අපූරුයි, උපරිමයි යාලු.
කැරට් විසි-හතර ගෙනේ
කාපිය මසකට දෙක ගානේ
කැරට් 24 = මාසෙකට කැරට් 2
මාස 12


Heh Machan ube katawa maru ban...අපූරුයි, උපරිමයි යාලු.
කැරට් විසි-හතර ගෙනේ
කාපිය මසකට දෙක ගානේ


Heh Machan ube katawa maru ban...මම තාමත් හිතන්නේ කවුද මේකට " ආදරවන්තයින්ගේ දවස " කියලා මුළින්ම නම් කලේ කියලා........ආදරේට එක දවසක්...මොන විහිළුවක්ද ? ආදරේටත් ආදරේ කරන්න marketing පාරක් ඕනෙ කියලා හිතලා වෙන්න ඇති දවසක් වෙන් කලේ
ආදරවන්තයින්ගේ ඇස් අරවන්න කල නිර්මානයක් සහෝ ...අපූරුයි

ehema naththnum ubata copy rights action ganin 
මෙන්න මම අදත් කිව්වා...
පට්ට.

Adaraya hamadatama ape hith wala thibiya uthu deyak. Mewa hodai batahira samajayata. Ape sanskruthi walata nemei. Adaraya upan dasita marena thekma apawa jeeveth karanawa neda. Hoda kalochitha nirmanayak.

machn ube poem 1ka FB 1ka post karala thiyenawa kawuru hari ube nama nathuwa... e ubadaehema naththnum ubata copy rights action ganin
http://www.facebook.com/photo.php?pid=30599678&id=1251532600

meka maxxa machan ... sira padha tika, rhythm ekath maxxa.... uparimai.. jaya wewa..!


ෆට්ට...ගතියක් තියෙන පද ටිකක්...
දින වෙන් කරගෙන කරන ආදරය... ආදරයමද...?

salli gaawa hamadeyak ma dana gahana lokayak machan meka....
