SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
Chandana Liyanarachchige
"Ran mudhuwata Watuna Kandulu bindak"
"Rataa Thiyala Amadapu mage sith maluwe"
"Samaawenna Bo pathakata Kadulu bindu watuna"


songs and

Milton malwarachchige "Oba gaawa mama innemi" song eka hoyala denna.............

RAN MUDUWATA WETUNAA

CHANDANA LIYANAARACHCHI


 

keethsam

Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    Ane Mata Luke Henricus ge "ROLLY POWLY PRITTY FOXY HEN" sinduwe wachana denaganna widiyak nedda PLZZZ... Loku udawwak??? Lyrics site ekak hari dannawanam denna??? Sinduwa ahuwata wachana therenne ne....???
     

    dilshansinghe

    Junior member
  • Jun 5, 2007
    491
    17
    18
    Somewere in Srl Lanka
    Onna yaluwana ma album eka anthima sindu set eka.
    Full album has been uploaded


    ndplqo.jpg


    6.Deyak wenna ona.mp3

    7.Senehen pidu.mp3

    8.Amuthu malak.mp3

    9.Sithuvili pamanak.mp3

    10.Sudu mona.mp3

    11.Senehasa mage.mp3

    12.Kulathisi pura.mp3

    13.Mage adareta.mp3

    14.Pinna seethalai.mp3


    Dont forget to add Rep if you like my post
     
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    ata thiyena kenek CHANDANA LIYANAARCHCHI ge nidi yahanata oba awidin yanakota song eka dennako please please SAMANTHA puluwannam dennako
    දෙන්නම්......

    ප.ලි: ආනේ මට කලින් ඒක කෙනෙක් දීලානේ.. කොහොමත් මගෙ ලඟ තිබුන සිංදුව එච්චර හරි නැහැ.....
     
    Last edited:

    dilshansinghe

    Junior member
  • Jun 5, 2007
    491
    17
    18
    Somewere in Srl Lanka
    My next album is

    Raju Bandara - Baduravee


    Hebai ithin download karala thiyana tharamata comments nam ne. Samaharu gannawa withari Thanks kiyannawath danna ne......
    Oyalata songs ona nam nitharama songs upload karana ayawa tikak motivate karanna.
    Hebai amathaka karanna hoda ne THANKS kiyla kelaguna dakwana yaluwoth elakiri eka innawa. A ayata mama paudgalikawa sthuthi karanawa..........


    හැබෑයි ඉතින් ඩවුන්ලොඩ් කරල තියන තරමට කමෙන්ට්ස් නම් නෑ.
    සමහරු ගන්නව විතරයි ස්තුති කරන්නනවත් දන්නෙ නෑ......
    ඔයාලට ගීත ඔනෙ නම් නිතරම ගීත අප්ලොඩ් කරන අයව ටිකක් මොටිවටෙ කරන්න.
    එත් අමතක කරන්න හොද නෑ ස්තුති කියල කෙලහිගුණ දක්වන යාලුවොත් එළකිරි එකේ ඉන්නව. ඔබලාට මම පෞද්ගලිකව ස්තුති කරනවා..........
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    ...නිල් වළා පීරලා - වික්ටර් රත්නායක සමඟ නන්දා මාලිනී...


    නිල් වළා පීරලා ලතැවුලෙන් සඳ නැගේ..
    තාරකා එළි දිලේ කවුලු දොර හැර බලමි..

    කොවුල් ගීත රාවේ හෙමින් ගොලු උනාවේ..
    වසන්තේ..ප්‍රභාතේ..නුවන් මල් සිනාසේ..

    ගමේ පාරු ගීතේ සෙමින් පාව එන්නේ..
    වසන්තේ..ප්‍රභාතේ..අපෙන් සමු ගනිවී..

    තැන්පත් සිතින් මේ දුක්බර ගීතය රසවිඳින්න...
     
    • Like
    Reactions: nwnbs

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    ...අඹ ගස් යට මල් හැළිලා - වික්ටර් රත්නායක සම්ඟ නිර්මලා රණතුංග..

    අඹ ගස් යට මල හැළිලා සුවඳේ බැරුවා හිඳින්න..
    ඒ අඹ මල් සුවඳ දිගේ වන බඹරෝ රොනට එන්න..

    මගෙ බඹරිය කැළේ දමා එන්නට බෑ අඹ වනයට..
    මුසා බසින් මා නොතලා එන්න සුවඳ මල් හෙවනට..

    බඹරු නැත්ද අඹ් වනයේ ඔබේ සිතට ගතට ඔබින..
    අන් බඹරුන් ඕනෑ නෑ ඔබයි මගේ පැතුම් විමන..


    හරිම රසවත් සංවාදයක්...!
     
    Status
    Not open for further replies.