~ Kaviyen Kaviya ~.........Kamathida???

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ඉස්සා තියාගෙන කක්කි ඔළුව උඩ
කියවා තමන් සුදනා බව හැම තැනම
කොරනා මගුල් දැන ගත් කල ඉන්න හැම
තවත් කියයි මම සුදනා වන බවම

තමන්ගෙ මූන පේන්නේ කණ්ණාඩියෙන්
ඒත් ඒක දැක්කට හරි උජාරුවෙන්
කිව්වත් මම සීලවන්තයි කියමින්
හිත පවසයි හිතේ ඇති හැම දේ යහමින්
 

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
තිබ්බත් ලොකු ලොකු ගැන්සී
හොර අහුවෙන විට ගැස්සී
වටපිට බලමින් ඉස්සී
පැනගන්නට හදයි මේ ගැටිස්සී
pora talks witharai bang
hithagena inne me sections wala owners la kiyala
server ekata pay karanwa wage kathawa :lol:
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ආවානම් කවියෙන්
වැඩේ ගෙනියමු කවියෙන්
බරිනම් ගේම කවියෙන්
කොපිවත් කරපන් කවියෙන් කවියෙන්
:lol::lol::lol::lol:

ඉඳලා ඉඳලා බැරි තැන මේකට බැස්සා
නැත්නම් කියයි මිස්සකයා හෙන බස්සා
අවුලක් නැහැ මම ලග නම් නැහැ කොස්සා
කොහොමද ඔහේ වැඩ වෙන්නේ දැන් කස්සා...?
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
facial ගන්න මේකට ගොඩ වැදුන කෙනා
තවමත් ඉන්නවද ගිහින්ද බලමු ගොනා
කස්සෝ මටත් chance එකක් ඕනෙ සනා
facial එක මමත් දෙන්නම් හොඳට අනා
;)


එකෙකු නොවේ හත් අටකට ඕනාලු
මූනෙ මොනාදෝ ගා ගන්නම දැගලූ
එහෙන් මෙහෙන් යති එති ගාගෙන තට්ටු
කරමු එකතු වී මල සමයන් මට්ටු :lol:
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
pora talks witharai bang
hithagena inne me sections wala oweners la kiyala
server ekata pay karanwa wage kathawa :lol:

කවියක් ගොතන්නට හැකි සහ නොහැකි අය
හිඳිනා බව නොදන්නා මේ මෝඩ රැල
අපහාසය උපහාසය මුසු වදන
මුදා හරී ලෝකෙට ලොක්කන් ලෙසට

 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
facial ගන්න මේකට ගොඩ වැදුන කෙනා
තවමත් ඉන්නවද ගිහින්ද බලමු ගොනා
කස්සෝ මටත් chance එකක් ඕනෙ සනා
facial එක මමත් දෙන්නම් හොඳට අනා
;)

ආස වෙලා අයියත් facial දාන්න
තව දෙන්න වෙනවා ඊට කලින් නාන්න
දිල්ගෙන් අහල ඕනෙ දෙයක් කටන්න
බලමු කවුද හොඳම ඒ වැඩේට ඔන්න
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඉඳලා ඉඳලා බැරි තැන මේකට බැස්සා
නැත්නම් කියයි මිස්සකයා හෙන බස්සා
අවුලක් නැහැ මම ලග නම් නැහැ කොස්සා
කොහොමද ඔහේ වැඩ වෙන්නේ දැන් කස්සා...?


කොහෙවත් ඉන්න බස්සෝ මේකට බැහැලා
ඇදගෙන නාන්නට ඕනෑමලු කියලා
දගලන හින්දා මිස්සෝ අපි එකතුවෙලා
ලියනවා කවිම නෑ ගේමත් අත හැරලා ;)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Minus reps dei ase walata katu aninakotaa
antimata thread dai maha lokuwata naa gannakota
kala balu wada okkama lokkagen ahagena danganta
sudano kawda dudanan kawda danagannta :P

min matuwata oya wage bolada wada nokaranta
meya padamak kara ganna kiyannemi obahata
kondak panathi miniseku men munata kiyanna
aiethnam enna epa blog eke mada na ganna :P

Have a nice day all...GN
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
Kaviyen kaviya ada pitu thunsiya thihaki
Enamudu kaviye rasa den den adu seyaki

තරහව ඇදී දිගටම යනවා වාගෙයි
කවියේ රස අඩු වීමට එය හේතුයි
මේ නූලේ අරමුණ කවියෙන් කවියයි
එනිසා අවැසි ගේමත් කවියෙන් දීමයි
 

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong

කවියක් ගොතන්නට හැකි සහ නොහැකි අය
හිඳිනා බව නොදන්නා මේ මෝඩ රැල
අපහාසය උපහාසය මුසු වදන
මුදා හරී ලෝකෙට ලොක්කන් ලෙසට

kastiya ape peththe enne nehe bang :lol:
ithin api awa balala yanna :rofl:
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn


එකෙකු නොවේ හත් අටකට ඕනාලු
මූනෙ මොනාදෝ ගා ගන්නම දැගලූ
එහෙන් මෙහෙන් යති එති ගාගෙන තට්ටු
කරමු එකතු වී මල සමයන් මට්ටු :lol:

මූනේ ගාන්නට ඇති ජාතින් විවිධාකාරයි
පුයර උලන් ඉන්නා සමනලයන් ඇති පාටයි
ලඳකගෙ මූන පියකරු කෙරුමට ආසයි
එනමුදු උලන්නට ඇත්තෙ එක ආලේපනයයි
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
කොහෙවත් ඉන්න බස්සෝ මේකට බැහැලා
ඇදගෙන නාන්නට ඕනෑමලු කියලා
දගලන හින්දා මිස්සෝ අපි එකතුවෙලා
ලියනවා කවිම නෑ ගේමත් අත හැරලා ;)

කලකට පසු තමයි මම කවි ලියන්නේ
අද සෑහෙන්න කවි ලියවල තියෙන්නේ
කථාව මුල ඉදන් මම දැන් කියවන්නේ
බලමු බලමු මම මොනවද කරන්නේ
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
තමන්ගෙ මූන පේන්නේ කණ්ණාඩියෙන්
ඒත් ඒක දැක්කට හරි උජාරුවෙන්
කිව්වත් මම සීලවන්තයි කියමින්
හිත පවසයි හිතේ ඇති හැම දේ යහමින්


කණ්නාඩියෙන් නෑ මූනක්වත් බලාලා
තිබුනානම් එනවද මේ වගෙ දගලා
ගොතා ගන්න බැරි තැන පද රස කරලා
ඔහේ කියෝනවා වචනත් රවටාලා