SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
බැහැයි කියල බෑ
http://www.mediafire.com/?hzomzajzzyj

සුරංඟ මල්ලිගේ ඉල්ලීම
දොස්තර හොඳහිත කාටූන් ගීතය.

බොහෝම ස්තුතියි අයියා..
මේ ගීතය කාටුන් එකෙන්ම ගත්ත එක නෙමෙයි නේද?

පස්සේ මේ අය රෙකෝඩ් කරපු එකක්ද?
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
මේ සිංදුව මට හොයලා දෙන්න....

මා සෑහෙන කාලෙක ඉඳන් හොයනවා....

"සුදු වැලි ගංතීරේ බැසයන දොළ අයිනේ - මතකයි එදා අපි ගී ගැයූ හැටි"

එච්චරයි මතක තියෙන්නේ..... ගායකයා කවුද කියලා මතකත් නෑ
පොඩි කාලේ අහපු සිංදුවක්...

පුළුවන්නම් හොයලා දෙන්න....
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    බොහෝම ස්තුතියි අයියා..
    මේ ගීතය කාටුන් එකෙන්ම ගත්ත එක නෙමෙයි නේද?

    පස්සේ මේ අය රෙකෝඩ් කරපු එකක්ද?


    මේක පසු කාලීනව රූපවාහිනී සංස්ථාව මගින් කැසට් පටයක් ලෙස නිකුත් කලා.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේක පසු කාලීනව රූපවාහිනී සංස්ථාව මගින් කැසට් පටයක් ලෙස නිකුත් කලා.

    ආ.... ඒක තමයි මම බැලුවේ....
    දොස්තර හොඳහිත තේමා ගීතයේත් මේ වගේම වෙනසක් තියෙනවා..

    පුළුවන් නම් අයියේ ඔරිජිනල් එකම හොයලා දෙන්න....
    ඒකේ තියෙන රසය මේ පසුව කරපු එකේ එන්නේ නෑ...

    මම තව සිංදුවකුත් ඉල්ලුවා ඒකත් බලන්න ඔයා මීට කලින් අහලා තියෙනවාද කියලා...


    බොහෝම ස්තුතියි අයියේ මේ විදියට මහන්සි වෙලා සිංදු ලබා දෙනවටා
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ආ.... ඒක තමයි මම බැලුවේ....
    දොස්තර හොඳහිත තේමා ගීතයේත් මේ වගේම වෙනසක් තියෙනවා..

    පුළුවන් නම් අයියේ ඔරිජිනල් එකම හොයලා දෙන්න....
    ඒකේ තියෙන රසය මේ පසුව කරපු එකේ එන්නේ නෑ...

    මම තව සිංදුවකුත් ඉල්ලුවා ඒකත් බලන්න ඔයා මීට කලින් අහලා තියෙනවාද කියලා...


    බොහෝම ස්තුතියි අයියේ මේ විදියට මහන්සි වෙලා සිංදු ලබා දෙනවටා

    මේ ගීත වල ඔරිජිනල් ඒවා මම රූපවහිනියෙන් පටිගත කරගත් ඒවා තිබුනා. නමුත් මම ඒවා මෙහෙට ගෙනවිත් නැහැ. මම උත්සාහ කර බලන්නම් සොයා ගන්න.
     

    randika2

    Junior member
  • Dec 2, 2007
    174
    4
    18
    රත්නපුර
    picture.php
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    theband.jpg


    [FONT=Arial, Helvetica, sans-serif]The Super Golden Chimes Re-Union Concert [/FONT][FONT=Arial, Helvetica, sans-serif]

    annesley.jpg
    guitarist.jpg
    cumar.jpg
    xxxxx.jpg
    xx.jpg
    bold.jpg
    drummer.jpg
    dixon.jpg


    [/FONT]අත් තටු ලැබ පොඩි පැටවුන්.wma

    අපි දෙදෙනා.wma

    ආදරේ.wma

    ආදරේ හන්දා.wma

    ආදරේට කියන කථා.wma

    ගං ඉවුරේ.wma

    ඉතිරි එවා පුලුවන් හැටියට දාන්නම් (කාල වේලාව මදිනිසා)

    :shocked::shocked::shocked::shocked::shocked:
    Common machan... Upload More...
    Thanks Again....
    :eek::eek::eek::eek::eek:
     
    Status
    Not open for further replies.