කැප්පැටි පොල දෙයි හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්ට අද අපිට රටක් තියනවා හිංගලයෙක් කියලා කැ ගහලා කියන්ට පුලුවන් පිරිමි, කමක් ජාතිකත්වයක් තියනවා.සුද්දව දන ගස්වපු අභිමානයක් තියනවා.dukaa|දුකා;6721230 said:niyamai . . apoooru nirmaanayak . . .!!
මං මෙ මහා පොලොවෙ ආඩම්බර කාර හෙළයෙක්. අපුරු මෙ නිර්මාණය නෙවි සහොදරයා අපුරු මෙ මහා පොලොව...