සැබෑ ආදරය

dmdarshana

Active member
  • Feb 1, 2008
    392
    88
    28
    වලා රොදක‍ට සිරවුණු ඒ පුංචි අහිංසකාවී......
    පියබන්න ඉතින් ඔබ ඒ මැවූ ‍ලෝකය‍ට
    ඒ ලෝකය සොදුරු කරන්න‍ට
    මා ගත් වෙහෙස බිදක් හෝ රුකුලක් වුයේ නම්...

    සදා වෙනස් නොවන ‍සිත
    හදා ගන්න දුන්න වෙහෙස ඔබ ‍දනී නම්....
    ඔබ ඒ ලෝකය‍‍ට නොයනු ඇත
    ඔබ ගැන ඒ දැනුන ආදරය ‍සැබෑ නොවූ‍වාට
    ඔබේ ලෝකය‍ට මාවත මලින් සැරසූවේ....

    ආදරයකින් පෙම්වතුන් නොවූ අප
    ආදරයෙන් ඔබ‍ට සොයුරෙකු වුයේ
    අප හදේ ඇති වූ සෙනෙහ‍සටද

    සදා රැදෙන්න අ‍වසරයි සොයුරීයේ...

    ඔ‍බගේ වටිනා අදහස් ලබා දෙන්න .....
     
    Oct 25, 2009
    228
    19
    0
    ආදරය යනු ආත්මාර්ථකාමී දෙයක් නොවේ කියා වටහා ගත් පෙම්වතෙකුගේ හදවතේ රිද්මයද මේ . . ???
     
    Oct 2, 2008
    1,458
    24
    0
    Colombo
    adare sulaga wage,
    nosithana welawe lagata enawa,
    nosithana welawe durata yanwa..
    sulaga kawadath balen radawa ganna ba..
    kenek wenuwen premayak ipaduna sithaka sahodara premayak upadinne na..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මුලින්ම අපේ කවි පියසට සහෝදර සෙනෙහසින් යුතුව අපි සැවොම ඔබව පිලි ගන්නවා..

    ආදරය හදවතින්ම දන් දුන්න මොහොතක්...ඔය දාන පාරමිතාව ගොඩක් පිං ලැබෙන එකක් මේ ජීවිත කාලය තුලම..

    ඉතා සුන්දර පද වැලක්...කුසලතාවය ඉහලයි..

    නොනවත්වා දිගටම ලියන්න කියල සෙනෙහසින් ඉල්ලනවා..

    ඔබට ජය...
     
    dmdarshana

    Active member
  • Feb 1, 2008
    392
    88
    28
    adare sulaga wage,
    nosithana welawe lagata enawa,
    nosithana welawe durata yanwa..
    sulaga kawadath balen radawa ganna ba..
    kenek wenuwen premayak ipaduna sithaka sahodara premayak upadinne na..

    premayak ipaduna sithakin
    eka sahodara premayak athi wela thiyanawa nan
    eka naha kiyanna puluwan da ??
     
    dmdarshana

    Active member
  • Feb 1, 2008
    392
    88
    28
    dukaa|දුකා;6721335 said:
    ආදරය යනු ආත්මාර්ථකාමී දෙයක් නොවේ කියා වටහා ගත් පෙම්වතෙකුගේ හදවතේ රිද්මයද මේ . . ???

    ya true, thanx :)
     
    dmdarshana

    Active member
  • Feb 1, 2008
    392
    88
    28
    මුලින්ම අපේ කවි පියසට සහෝදර සෙනෙහසින් යුතුව අපි සැවොම ඔබව පිලි ගන්නවා..

    ආදරය හදවතින්ම දන් දුන්න මොහොතක්...ඔය දාන පාරමිතාව ගොඩක් පිං ලැබෙන එකක් මේ ජීවිත කාලය තුලම..

    ඉතා සුන්දර පද වැලක්...කුසලතාවය ඉහලයි..

    නොනවත්වා දිගටම ලියන්න කියල සෙනෙහසින් ඉල්ලනවා..

    ඔබට ජය...

    ‍‍බොහෝම ස්තූතියි

    මේ පද වැල සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීමක් මත සිදුවුන දෙ‍යක්
    ආදරයක් සහෝදර ‍‍ප්‍රේමයක‍ට හැරවුන අවස්තාවක්
    සාමාන්‍යයෙන් සිදුනොවන සිදු‍වී‍මක් වුවත් එය සැබෑවටම අත්විදින දෙයක් :)

    • Like
    Reactions: Shan D

    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    wow lassanai a wagema dukak anawa.. bt oka thama sebe adare... aka godak ayata wataha ganna amarui... aka parshika sebe adarayak...
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ප්‍රේමය, ආදරය කියන්නේ ලබනවාට වඩා දෙන්න තියෙන දෙයක්නේ. ඇයගේ සතුට වෙනුවෙන් සොඳුරු පෙම සොයුරු පෙමක් කරගත් අපේ කාළයේ වීර පෙම්වතෙක්..

    ලස්සනයි සහෝ...

    දිගටම ලියන්න.
     
    dmdarshana

    Active member
  • Feb 1, 2008
    392
    88
    28
    ප්‍රේමය, ආදරය කියන්නේ ලබනවාට වඩා දෙන්න තියෙන දෙයක්නේ. ඇයගේ සතුට වෙනුවෙන් සොඳුරු පෙම සොයුරු පෙමක් කරගත් අපේ කාළයේ වීර පෙම්වතෙක්..

    ලස්සනයි සහෝ...

    දිගටම ලියන්න.

    thanx bro
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ‍‍බොහෝම ස්තූතියි

    මේ පද වැල සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීමක් මත සිදුවුන දෙ‍යක්
    ආදරයක් සහෝදර ‍‍ප්‍රේමයක‍ට හැරවුන අවස්තාවක්
    සාමාන්‍යයෙන් සිදුනොවන සිදු‍වී‍මක් වුවත් එය සැබෑවටම අත්විදින දෙයක් :)

    බොහොම අපුරුයි ඒක ඇත්ත අත්දැකීමක් වීම ගැන... දිගටම ලියමු මල්ලියා...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආදරණිය නිර්මානයක්..

    ආදරය මහ පුදුමාකරයි නේ.අපි කොච්චර පැතුවත් නොලැබෙන ආදරයක් ලබා ගන්න බැහැ.ඒ වෙනුවෙන් කරන පරිත්‍යාග හරිම වටිනවා.
    පැතූ පෙම නොලැබුනත් පෙම් කරන්න සොයුරු පෙමට හැමදාම පිරිසිදු සිතකින්..

    දිගටම ලියන්න මගෙන් සුබ පැතුම්