වැලන් වෙනුවෙන් ගෙතූ සිව් පද....

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
අපූරුයි, උපරිමයි යාලු.

කැරට් විසි-හතර ගෙනේ
කාපිය මසකට දෙක ගානේ

කැරට් 24 = මාසෙකට කැරට් 2
මාස 12

:lol::lol::lol: Heh Machan ube katawa maru ban...
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
මම තාමත් හිතන්නේ කවුද මේකට " ආදරවන්තයින්ගේ දවස " කියලා මුළින්ම නම් කලේ කියලා........ආදරේට එක දවසක්...මොන විහිළුවක්ද ? ආදරේටත් ආදරේ කරන්න marketing පාරක් ඕනෙ කියලා හිතලා වෙන්න ඇති දවසක් වෙන් කලේ;)

ආදරවන්තයින්ගේ ඇස් අරවන්න කල නිර්මානයක් සහෝ ...අපූරුයි

Dil yalu Obata Sthoothi kiwwa menna mama.............:)
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
Adaraya hamadatama ape hith wala thibiya uthu deyak. Mewa hodai batahira samajayata. Ape sanskruthi walata nemei. Adaraya upan dasita marena thekma apawa jeeveth karanawa neda. Hoda kalochitha nirmanayak.
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඇත්ත ....... සැබෑ ආදරයට වෙනමම දිනයක් අවශ්‍ය නෑ කියන එකයි මගෙත් අදහස
ඒත් තරුණ පරම්පරාවෙ බොහෝදෙනා මේ මායාවට අහුවෙලා ...... ඇත්ත තේරුම් කරවන්න අපහසුයි

හොඳ නිර්මාණයක්
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
මෙන්න මම අදත් කිව්වා...
පට්ට.

Sthoothi Kollo...:)

Adaraya hamadatama ape hith wala thibiya uthu deyak. Mewa hodai batahira samajayata. Ape sanskruthi walata nemei. Adaraya upan dasita marena thekma apawa jeeveth karanawa neda. Hoda kalochitha nirmanayak.

Sthoothi Obatath... Jayen jaya :)

machn ube poem 1ka FB 1ka post karala thiyenawa kawuru hari ube nama nathuwa... e ubada :eek: ehema naththnum ubata copy rights action ganin ;)
http://www.facebook.com/photo.php?pid=30599678&id=1251532600

Hebewata,mawa Denuwath kolata ubata boma thuthi Mithure......:)

 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මචන් උඹේ කවි නම් මරු මචෝ
සිරාවට ලංකාවේ තියෙන තත්වෙ අද ඕක තමයි....
කාලීන දෙයක් මෙහෙම කවියෙන් ගලපන එක නම් අපූරුයි සහෝ..
ජය වේවා !
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දැන් කාලේ හැමදෙයකටම මිලක් තියෙනවා කොල්ලා.. දැන් කාලේ යන system එක එහෙමයි program කරලා තියෙන්නෙ.

    එලකිරි මචන් !

    ප.ළි : මගෙ කීර්තීනාමය පළුදු කලාට මම නීතීමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා ! යාළුකම් නැහැ එතකොට හරිද ...?:lol::lol: