|| සිංහල Firefox වලට හැරෙමු ||
මුලින්ම කියන්න ඕන මේක කලින් දාපු ත්රෙඩ් එකක්ද දන්නේ නෑ..
එහෙම නම් සමාවෙන්න ඕනා.. වැදගත් කියලා හිතෙනවනම් කියවලා බලන්න..
හැමදේම බටහිර පන්නෙට යන අතරේ අපේ Web browser එක වත් සිංහලෙන් පාවිච්චි කලොත් මොකෝ...එහෙනම් කට්ටිය කැමතිද සිංහල Firefox වලට හැරෙන්න ??
එහෙම කැමතිනම් මෙතනින් සිංහල ෆයර් ෆොක්ස් බාගන්න...
බාගෙන බලන්න වෙනස කොහොමද කියලා..
ඊට පස්සෙ Browser එක තවත් ලස්සන කරගන්න කැමති නම් මේ වගෙ තේමාවන් ටිකක් දාලා බලන්න
තව මේ වගෙ ලස්සන තේමාවනුත් තියෙනවා..
තේමාවන් ගන්න මෙතන ඔබන්න
මෙන්න බලාගන්න ටිකක්

අපේ කම අගයන අයටයි මේ ආරාධනය...
හැරෙමු සිංහල Firefox වලට..
හැරෙමු සිංහල Firefox වලට..
මෙන්න බලාගන්න ටිකක්
Last edited: