හෙළයා…

dukaa|දුකා;6721230 said:
niyamai . . apoooru nirmaanayak . . .!!
කැප්පැටි පොල දෙයි හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්ට අද අපිට රටක් තියනවා හිංගලයෙක් කියලා කැ ගහලා කියන්ට පුලුවන් පිරිමි, කමක් ජාතිකත්වයක් තියනවා.සුද්දව දන ගස්වපු අභිමානයක් තියනවා.
මං මෙ මහා පොලොවෙ ආඩම්බර කාර හෙළයෙක්. අපුරු මෙ නිර්මාණය නෙවි සහොදරයා අපුරු මෙ මහා පොලොව...
 
ayasayen hoo nirayasayen api sama ekata ek wii samaja mehewara wenuwen gamankalayuthu wei, samajaya kiyasnne , mama + Oba = api

ඔවු ඔය මොක කරන්නත් මම ඔබ අපි කියන ඔක්කොම එකට එකතු වෙන්න ඔනි එත් නොවෙන්නෙත් එකයි හැගිමක් තියන ඔක්කොම අය එක තනකට ආවොත් එක ලොකු බල වෙගයක් වෙනවා.අපිට කරන්න වැඩ කොටසක් තියනවා එක කරලා නිම වෙනකම් මං මැරෙන්නෙ නැ.එක කරන්ට කලියෙන් මං මැරුනොත් පොරොන්දු කඩ කල එකෙක් කියලා මගෙ මල කදත් බල්ලන්ට කන්න දාපන්...
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
මම හිතුවෙ නැහැ සුමුදු අයියා මෙච්චර ආවේගශීලියි කියලා.

අගනා නිර්මාණයක්.

සිංහලයො තමයි අයියෙ යුද්ධෙදි දිවි පිදුවෙ.
අද අත පය නැතිව ඉන්නෙ
 
මම හිතුවෙ නැහැ සුමුදු අයියා මෙච්චර ආවේගශීලියි කියලා.

අගනා නිර්මාණයක්.

සිංහලයො තමයි අයියෙ යුද්ධෙදි දිවි පිදුවෙ.
අද අත පය නැතිව ඉන්නෙ
ඔවු නංගි සිංහලයො තමයි හැම තැනකම අසරණ වෙලා තියෙන්නෙ. හිතෙ කොයිම හරි හිංගලකමක් තිබුන උන් තමයි හැම තැනකම ඉස්සරහට ගිහින් ඔත්පල වෙලා තියෙන්නෙ. මං මෙච්චර ආවේගශීලි වෙලා තියෙන්නෙ ඔවා දරා ගන්න බැරිව. මෙ මහා පොලොව වෙනුවෙන් මට මරන්න පුලුවන් වගෙම මැරෙන්නත් පුලුවන්...
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
Jathiye awashayathawak itukalata mal mitak obata. Ape ithihasayen padamak igena rata sanwardanaya karanna hamoma ekwennai dan one. Me polowe api upanne pera pinakata. Me bawa danenna me raten pitawennama one. Me raththaran rata raka ganeema api hamogema uthukamak wenna one. Oba ta Jaya.
 
ඔවු අපි වගෙම ගැණූ වෙච්ච උඹලටත් තියනවා යුතුකම් ඉටු කරන්ට. උඹ විහාර මහදෙවි අම්මකෙනෙක් වෙයන්. වදාපන්, වදාපන් දුටු ගැමුණූ ලා පුරං අප්පුලා වගෙ දරුවො සිය දහස් ගුනයකින් වදාපන් උන්ට ගොන් කිරි නොවි තොපිලගෙ තණ කිරි දිපන්.යකො මෙ මහා පොලොව අඩනවා. වදාපන් වදාපන් තුන් සිංහලයට ම රජෙක් වදාපන්...
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
දැකීමත් සතුටක් මිත්‍රයා. මෙවන් නිර්මාණ තව තවත් කරන්නට ධෛර්යය ලැබේවා !
මාගේ උපහාරය ....
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
තරහා වෙන්න එපා සහෝ.. මං ඔයා එක්ක 100% එකඟ නෑ. අපිට සිංහල කම ඒ තරම්ම නැති වෙලා නෑ. නැතිවෙලා තියෙන්නේ සිංහලයගෙ තිබුණ මනුස්ස කම. අපිට වර්තමානයේ විරුද්ධව ඉන්නේ පිට රැටියන් නෙවෙයි. අපේ සිංහලයන්මයි. අපිට නැගිටින්න අමාරු වෙන්න ප්‍රධාන හේතුව අපේ කුහක කමයි. අපි ඉස්සෙල්ලාම අවි ගන්න ඕනි අපේ හිත් තුලම ඉන්න අමන කම, කුහක කම, අලස කම, වංක කම කියන ප්‍රතිරූපකයන්ට එරෙහිවයි.

ඔයාගෙ කවි ශෛලය හොඳයි. හැබැයි වෙනදාට වඩා ටිකක් කලබලෙන් දාලා කියලයි හිතෙන්නේ. අකුරු කීපයක්ම වැරදිලා වගේ දැක්කා.

අගය කළහැකි නිර්මාණයක්...
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ඔවු නංගි සිංහලයො තමයි හැම තැනකම අසරණ වෙලා තියෙන්නෙ. හිතෙ කොයිම හරි හිංගලකමක් තිබුන උන් තමයි හැම තැනකම ඉස්සරහට ගිහින් ඔත්පල වෙලා තියෙන්නෙ. මං මෙච්චර ආවේගශීලි වෙලා තියෙන්නෙ ඔවා දරා ගන්න බැරිව. මෙ මහා පොලොව වෙනුවෙන් මට මරන්න පුලුවන් වගෙම මැරෙන්නත් පුලුවන්...

හම්මො බයත් හිතෙනවා