සංසාරගත බැඳිමක් වෙන්නැති.. දෙන්නම බුදු හාමුදුරුවන්ව පෙර කල දකින්නත් ඇති.....බණ අහන්නත් ඇති... නිවසේ දැල්වෙන ඔය පහන සදා සුදිලේවා........ ඉතාම හැඟුම්බර කෙටි කාව්‍ය රචනයක්... ඔබට සුව හා ජය...... Last edited: Feb 14, 2010
සංසාරගත බැඳිමක් වෙන්නැති.. දෙන්නම බුදු හාමුදුරුවන්ව පෙර කල දකින්නත් ඇති.....බණ අහන්නත් ඇති... නිවසේ දැල්වෙන ඔය පහන සදා සුදිලේවා........ ඉතාම හැඟුම්බර කෙටි කාව්‍ය රචනයක්... ඔබට සුව හා ජය......
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Feb 14, 2010 #13 mdee said: වචන සියක් ගනනක කතාවක් වචන දහයකින් කල විමසීමක්... Click to expand... stooti saho...!
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Feb 14, 2010 #14 Chrisanthie said: හරි ලස්සනයිනෙ ! Click to expand... stooti....!
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Feb 14, 2010 #16 හ්ම්ම්... හැඟුම්බර නිර්මාණයක් අයියා...සංසාරගත බැඳීමක්... අපූරුයි... සුබ පතනව ඔබ දෙපලට...
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Feb 14, 2010 #17 අයියා හරි වාසනාවන්තයි ! දෙන්නටම බුදු සරණයි ! දෙවි පිහිටයි !
*~*Kaushi*~* Member Nov 4, 2009 615 50 0 ~ නුගේගොඩ ~ Feb 15, 2010 #18 අපූරු හැගුම්බර සිතුවිල්ලක්. වැලන්ටයින්දාට, සෝබනේට ලක්ෂ ගනන් තෑගි දීල පෙන්නන්න හදන ආදරේට වඩා වලට වඩා කෝටි වාරෙකටත් වඩා වටිනව මේ ආදරේ. සුබ පැතුම් අයියේ
අපූරු හැගුම්බර සිතුවිල්ලක්. වැලන්ටයින්දාට, සෝබනේට ලක්ෂ ගනන් තෑගි දීල පෙන්නන්න හදන ආදරේට වඩා වලට වඩා කෝටි වාරෙකටත් වඩා වටිනව මේ ආදරේ. සුබ පැතුම් අයියේ
dukaa|දුකා Member Oct 25, 2009 228 19 0 Feb 15, 2010 #19 woooow . . keti namuth loku terumak tiyenawa . . harima lassanai . ..
nikini Member Jul 24, 2006 9,047 35 0 -- Feb 15, 2010 #20 archirasika said: Click to expand... Apuuru wadan sammishranayak Rasika...