සුභ දවසක් වේවා මිතුරනි...
අපේ ගී කෙත සුපෝෂිත කළ අපූරු සංගීතවේදියකුගේ හැට අටවන ජන්ම දිනය එළඹෙන මේ මොහොතේ ඒ වෙනුවෙන් අපේ ශ්රාවකයන්ට සංගීතයෙන් සංග්රහ කරන්නට මේ දිනවල කටයුතු සූදානම් වේ.
වික්ටර් රසික ප්රතිභා ප්රණාම සංසදය එක්ව මේ වෙනුවෙන් ‘සසර සැරි සරනතෙක්...’ නමින් සංගීත ප්රසංගයක් හා ප්රණාම උළෙලක් මෙම මස 18 වැනි දින සවස 5.00ට කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ. එම උළෙල පිළිබඳවත් වික්ටර් රත්නායකයන්යගේ සංගීත දිවියේ තොරතුරු පිළිබඳවත් කළ කතා බහකි මේ.
මෙතැනින් කියවන්න: http://www.silumina.lk/2010/02/14/_art.asp?fn=av1002145
ස්තූතියි.
>>LDS<<

Last edited: