wedak ne bang.... athe coat
epath ne
hora allapu widiya passe kiyannam
wedak ne bang.... athe coat
epath ne
hora allapu widiya passe kiyannam


ඉස්සා තියාගෙන කක්කි ඔළුව උඩ
කියවා තමන් සුදනා බව හැම තැනම
කොරනා මගුල් දැන ගත් කල ඉන්න හැම
තවත් කියයි මම සුදනා වන බවම
pora talks witharai bangතිබ්බත් ලොකු ලොකු ගැන්සී
හොර අහුවෙන විට ගැස්සී
වටපිට බලමින් ඉස්සී
පැනගන්නට හදයි මේ ගැටිස්සී

ආවානම් කවියෙන්
වැඩේ ගෙනියමු කවියෙන්
බරිනම් ගේම කවියෙන්
කොපිවත් කරපන් කවියෙන් කවියෙන්![]()
facial ගන්න මේකට ගොඩ වැදුන කෙනා
තවමත් ඉන්නවද ගිහින්ද බලමු ගොනා
කස්සෝ මටත් chance එකක් ඕනෙ සනා
facial එක මමත් දෙන්නම් හොඳට අනා![]()

pora talks witharai bang
hithagena inne me sections wala oweners la kiyala
server ekata pay karanwa wage kathawa![]()
facial ගන්න මේකට ගොඩ වැදුන කෙනා
තවමත් ඉන්නවද ගිහින්ද බලමු ගොනා
කස්සෝ මටත් chance එකක් ඕනෙ සනා
facial එක මමත් දෙන්නම් හොඳට අනා![]()
ඉඳලා ඉඳලා බැරි තැන මේකට බැස්සා
නැත්නම් කියයි මිස්සකයා හෙන බස්සා
අවුලක් නැහැ මම ලග නම් නැහැ කොස්සා
කොහොමද ඔහේ වැඩ වෙන්නේ දැන් කස්සා...?



Kaviyen kaviya ada pitu thunsiya thihaki
Enamudu kaviye rasa den den adu seyaki
kastiya ape peththe enne nehe bang
කවියක් ගොතන්නට හැකි සහ නොහැකි අය
හිඳිනා බව නොදන්නා මේ මෝඩ රැල
අපහාසය උපහාසය මුසු වදන
මුදා හරී ලෝකෙට ලොක්කන් ලෙසට


එකෙකු නොවේ හත් අටකට ඕනාලු
මූනෙ මොනාදෝ ගා ගන්නම දැගලූ
එහෙන් මෙහෙන් යති එති ගාගෙන තට්ටු
කරමු එකතු වී මල සමයන් මට්ටු![]()
කොහෙවත් ඉන්න බස්සෝ මේකට බැහැලා
ඇදගෙන නාන්නට ඕනෑමලු කියලා
දගලන හින්දා මිස්සෝ අපි එකතුවෙලා
ලියනවා කවිම නෑ ගේමත් අත හැරලා![]()
තමන්ගෙ මූන පේන්නේ කණ්ණාඩියෙන්
ඒත් ඒක දැක්කට හරි උජාරුවෙන්
කිව්වත් මම සීලවන්තයි කියමින්
හිත පවසයි හිතේ ඇති හැම දේ යහමින්